~~~~එළකිරි මහා සංවාද මණ්ඩපය~~~~
ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...
පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර අද දිනටත් වේගයෙන් ඇදී යමින් පවතී... අධික තදබදයෙන් ගලායන නිසා (දැනට පෝස්ට් 5000 පසු කර ඇති අතර එක්වර පෝස්ට් 8ක්-10ක් සටහන් වීම නිසා ) මෙසේ අලුතින් චැට් නූලක් ආරම්භ කරන වගයි...
සුවිශේෂීත්වය -
- කාන්තා සහභාගීත්වය
- කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
- හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )