සංවේදී කාරණයක් නිසා බොහොම කෙටියෙන් කියන්නම්.

cat123

Well-known member
  • Sep 25, 2007
    2,712
    4,463
    113
    After the the initial chaos of the disaster is managed and things have settled down, a thorough and transparent inquiry needs to happen into everything that took place during the entire month of November, with regard to this calamity.
    First to find out if whether the Govt or any of the relevant authorities dropped the ball at any moment of the crisis and secondly to put measures in place as to better face such a natural disaster in the future.
    In the past we have very causally said that our island is not prone to large natural disasters, but climate change seems to be (not so) slowly but surely changing that status quo.

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    කාලගුණ දෙපාර්තමේන්තුවෙ පණිවිඩ කියන්නේ ආණ්ඩුවෙ පණිවිඩ තමයි 😄
     
    • Like
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මම දන්නෙ නෑ මෙයා මේ කියන ඩේටා කොහෙන්ද ගත්තේ කියලා. මම ඉන්නේත් නාය යෑම් රතු අවදානම් කලාපයක,කවදාවත් එහෙම අපිව නන් අයින් කර්ලා ආන්ඩුවෙන් ඇවිල්ලා. වහිනවා කිව්ව පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න්වා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,971
    6,645
    113
    ගග අද්දර
    මේ වගේ අවස්ථාවක ආණ්ඩුවේ නොහැකියාව අපිට හොදට තේරුම් ගන්න තිබ්බා අනුර සහෝදරයා විපක්ෂේ හිටියා නම්. ඔහු එහෙනම් මේ වනවිටත් සුළි කුණාටුවට පෙර කරන්න තිබූ දේවල් නොකිරීම ගැන ආණ්ඩුව පතුරු ගහනවා සත්තයි. 😔
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ වගේ අවස්ථාවක ආණ්ඩුවේ නොහැකියාව අපිට හොදට තේරුම් ගන්න තිබ්බා අනුර සහෝදරයා විපක්ෂේ හිටියා නම්. ඔහු එහෙනම් මේ වනවිටත් සුළි කුණාටුවට පෙර කරන්න තිබූ දේවල් නොකිරීම ගැන ආණ්ඩුව පතුරු ගහනවා සත්තයි. 😔
    අඩෝ.අඩෝ..
    මෙන්න සිරා කතාව.

    😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,584
    75,474
    113
    මේ වගේ අවස්ථාවක ආණ්ඩුවේ නොහැකියාව අපිට හොදට තේරුම් ගන්න තිබ්බා අනුර සහෝදරයා විපක්ෂේ හිටියා නම්. ඔහු එහෙනම් මේ වනවිටත් සුළි කුණාටුවට පෙර කරන්න තිබූ දේවල් නොකිරීම ගැන ආණ්ඩුව පතුරු ගහනවා සත්තයි. 😔
    අම්මට එතකොට දත්ත නැති කතා නෑ, වතුරට ගහන් ගිය උන් ඇඳන් හිටපු ජොක්කුගෙ පාට ඉඳන් කියයි. 🤭 🤭
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,398
    8,564
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ අවස්ථාවක ආණ්ඩුවේ නොහැකියාව අපිට හොදට තේරුම් ගන්න තිබ්බා අනුර සහෝදරයා විපක්ෂේ හිටියා නම්. ඔහු එහෙනම් මේ වනවිටත් සුළි කුණාටුවට පෙර කරන්න තිබූ දේවල් නොකිරීම ගැන ආණ්ඩුව පතුරු ගහනවා සත්තයි. 😔

    👍🤣🤌

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,902
    8,262
    113
    Agreed. After the tsunami SL established a DMC and a tsunami warning system. Such post incident reforms are necessary. Perhaps even a program to automate water level monitoring and control, there is in some parts of Colombo
     
    • Like
    Reactions: Inigo Montoya