සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    67403448_648906032284187_2826512011788025856_n.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොන්සොන් බෝම්බෙට අහුවෙලා මලා කියන්නෙ ඇත්තද? කවුරුවත් මූව දන්නෙ නැද්ද?

    එක ඇත්ත.
    කොච්චිකඩේ බෝම්බෙන් නැති උනේ.
    මොන දේශපාලන මත දරුවත් එක අවාසනාවන්ත සිදුවීමක්
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි
    (අංජුල මහික වීරරත්න)

    කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.

    කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

    කුමන පසුබිම්ක් යටතේ වුවද අද (01) දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

    එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

    දේපල සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සදුන් බුවාගේ හොදම ෆිට්එකක් බෝම්බෙට බිලි උනා කීව නේද? ඒ මොන්සන්වත්ද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සදුන් බුවාගේ හොදම ෆිට්එකක් බෝම්බෙට බිලි උනා කීව නේද? ඒ මොන්සන්වත්ද?

    නෑ බන් අන්න පොර Dharatha එකවුන්ට් එකෙන් ඇවිත් දාර්ශනික ටෝක් දෙනවා:lol: