පවු අහිංසකයාSingapore හිටපු අවුරුදු පහේම මම ගමන් ගියේ පයින් කකුල් දෙකෙන්
අම්මෝ ඕයි මූට රජපක්ශලාට කඩේ පලයන් කියලා තියෙන්නෙත් රනිල් ද කොහෙදපවු අහිංසකයා![]()

LRT hariyanne neha
boru wiyadamak
MRT genawanam ekaparatama iwarayi
![]()
අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ.
MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.
පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
LRT එකෙන් එක කරන්න බැහැ
ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
තවත් එක සුදු අලියෙක් විතරයි ........
LRT hariyanne neha
boru wiyadamak
MRT genawanam ekaparatama iwarayi
![]()
LRT hariyanne neha
boru wiyadamak
MRT genawanam ekaparatama iwarayi
![]()
Thanks for the bump.ම්ම්ම් සංවර්ධන නිවුස්![]()
Thanks for the bump.
Upgrading of Railway Line from Maho to Omanthai
Overall Objective:
To enhance the track condition of Northern Line from Maho to Omanthai in order to facilitate the safe, efficient and comfortable transportation for the passengers and freight transportation.
The details of the above work is given below;
- Client: Sri Lanka Railways
- Consultant: Central Engineering Consultancy Bureau (CECB)
- Contractor: Ircon international Ltd. (India)
- Contractor value: USD 91.27 million
- Length: 128 km
මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් යටතේ, ඉන්දියානු ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම මගින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබයි. සමස්ත ව්‍යාපෘතියේ ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක් (රු. මිලියන 30,000)වේ. කි. මී.128 ක දුරක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සමස්ථ ඉදිකිරීම් මෙම වසරේ ජූලි මස 06 වනදා අවසන් කිරීමට නියමිත වුවත්, අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පෝය නිමිති කරගනිමින් ජුනි මස 15 වන දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉදිකිරීම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර සමාගම එකඟතාවය පළ කර තිබේ.
සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුරය දක්වා කොටස යටතේ කිලෝමීටර් 65 ක දුරක්, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි නවීකරණය කිරීමට නියමිත වේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා ටාකූර් මහත්මිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Thanks for the bump.![]()

Railway track rehabilitation program සිංහලෙන් ඔහොම තමා කියන්නේදුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය
WTF is that?
වෙනසක් කරනව ලoකාවේ ලොකු
පොනිලා නිතර කියන්නා
වෙනස කිය කියා රටේම සම්පත්
ඌ විකුනාගෙන කන්නා
elaගූන්පී මානසිකත්වය හරියටම පෙන්නුවේ සදුන් බුවා.බෝම්බ ගහන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් මේකේ නැටුවේ මහින්ද හොරා මහින්ද හොරා කියලා.සිරිකොත අස්සේ ලැගගෙන මඩගහන සෙට් එකම ඔය වගේ පාදඩ බල්ලෝ ටිකක්. උන්ට මහින්දට කෙල වෙනවා නන් රටට හෙන ගැහුවත් කමක් නෑ.
මුන්ට ඕන සන්වර්ධනයක් නෑ.රටේ සාරය උරා බොන කින්තුල්ලෝ
ඔබ ගොඩක් වෙනස් වෙලා...ගූන්පී මානසිකත්වය හරියටම පෙන්නුවේ සදුන් බුවා.බෝම්බ ගහන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් මේකේ නැටුවේ මහින්ද හොරා මහින්ද හොරා කියලා.සිරිකොත අස්සේ ලැගගෙන මඩගහන සෙට් එකම ඔය වගේ පාදඩ බල්ලෝ ටිකක්. උන්ට මහින්දට කෙල වෙනවා නන් රටට හෙන ගැහුවත් කමක් නෑ.