Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් ම කියන්න කැමතියි මේ මගේ මතය. දාන්නම් කියුව නිසා දාන්නෙ. වැරදි වෙන්න පුළුවන්. ඒත් මේ මට හරියි කියල හිතෙන විදිය. සමහර වැරැද්දක් තිබුණොත් පෙන්වා දුන්නොත් එය මටත් වැරදියි කියල හිතුනොත් වෙනස් කරගන්නවා ඇත.

තව ප්‍රශ්නයකටත් මුලින් ම පිලිතුරු දෙන්න හිතුව. කවුරු හරි අහනවනම් වැඩියෙන් ම ආදරේ අම්මට (අම්මට හා තාත්තාට එක සමානව) ද බිරිඳට ද කියල මගේ පිළිතුර වෙන්නෙ දෙන්නට ම කියන එක. අම්මගෙ ආදරය හා බිරිඳගෙ ආදරය වෙනයි. එතකොට ඉතින් අහන්න පුළුවන් හදිස්සියේ ගුවන්යානයක යද්දි එය කඩා වැටෙනවනම් පැරිෂුට් එකනම් තියෙන්නෙ කාව ද බේරගන්නෙ කියල. ඒ වගේ බොළඳ ප්‍රශ්නයකදි මගේ උත්තරය හරි දරුණුයි. ඒ දෙන්නට පැරිෂුට් එකේ යන්න කියල මං ගුවන්යානයේ ඉන්න එක තමයි උත්තරය.

ඔයාලට විකාරයක් ලෙස හිතෙන කරුණු කිහිපයක් මුලින් කියුවෙ නැන්දම්මා හා ලේලි කියල සම්ප්‍රදායික සංකල්පය නිසා.

මගේ මතය දරුවො වුණහම දෙමවුපියන් ගැනත් බලන්න ඕන. දෙමවුපියො තමන්ව උස්මහත් කරන්න ගොඩක් දුක් විඳල තියෙනව.

හරි ඒක පැත්තකින් තියමුකො. කාරණාවට ආවහම කෙනෙක් බැන්ඳට පස්සෙ ඒ දෙමවුපියන් ව බලාගන්න තව දරුවෙක් ඉන්නවනම් හා එයා දෙමවුපියන් බලාගන්නවනම් වෙනම ජීවත් වුණා කියල ගැටලුවක් නෑ. හැබැයි එහෙම වුණත් තමන්ට හැකි හැම අවස්ථාවක ම දෙමවුපියන්ගෙ සුවදුක් සොයල බලන එක දරුවන් හැටියට අපේ යුතුකමක්.

මේක එක පාර්ශවයක දෙමවුපියන්ට විතරක් අදාල වෙන්නෙ නෑ.

සර්ව සාධාරණ ලෝකයකනම් ඉතින් වෙන්න ඕන මෙහෙමයි. උදාහරණයකට තමන්ගෙ බිරිඳ එකම දරුවනම් හෝ බිරිඳ ඇරුණහම වෙන කෙනෙක් නැතිනම් එයාගෙ දෙමවුපියන් බලාගන්න හා තමනුත් එකම දරුවානම් හෝ තමන් ඇරුණහ ම වෙන කෙනෙක් නැතිනම් තමන්ගෙ දෙමවුපියනුත් බලාගන්න එතනදි සෑමදෙනා ම එකම වහලක් යට ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් ඒක ප්‍රායෝගිකව අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් දෙන්න කථා බහ කරල හැමෝට ම හොඳ විදියක් සලසගන් එක තමයි කරන්න වෙන්නෙ. එතනදි කොයි තීරණය ගත්තත් ඒක ආත්මාර්ථකාමී වෙන්න ඉඩ තියෙනව සමහරවිට. මමත් එතනදි ආත්මාර්ථකාමි කියන්න පුළුවන්.

නැන්දම්මා ලේලි ගැටලු ඇතිවෙන්නෙ විවිධ හේතු උඩ. සමහර දෙමවුපියන්ගෙ සමහර ගතිගුණ වෙනස් කරන්න බෑ වගේ ම සමහර බිරින්දෑවරුගෙ සමහර ගතිගුණ වෙනස් කරනන්නත් බෑ. ඒක නිසා ඉතින් සැමියා හා පුතා කියන වගකීම ඇති කෙනෙක් වශයෙන් තමන් කරන්න ඕන තමන්ගෙ බිරිඳ වැරදිනම් අම්මට තමන් දන්නව තමන්ගෙ බිරිඳ වැරදියි හා තමන් බිරිඳගෙ පැත්ත අරගන්නෙ නෑ කියන හැඟීම දෙන්න ඕන. තමන්ගෙ අම්ම වැරදිනම් බිරිඳට උපරිම ආදරය දීල ඒ කෙනා සමඟ තමන් ඕන දේකදි ඉන්නව කියන හැඟීම දෙන්න ඕන.

අනිවාර්යයෙන් ජීවත් වෙද්දි දෙමවුපියො එක්ක විතරක් නෙමෙයි කාත් එක්කත් ගැටලු එනවනෙ. ඒව ඉතින් විසඳාගෙන යන එක තමයි ජීවිතේ කියන්නෙ. දැන් තමන් ආදරය කරන බිරිඳ තරහ වුණොත් යාලුකරගන්න එක එක දේවල් කරනවනෙ. ඒ වගේ තමයි ඉතින් අනිත් දේවලුත්.

සමහර දේවල් පැහැදිලි කිරීම මගින් වෙනස් කරගන්න පුළුවන්. එහෙම බැරි අවස්ථාවල පිරිමි මායම් පාවිච්චි කිරීම පිරිමියා සතු පරම අයිතියක්.

දැන් මේව කීම නිසා මාත් සමඟ හැම ගැහැණු ළමය ම තරහ වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ මගේ මතය. මගේ අනන්‍යතාවය.

[QUOTE="Malinga, post: 21540495, member: 1829"] [SIZE="3"]මුලින් ම කියන්න කැමතියි මේ මගේ මතය. දාන්නම් කියුව නිසා දාන්නෙ. වැරදි වෙන්න පුළුවන්. ඒත් මේ මට හරියි කියල හිතෙන විදිය. සමහර වැරැද්දක් තිබුණොත් පෙන්වා දුන්නොත් එය මටත් වැරදියි කියල හිතුනොත් වෙනස් කරගන්නවා ඇත. තව ප්‍රශ්නයකටත් මුලින් ම පිලිතුරු දෙන්න හිතුව. කවුරු හරි අහනවනම් වැඩියෙන් ම ආදරේ අම්මට (අම්මට හා තාත්තාට එක සමානව) ද බිරිඳට ද කියල මගේ පිළිතුර වෙන්නෙ දෙන්නට ම කියන එක. අම්මගෙ ආදරය හා බිරිඳගෙ ආදරය වෙනයි. එතකොට ඉතින් අහන්න පුළුවන් හදිස්සියේ ගුවන්යානයක යද්දි එය කඩා වැටෙනවනම් පැරිෂුට් එකනම් තියෙන්නෙ කාව ද බේරගන්නෙ කියල. ඒ වගේ බොළඳ ප්‍රශ්නයකදි මගේ උත්තරය හරි දරුණුයි. ඒ දෙන්නට පැරිෂුට් එකේ යන්න කියල මං ගුවන්යානයේ ඉන්න එක තමයි උත්තරය. ඔයාලට විකාරයක් ලෙස හිතෙන කරුණු කිහිපයක් මුලින් කියුවෙ නැන්දම්මා හා ලේලි කියල සම්ප්‍රදායික සංකල්පය නිසා. මගේ මතය දරුවො වුණහම දෙමවුපියන් ගැනත් බලන්න ඕන. දෙමවුපියො තමන්ව උස්මහත් කරන්න ගොඩක් දුක් විඳල තියෙනව. හරි ඒක පැත්තකින් තියමුකො. කාරණාවට ආවහම කෙනෙක් බැන්ඳට පස්සෙ ඒ දෙමවුපියන් ව බලාගන්න තව දරුවෙක් ඉන්නවනම් හා එයා දෙමවුපියන් බලාගන්නවනම් වෙනම ජීවත් වුණා කියල ගැටලුවක් නෑ. හැබැයි එහෙම වුණත් තමන්ට හැකි හැම අවස්ථාවක ම දෙමවුපියන්ගෙ සුවදුක් සොයල බලන එක දරුවන් හැටියට අපේ යුතුකමක්. මේක එක පාර්ශවයක දෙමවුපියන්ට විතරක් අදාල වෙන්නෙ නෑ. සර්ව සාධාරණ ලෝකයකනම් ඉතින් වෙන්න ඕන මෙහෙමයි. උදාහරණයකට තමන්ගෙ බිරිඳ එකම දරුවනම් හෝ බිරිඳ ඇරුණහම වෙන කෙනෙක් නැතිනම් එයාගෙ දෙමවුපියන් බලාගන්න හා තමනුත් එකම දරුවානම් හෝ තමන් ඇරුණහ ම වෙන කෙනෙක් නැතිනම් තමන්ගෙ දෙමවුපියනුත් බලාගන්න එතනදි සෑමදෙනා ම එකම වහලක් යට ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් ඒක ප්‍රායෝගිකව අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් දෙන්න කථා බහ කරල හැමෝට ම හොඳ විදියක් සලසගන් එක තමයි කරන්න වෙන්නෙ. එතනදි කොයි තීරණය ගත්තත් ඒක ආත්මාර්ථකාමී වෙන්න ඉඩ තියෙනව සමහරවිට. මමත් එතනදි ආත්මාර්ථකාමි කියන්න පුළුවන්. නැන්දම්මා ලේලි ගැටලු ඇතිවෙන්නෙ විවිධ හේතු උඩ. සමහර දෙමවුපියන්ගෙ සමහර ගතිගුණ වෙනස් කරන්න බෑ වගේ ම සමහර බිරින්දෑවරුගෙ සමහර ගතිගුණ වෙනස් කරනන්නත් බෑ. ඒක නිසා ඉතින් සැමියා හා පුතා කියන වගකීම ඇති කෙනෙක් වශයෙන් තමන් කරන්න ඕන තමන්ගෙ බිරිඳ වැරදිනම් අම්මට තමන් දන්නව තමන්ගෙ බිරිඳ වැරදියි හා තමන් බිරිඳගෙ පැත්ත අරගන්නෙ නෑ කියන හැඟීම දෙන්න ඕන. තමන්ගෙ අම්ම වැරදිනම් බිරිඳට උපරිම ආදරය දීල ඒ කෙනා සමඟ තමන් ඕන දේකදි ඉන්නව කියන හැඟීම දෙන්න ඕන. අනිවාර්යයෙන් ජීවත් වෙද්දි දෙමවුපියො එක්ක විතරක් නෙමෙයි කාත් එක්කත් ගැටලු එනවනෙ. ඒව ඉතින් විසඳාගෙන යන එක තමයි ජීවිතේ කියන්නෙ. දැන් තමන් ආදරය කරන බිරිඳ තරහ වුණොත් යාලුකරගන්න එක එක දේවල් කරනවනෙ. ඒ වගේ තමයි ඉතින් අනිත් දේවලුත්. සමහර දේවල් පැහැදිලි කිරීම මගින් වෙනස් කරගන්න පුළුවන්. එහෙම බැරි අවස්ථාවල පිරිමි මායම් පාවිච්චි කිරීම පිරිමියා සතු පරම අයිතියක්. දැන් මේව කීම නිසා මාත් සමඟ හැම ගැහැණු ළමය ම තරහ වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ මගේ මතය. මගේ අනන්‍යතාවය. :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom