සංවේදි කතාවක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රසිද්දියේ ප්‍රකාශ කල තම ජීවිතයේ සත්‍යම කතාවක්

    • Like
    Reactions: grand1

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකට වග කියන්න ඕන සෙට්එකටනෙ මු දැන් කඩේ යන්නෙ :lol::lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕකට වග කියන්න ඕන සෙට්එකටනෙ මු දැන් කඩේ යන්නෙ :lol::lol::lol:

    කඩේ යනවා වගේ පේනවා තමයි ඒත් ඒක එහෙම නෙවෙයි කියලා බොලාට ලගදිම තේරේවි
    පක්ෂයේ අභ්‍යයන්තරය නායකයන්ගේ ජීවිත ගැන ප්‍රථිපත්ති ගැන නොදන්න අයට ඕක එහෙමම තමයි
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    කඩේ යනවා වගේ පේනවා තමයි ඒත් ඒක එහෙම නෙවෙයි කියලා බොලාට ලගදිම තේරේවි
    පක්ෂයේ අභ්‍යයන්තරය නායකයන්ගේ ජීවිත ගැන ප්‍රථිපත්ති ගැන නොදන්න අයට ඕක එහෙමම තමයි

    සහතික ඇත්ත සහෝ.. :yes::yes::yes: