සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අම්පාර - උහන - මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස (කි.මි.25 ) පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

    දිගින් කි.මි.58 ක් වන අම්පාර - උහන - මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කි.මි. 33 ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහ ඔය දක්වා කි.මි.25 ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කාණු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.
    සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල වෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් යටතේ ක්‍රියාත්මක කර ඇත.
    බිබිල වෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි. 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා ණය මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 60 ක මුදලක් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.
    ඒ අනුව බිඛිල - චෙන්කලාඩි මාර්ගය කි.මි. 87 සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර - උභන මහඔය මාර්ගය (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කි. මි. 25 සංවර්ධනය කිරීමට නියමිතවේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87 කි.
    මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට හැකිවීම, මහනුවර හා මහියංගනය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්‍රිත සංවර්ධනය, පාසිකුඩා, අරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුල ඇතිවන සෘජු හා වක්‍ර රැකියා තුලින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.

    gMW0l0l.jpeg

    t3F86tu.jpeg

    evIqRqg.jpeg

    Source:

    :rofl::rofl::rofl::rofl:
    මේ ත්‍රෙඩ් එකේ අන්තිම ටිකේ ගොන්සෝන් කාරයා සබන් නැතුවම නෑවා

    @KDH කෝ මේ ඒදවස්වල මෝඩ ගොටලට රාජපක්ස්ලට සැහෙන්න කඩේ ගිය දේශප්‍රේමී වීරයා දැන්. හොරෙන් හොරෙන් එනවා ඇති.

    මේ thread එකේ පස්සට ගිහින් බැලුවහම රාජපක්සලට wholesale කඩේ ගිය එළකිරි වීරයෝ බලාගන්න පුළුවන්. උන් දැන් වෙන account හාදාගෙන මාලිමාවට පු* දෙනවා ඇති :lol: :lol: :lol:
    ------ Post added on Jan 26, 2024 at 11:14 AM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කාලකන්ණි මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project එකේ ඌ එන්න කලින් පටන් ගත්ත sub-project එක https://www.csrp.lk/reip/ Railway Efficiency Improvement Project එක progress වෙනවා

    Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana lays the foundation stone for the train simulator building at the German Railway Technical Training Centre in Ratmalana, yesterday.
    The laying of the foundation stone for the train simulator building at the German Railway Technical Training Centre in Ratmalana under the project to improve railway efficiency with the Asian Development Bank (ADB) loan assistance was carried out under the patronage of Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana.
    The total investment under this project will be Rs. 450 million. This unit will be installed as a simulator of a model of an S 14 engine with all the facilities in the building, which will be constructed at a cost of Rs. 48 million, for the first time in the history of Sri Lanka Railways along with railway tracks and signal systems.
    It includes an engine simulator training booth, facilities for eight drivers at a time and a training instructor.
    Simultaneously, the new Vehicle Service Centre of the Railway Department’s Chief Engineer’s Office was also opened by the Minister.

    - https://www.dailynews.lk/2024/01/18...e-done-without-adbs-loan-assistance-minister/

    YHQR5ek.jpeg

    ------ Post added on Jan 27, 2024 at 11:12 AM

    Construction of Kandy Multimodal Transport Terminal​

    පේරාදෙණිය පාර අලුත්පාර යාකර මහනුවර දුම්රිය ස්තානය,goodshed යාකරමින් අක්කර 3 ඉඳිකරන්ට නියමිතයි.මහනුවර ටොරින්ටන් ,ඔරලෝසු කණුව,goodshed යන බස් ස්තාන තුනම එකම තැනකට එක්කර මෙය නිමකිරීමට නියමිතයි.
    දිනකට ගමනාන්ත 193 බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම අරමුණයි.
    මෙහි මහල් තුනකි සමන්විත අතර ඉහල වහලය ස්වාභාව උද්‍යානයකින් අලංකාර කිරීමද සිදුකරනු ලබයි
    බිම් මහල*****
    ************
    බස්‍ රථ නැවතුම් ස්තාන-22
    පැටවීම් සඳහා -5
    පොරොත්තු නැවතුම්-13
    හදිසි නැවතුම්(emergency parking )-1
    විදුලි සොපාන,විදුලි සංසරණ(cores- elevator )
    මෙහෙයුම් පරිපාලන ඒකකය,
    රියදුරු,සහයක විවේකගාරය,
    කඩසාප්පු,
    බස් රථ සංසරණ බෑවුම්( ramos)
    මෝටර් රථගාල(car park)40 සඳහා
    ත්‍රීරෝද රථගාල ,40 සඳහා
    ආපනශාලා(foodcourt)
    තොරතුරු මධ්‍යස්තානයක්
    පළමු මහල****
    ***********
    බස් රථ නැවතුම් ස්තාන-72
    මඟීන් පැටවීම් බැස්සවීම් ස්තාන-22
    නඩත්තු ස්තාන-1
    හදිසි නැවතුම් ස්තාන-1
    විදුලි සංසරණ (cores - elevator )
    සෝපාන,
    බස් රථ සංසරණ බෑවුම(ramos )
    දෙවෙනි මහල***
    *************
    පැමිණීමේ විවෘත ප්‍රදේශය ,(arrivel plaza)
    පොදු රැස්වීම් ශාලව(public concourse )
    ප්‍රවේශ පත්‍ර කව්ළුව,(ticketing office )
    රැදී සිටීමේ ස්ථානය (waiting area )
    මඟී විවේකාගාර (rest area)
    ආපනශාලා ,
    පරිපාලන ඒකකය,
    කර්‍ය්ය මන්ඩල විවේක ස්තානය,
    කඩසාප්පු ,ගබඩා,
    වෙළද ස්තාන,
    පදික වේදිකාව හරහා පේරාදෙණිය පාරට පිවිසුම,
    ගුවන්පදික මාර්ගය ඔස්සේ අළුත්පාරට පිවිසුම,
    ඉහළ විවෘත ප්‍රදේශය (roof terrace )
    *************-
    භූමි සැකසුම් සහිත උද්‍යානය ,
    ------ Post added on Jan 27, 2024 at 11:18 AM

    "මෙම KMTT ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය.
    සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුල පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමඟින් දිනකට ගමනාන්ත 193ක්‌ වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත.
    ව්‍යාපෘතියේ සමස්ථ කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි.
    ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.
    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැඩීම භුමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථාන ද කඩා ඉවත් කිරීමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමට නියමිතය."

    41pfHku.jpeg

    63LxdCk.jpeg

    ------ Post added on Jan 27, 2024 at 4:43 PM
     
    • Love
    Reactions: tha123

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    ඔහොම විසල් සංවර්ධනයක් කරා මාකුබුර බහුමාදිලි ප්‍රවාහන කියල.

    දැන් ඒකෙ බලු බල්ලෙක් නැ. අප්පගෙ සංවර්දනේ 🥱
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ඔහොම විසල් සංවර්ධනයක් කරා මාකුබුර බහුමාදිලි ප්‍රවාහන කියල.

    දැන් ඒකෙ බලු බල්ලෙක් නැ. අප්පගෙ සංවර්දනේ 🥱
    එකේ ඕන තරම් සෙනග ඉන්නවා. Highway bus එකෙන්නේ පටන් ගන්නේ. Highlevel Rd එකේ යන බසුත් එක හරහා යන්නේ.

    Sri Lanka to resume work on 600 roads from Feb​

    By APSARA RODRIGO
    Friday January 19, 2024 4:02 pm

    ECONOMYNEXT – Sri Lanka plans to start repairs on 600 road development projects after finalization of debt restructuring and ongoing discussions with foreign creditors, Minister of Transport Bandula Gunawardena said at a press briefing on Friday (19).
    “With 60 million US dollars from the Asian Development Bank, we will repair 600 roads so that they are in usable condition (yanna pulu-wan vi-di-ha-ta),” Gunawardena said.
    Sri Lanka’s prevailing inability to repay foreign loans has led to a halt in the construction and renovation of roads and railways.
    “There is a flyover constructed with Hungarian aid in Kohuwela which is incomplete,” Gunawardena said. “Hungarian tax-payer money was given to us for two flyovers; one in Gatambe and one in Kohuwela, and both have stopped.
    “Despite our discussions with Hungarian officials, until the debt restructuring process is completed, they will not give us a cent.”
    Hungary was to provide concessional financial facilities through its Exim Bank for the implementation of infrastructure development projects in the country before Sri Lanka defaulted on its international debt. (Colombo/Jan19/2024)

    - https://economynext.com/sri-lanka-to-resume-work-on-600-roads-from-feb-148006/

    ------ Post added on Jan 27, 2024 at 5:04 PM

    කෝ මේ @KDH ලොල්ලා දැන් :lol:
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එකේ ඕන තරම් සෙනග ඉන්නවා. Highway bus එකෙන්නේ පටන් ගන්නේ. Highlevel Rd එකේ යන බසුත් එක හරහා යන්නේ.
    හයිලෙවල් රෝඩ් ඒකෙ යන බස් ඒක හරහා යන්නෙ උන්ට එහෙම යන්න කියල තියෙන නිසා බං. බොරුවට roundabout එක වටේ කැරකිල ඇතුලට දාල විනාඩියක් ඉදල එලියට එනව.

    හයිවේ බසුත් මහරගම ඉදන් ඇවිත් ඔතන නවත්තන් ඉදල යනව.

    ඕකටද බං මල්ටිමෝදල් කියන්නෙ 😅😅😅
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හයිලෙවල් රෝඩ් ඒකෙ යන බස් ඒක හරහා යන්නෙ උන්ට එහෙම යන්න කියල තියෙන නිසා බං. බොරුවට roundabout එක වටේ කැරකිල ඇතුලට දාල විනාඩියක් ඉදල එලියට එනව.

    හයිවේ බසුත් මහරගම ඉදන් ඇවිත් ඔතන නවත්තන් ඉදල යනව.

    ඕකටද බං මල්ටිමෝදල් කියන්නෙ 😅😅😅
    ඇයි train station එක තියනවා, cars park කරලා bus, train එකේ යන්න පුළුවන්, taxi තියනවා. ඕකට LRT එකත් එනවා හදන දාක. Expressway bus පටන් ගන්නවා. ලංකාවේ දැනට තියන transport modes ටික තමයි තියෙන්නේ. හොඳට ඇතුලේ ඉඳන් rest කරලා queue එකේ න් bus එකක් ගන්න පුළුවන්. හැදුවත් වැරදි කියනවා. තිබ්බේ නැතත් බනිනවා. එහෙමනේ ලංකාවේ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි train station එක තියනවා,
    කොහෙද බං ඒකෙ ට්‍රේන් ස්ටේෂන් එකක්‌ තියෙන්නෙ?

    හැදුවත් වැරදි කියනවා. තිබ්බේ නැතත් බනිනවා. එහෙමනේ ලංකාවේ :lol:
    මිනිස්සු ඔහොම එකක්‌ ඉල්ලුවෙ නැ ඔය අර පාටලීයගේ පිස්සු වැඩ. එ වියදම වෙන දෙකට යෙදෙව්ව නම් වටිනව මිට වඩා
    ------ Post added on Jan 27, 2024 at 5:46 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕකට කවදාවත් ගිහින් නැනේ :lol:
    ඕන්න ඉතින් බයිලා කතා කරනවනෙ ඔයා. හැමදාම ඕක වටේ රවුම් ගහන එකෙක් මම.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    මිනිස්සු ඔහොම එකක්‌ ඉල්ලුවෙ නැ ඔය අර පාටලීයගේ පිස්සු වැඩ. එ වියදම වෙන දෙකට යෙදෙව්ව නම් වටිනව මිට වඩා
    ------ Post added on Jan 27, 2024 at 5:46 PM
    ඕක චම්පිකගේ concept එකක් නෙමේ JAICA URBAN TRANSPORT MASTER PLAN https://openjicareport.jica.go.jp/pdf/12176665.pdf කරපු Greater Colombo Urban Transport Development Project එකේ කොටසක්.

    Developed with an investment of Rs. 2.000 Million from Japan International Cooperation Agency and The Government of Sri Lanka by The Township Development Component (3K Project) of Greater Colombo Urban Transport Development Project - https://www.mmck.lk/index-en.html#about

    ඕන්න ඉතින් බයිලා කතා කරනවනෙ ඔයා. හැමදාම ඕක වටේ රවුම් ගහන එකෙක් මම.
    මම ඉන්නේ ඕක ළඟ. ඕක ඇතුලට ගිහින් පඩිපෙළ නැගල bridge එකේන් ගියහම එතන Kalani valley train එක නවත්තනවා, පරණ මාලපල්ල station එක වහලා එක දැන් ඔකේ තියෙන්නේ.

    vrqc141.jpeg

    rn8e9pa.jpeg
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පරණ මාලපල්ල station එක වහලා එක දැන් ඔකේ තියෙන්නේ.
    ආ සිරාවට? කෝච්චියෙ ගියෙ නැ අවුරුදු දෙකකින් විතර. එහෙනම් හොදයි වැඩේ
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    Land acquisition begins for Adani wind power project; hi-tech system to protect birdlife

    View(s): 351

    The government has started the acquisition of lands, most of which are privately owned, for the Adani-backed 250MW Mannar Wind Power Project (MWPP), its final environment impact assessment (EIA) report states.

    The report crucially emphasises the need for strong measures—even proposing a sophisticated radar system to signal when the turbines need to be shut down—to mitigate the effect of the project on Mannar’s rich and diverse birdlife.

    This is especially important because “higher bird risk collisions than predicted” have occurred in the adjoining Ceylon Electricity Board (CEB)-run Thamabapawani Wind Power Project, with birds striking the transmission lines, it warns.

    The Power and Energy Ministry awarded the construction and operation of the MWWP to Adani Green Energy Sri Lanka Limited (AGESL) as a build, own, and operate (BOO) project. The approximate investment is US$ 420 million.

    The 52 wind turbines will each have a capacity of 5.2MW. They will be installed in parallel with the existing Thambapawani wind farm, across most parts of Mannar Island. Once operational, MWWP is expected to generate 1,048GWh of energy per year—or around six percent of Sri Lanka’s requirement.

    The EIA was conducted within the “Energy Development Area” declared by the Sri Lanka Sustainable Energy Authority (SLSEA) in April 2014. The required land area of 201.98 hectares, including access roads, will be acquired by the SLSEA and leased to AGESL long-term.

    Mannar is a hotspot for birds. Its mudflats are feeding grounds for shorebirds during the migratory period, and large numbers of them transform the landscape into a unique habitat. It is also home to native aquatic and semi-aquatic birds, while some species use these areas as breeding grounds.

    There are three protected areas around the proposed MWPP—the Adam’s Bridge National Park, the Vidataltivu Nature Reserve and the Vankalai Sanctuary, which is a Ramsar site. Talaimannar and Adam’s Bridge are sanctuaries for water birds, especially annual migrants.

    The Gulf of Mannar region is a “Central Asian flyway”—a flight path used by large numbers of birds while migrating between their breeding grounds and their overwintering quarters. It is a major entry and exit point for migrants, with thousands reaching Mannar Island through this flyway, after which they disperse to the interior of the country.

    When leaving at the end of the migratory season, these birds use Mannar as their last staging point before departure. More than 30% of the birds recorded in Sri Lanka (over 150 species) have been observed in this region. And there are more than 200,000 water birds during the migratory period.

    Avifaunal surveys in the project site and its environs over the past few years and as part of the EIA recorded a total of 283 species (verified)—including 148 confirmed residents, inclusive of four endemics, and 81 confirmed migrant species.

    Twenty-seven of them are classified as nationally threatened, and there are 13 critically endangered species, three endangered species, 11 vulnerable species, and 15 near-threatened species. Two species—the Great Knot and the Woolly-Necked Stork—are listed as globally threatened. Six are globally near-threatened species.

    “The wind turbines can be shut down to prevent a collision event,” the EIA proposes as a mitigation measure (assuming a worst-case scenario)—a process of “halting wind turbines to reduce the risk of bird mortality”. One or more turbines could be stopped based on inputs from human observers or through an automated avian radar system.

    “When turbine shutdown with radar is in effect, the radar uses real-time information to create a signal,” the EIA points out. “This information is collected beforehand to create a ruling for the mechanism. This means that the wind turbines only shut down for the exact amount of time they must, reducing the overall impact on shutdown times, energy production, and costs.”

    - https://www.sundaytimes.lk/240128/n...i-tech-system-to-protect-birdlife-546772.html
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ශ්‍රී ලංකාවේ ණය බර තවත් වැඩිවෙයි​

    මුදල් අමාත්‍යාංශය කාර්තුමය වශයෙන් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වූ වාර්තාවට අදාලව 2023 දෙසැම්බර් 31 සිට 2024 මාරතු 31 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වි .තිබේ.

    එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නය බර ඩොලර් බිලියන 100ද ඉක්මවා ගොස් තිබේ. ශ්‍රි ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් වැඩි අගයක් දේශිය ණය වන අතර එම අගය ඩොලර් බිලියන 57.2කි. විදේශිය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.0කි. සහතික කරන ලද ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.8කි.

    Source
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    විදුලි දුම්රිය 2020දී ධාවනයට

    020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

    ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

    එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

    ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.

    - http://www.ada.lk/article/199235/විදුලි-දුම්රිය-2020දී-ධාවනයට

    800px-ETS_at_Ipoh.JPG

    aha niyamai ne
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    @KDH කෝ මේ ඒදවස්වල මෝඩ ගොටලට රාජපක්ස්ලට සැහෙන්න කඩේ ගිය දේශප්‍රේමී වීරයා දැන්. හොරෙන් හොරෙන් එනවා ඇති.

    හොරෙන් නෙවෙයි දැන් එළිපිට රනිල්ට පුකදෙන තැරි සිලින්ඩර් පොහොට්ටු බය්යෙක් ඌ 😹😹
     
    • Haha
    Reactions: Xi Jinping