සංවර්ධන News

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකා හීනෙකින් වත් හිතයිද මෙහෙම ගූ වෙයි කියලා.
    කෝ යකෝ සංවර්ධනේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රනිල් වැඩලා ඉන්න වෙලාවක, හාමුදුරුවෝ ඇවිත්

    60878614-2356485441070972-7567179922498650112-n.jpg

    :lol::lol::lol: 7618 :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    61472108_2349102058679329_5794023062554804224_n.jpg



    දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කරන ලද්දේ 1981 මැයි 31 වැනිදා රෑ යාමයේය.

    ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍ය වරයා වුයේ රනිල් වික්‍රමසිංහයි.

    මේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි. ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

    ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී. දෙමළ සංස්කෘතික සංහාරයක් සේ ගැනෙන යාපනය පුස්තකාල විනාශය සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු කිසිවකුටත් මේතාක් දඬුවම් පමුණුවා නැත.

    #7621
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Installation of a Waste Plastic Pyrolysis Machine to recycle waste polythene and plastic
    - Improper disposal of Polythene which is generated as a solid waste of urban settings without recycling and improper disposal of same to the environment has become a major environmental and health issue. The Omega Energy Enviro Tech Institution of South Korea has invented a machine to recycle polythene and plastics mixed with the urban wastes using pyrolysis technology. This machine generates pyrolysis oil and carbon by transferring polythene and plastic waste enabling to use the said oil as a fuel whereas carbon dust can be used to manufacture paving blocks. The Omega Energy Enviro Tech Institution has extended its willingness to grant this machine to the Central Environmental Authority. Accordingly, the proposal made by H.E. the President Maithripala Sirisena, in his capacity as the Minister of Mahaweli Development and Environment, to install the said machine at Pethiyakanda compost yard premises at Attanagalla under the Integrated Solid Waste Management Project of Gampaha District, was approved by the Cabinet.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    I am being unbiased here for any party but this is wrong.
    MR took loans that SL could not pay but yes did built things.
    However when it came to loan repayment along with what we had SL did not simply make enough money( due to huge public sector, other debt & loss making SOE's) to repay hence the only option was to lease Hamba Port on long term basis.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    I am being unbiased here for any party but this is wrong.
    MR took loans that SL could not pay but yes did built things.
    However when it came to loan repayment along with what we had SL did not simply make enough money( due to huge public sector, other debt & loss making SOE's) to repay hence the only option was to lease Hamba Port on long term basis.

    Could you please Prove your statement?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගොඩ කාලෙකින් මේ ත්‍රෙඩ් එකට ආවෙ.
    Gonson ත් බෝම්බෙට අහුවෙලාද? :eek::eek::eek:
    Gonson නැතුවට අනෙක් සෙට් එක සෑහෙන සංවර්ධනයක් කරගෙන ගිහින්නෙ ත්‍රෙඩ් එකේ :lol::lol::lol::lol: