සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන්න -නාමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    namal-speaks

    සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කිරීම දෙමාපියන් සතු වගකීමක් බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමින් ඔහු මෙසේ කීය.

    “සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල,දමිල ,මුස්ලිම් සහ බර්ගර් යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි . ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත් , දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත් , සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගන්න පුලුවන් “

    @2osama @N A K A M U R A @weer 11 @elajani

    නාමල් රාජපක්ෂ යනු​

    හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?

    37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.

    වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..​

    නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?

    නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.

    1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

    මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....
    https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776

    මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.

    5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව
    https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/

    6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව
    https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/

    7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව
    https://www.bbc.com/news/world-asia-37089546

    ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.

    වයස 37 වන විටම කප් ගසා ඇත...​

    මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සංස්කෘතිය රකින්න කියන්නෙ මෝඩයෝ වගේ ඤානක්කලා, සුමනදාසලා පස්සෙන් යන්නයි, රටේ සල්ලි හොරාකන්නයි, ටකරමක්, අරක්කු කාලක් දුන්නම හිලව්වට චන්දෙ දෙන්නයි, ගමේ පාරක් හැදුවාම මැරෙනකල් උක දෙන එකයි කරන නූගත් මෝඩ බයියො රැල දිගටම රැකගන්න කියලනෙ. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සංස්කෘතිය රකින්න කියන්නෙ මෝඩයෝ වගේ ඤානක්කලා, සුමනදාසලා පස්සෙන් යන්නයි, රටේ සල්ලි හොරාකන්නයි, ටකරමක්, අරක්කු කාලක් දුන්නම හිලව්වට චන්දෙ දෙන්නයි, ගමේ පාරක් හැදුවාම මැරෙනකල් උක දෙන එකයි කරන නූගත් මෝඩ බයියො රැල දිගටම රැකගන්න කියලනෙ. :lol:

    mehe warella ponna baiyo tika

    @N A K A M U R A @erozan @2osama @nicjosh83 @elajani @weer 11 @ESL @monson @EVC 🤭 🤭 🤭

    @John Dutton AKA @nicjosh83
     
    • Haha
    Reactions: hasithayad

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පියුමි හංසමාලි කන්‍යා භාවය ගැන කිවනම් තව අහගන හරි ඉන්න තිබුනා
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පකේ සංස්කෘතිය. මූට ඔනේ හැමදාම සිංහල ගොං හැත්ත සාදූ සාදු කියකිය ගාථා ටික කටපාඩං කරල එකල බරනැස once upon a time වෙච්ච ලබ්බවල් සිහි කරකර ඉන්න. මුලු ලෝකෙම දියුනුවෙනවා, අපේ එවුන් සංස්කෘතිය රකිනවා, නාමලය හොරා කනව. එක හරිම simple plan එකක්!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    namal-speaks

    සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කිරීම දෙමාපියන් සතු වගකීමක් බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමින් ඔහු මෙසේ කීය.

    “සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල,දමිල ,මුස්ලිම් සහ බර්ගර් යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි . ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත් , දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත් , සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගන්න පුලුවන් “

    @2osama @N A K A M U R A @weer 11 @elajani

    නාමල් රාජපක්ෂ යනු​

    හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?

    37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.

    වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..​

    නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?

    නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.

    1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
    4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

    මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....
    https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776

    මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.

    5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව
    https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/

    6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව
    https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/

    7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව
    https://www.bbc.com/news/world-asia-37089546

    ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.

    වයස 37 වන විටම කප් ගසා ඇත...​

    මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.
    රෑට රෑට දේශීය මත්පැන් බීලා කෙල්ලො එක්ක පොඩ්ඩක් පිස්සු නැටුවට අව්ලක් නෑ නෙ නාමල් ලොක්කා
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    නෝමල් පොන්නයටයි, උගේ ළමයින්ටයි දිගටම සැප දෙන බයියෙක් හදල තියන්න කියලා නාකි බයියන්ට කියන්නෙ.

    ඔන්න බයියනේ උබලගේ පොඩි එව්වො ලෑස්ති කරපිය @2osama @weer 11 @N A K A M U R A @erozan @hirashgeff @JBLs @tupac97 😹😹
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ඕකෙ පරිවර්තිත වාක්‍ය

    "ජාතිවාදය කරපින්නාගෙන යන ගොබ්බ පොන්සියෙකු සෑදීම දෙමව්පියන්ගේ යුතුකමකි,
    අපගේ දේශපාලන රැකීම ඇත්තේ ඔබ සැම බෙදා වෙන්කලහොත් පමනි.
    තොපි ඔක්කොම ජාති භේද ඉවතලා එකට එක් උනොත්, තොපි බෙදා වෙන්කර තොපිව පාලනය කරන්නේ කෙසේද?
    එම නිසා ඔබ ඔබලාගේ සන්ස්කෘතිය දිවි හිමියෙන් රැකිය යුතුය,
    දෙමව්පියන්ගේ වගකීම අපගේ පාලනයට නතු, පුප දෙන ගොබ්බ පුතෙකු දුවෙකු රටට බිහි කිරීමය"

    😂 නෝමල් මහතා නම් දැන් expired 😁 රටට හෙටක් කෙසේ වෙතත් ඌට නම් හෙටක් නෑ කියල ශුවර්. මයින්ද ලොක්ක චන්දෙ ඉල්ලල දින්නත් (වෙන්නෙ නෑ) නෝමල් කොලුව නම් දිනන්නෙ නෑ මුකුත්ම ආපහු, උගේ දෙශපාලනේ නම් ඉවර වෙලා ඉවරයි කොහොමත්. 😁 ඌට එක චන්දයක් හරි දෙන එකත් හද්ද ගොන් ගොබ්බයෙක් තමයි 😁 වයිෆුත් දාල යන සීන් එකක් තියෙන්නෙ ලගදිම 😁
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඉරාජ්ව දම්මලා සංස්කෘතිය කඩනවා නාමල් රට බේරගන්න ඒක හදනවා.මෝඩ බයියෝ ඒවාට රැවටෙනවා..ඒකත් මරු වැඩේ..:lol:

    Similar threads