සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි - පාඨලී චම්පික රණවක

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඉන්ධන නොමැති ව ඉදිරියේදී දැඩි අර්බුදයකට රට පත් වීමේ අවදානමක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    කොළඹ දී මාධ්‍ය අදහස් දැක්වූ දැක් වූ පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ ද මෙසේද කීවේය.

    ඉන්ධන සංස්ථාවේ ගබඩා වල ඉන්ධන ඇත්තේ තවත් දින දහයකට පමණි. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත. ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

    තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

    වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.

    Lankadeepa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඉන්දියාවෙන් ණය නොදුන්න නම් අපේ රටට කවුද උදව්වට එන්නෙ. රටට ගිය කලක්. වේස බයියො නම් රටට සාපයක්.
     
    • Like
    Reactions: kasun090354t

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කොහුටුටෝ
    බංකොලොත් වෙනවා කිව්වා
    කන්න නැ කිව්වා
    ලයිට් දවසම කපනවා කිව්වා
    දැන් තෙල් නැ කියනවා

    මොන පම්කක්ද මුන් මේ කියන්නේ
    නෙදකින්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉන්දියාවෙන් ණය නොදුන්න නම් අපේ රටට කවුද උදව්වට එන්නෙ. රටට ගිය කලක්. වේස බයියො නම් රටට සාපයක්.
    පව් ඔයි උබ තෙල් නැති වෙනකම් බලාගෙන හිටියේ රට බන්කොලත් වෙනකම් බලාගෙන උබලා තමයි ලොකුම ශාපෙ .
    තමන්ගේ හාමුට බලේ නැත්නම් මුළු රටටම කෙළවෙන්න ඕනේ පැකේ ලොජික්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පව් ඔයි උබ තෙල් නැති වෙනකම් බලාගෙන හිටියේ රට බන්කොලත් වෙනකම් බලාගෙන උබලා තමයි ලොකුම ශාපෙ .
    තමන්ගේ හාමුට බලේ නැත්නම් මුළු රටටම කෙළවෙන්න ඕනේ පැකේ ලොජික්
    වැඩ බැරි නොංජලයොන්ට බලේ දීලා මිනිස්සුන්ව මහ පාරට වට්ටලා තව උන්ගෙ ජාමේ බේරන උබල වගේ වේස බයියෝ තමා රටේ සාපේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වැඩ බැරි නොංජලයොන්ට බලේ දීලා මිනිස්සුන්ව මහ පාරට වට්ටලා තව උන්ගෙ ජාමේ බේරන උබල වගේ වේස බයියෝ තමා රටේ සාපේ.
    අපි දුන්නේ වැඩ බැරි නන්දෙට හරි . කියපන් උබ කාටද චන්දෙ දුන්නේ කියලා කීපාරක් උබෙන් ඕක ඇහුවාද චන්දෙ දුන්නු එකා කියන්න බැරි ඒ තරමටම චාටර් ද උබ බයියෝ බයියෝ ගග ගා හුජ්ජ බරටයි රේන්ද බරට්යි මරු කියෝනවා ,

    ඔට්ටු උබ දැනුත් කියන්නේ නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනෝත්තක්ද බං. අපි බලං ඉන්නවා දවස් දහයෙන් මිට්ටෝ බයිසිකල් පදිනවා බලන්න.
    දවස් දහයක් ගියාම මිට්ටෝ ආතල් එකේ ඉන්නවා. චම් හැංගිලා ඉන්නවා ෆක නෑ🤣🤣

    දැන්නං කෙලවනවා ඇහැට දකිනකං සතුටු වෙන්නේ නෑ🤣🤣
     
    • Like
    Reactions: dinuksha_asela

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි දුන්නේ වැඩ බැරි නන්දෙට හරි . කියපන් උබ කාටද චන්දෙ දුන්නේ කියලා කීපාරක් උබෙන් ඕක ඇහුවාද චන්දෙ දුන්නු එකා කියන්න බැරි ඒ තරමටම චාටර් ද උබ බයියෝ බයියෝ ගග ගා හුජ්ජ බරටයි රේන්ද බරට්යි මරු කියෝනවා ,

    ඔට්ටු උබ දැනුත් කියන්නේ නැහැ

    oka sajith or ranilta dunne

    yapa100 eken aevith hemadama oil nahe light nahe corona kiya kiya adanneth umayi

    real anatha jivitha
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    චම්පික නම දැක්ක ගමන් බයියෝ සූ ගාල එනව කමෙන්ට් කරන්න.. අනාත ජීවිත..

    දැන් සැපද ලූනු කීයද කියලා අහපු උන් නේද මේ කියල මතක් වෙද්දී ආතල් ඉතින්..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oka sajith or ranilta dunne

    yapa100 eken aevith hemadama oil nahe light nahe corona kiya kiya adanneth umayi

    real anatha jivitha
    ඔකා අනුර අයියා ටළු දුන්නේ :love::love: අම්මෝ යාපා වුට අනුව ලංකාවේ ඔක්කොම කොරෝනා හැදිලා මැරිලා රාජිතගේ ගල් කොල්ලෝ සෙට් එක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,425
    113
    කෑගල්ල
    oka sajith or ranilta dunne

    yapa100 eken aevith hemadama oil nahe light nahe corona kiya kiya adanneth umayi

    real anatha jivitha

    ඉතින් ඇයි උබට කොන්දක් නැත්තේ මේන්න මේවගේ @yapa100 කියලා දාන්න එතකොට ඌත් දැනුවත් නේ. :lol: :lol::lol:. පොඩි බයකුත් තියනවා​

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඉතින් ඇයි උබට කොන්දක් නැත්තේ මේන්න මේවගේ @yapa100 කියලා දාන්න එතකොට ඌත් දැනුවත් නේ. :lol: :lol::lol:. පොඩි බයකුත් තියනවා​

    man okata mita kalin davas ganak dala aethi uge thread valama.. anika okage real visthara pava man dannava

    podi kollek,ranilge gal kollek..munge praparavama UNp kiyala,uth UNp kade yana..muta 2013 kale troll karama ranjan ramanayake page eke gihin prashna ahanne lol
     
    • Wow
    Reactions: Darkseid

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    චම්පික නම දැක්ක ගමන් බයියෝ සූ ගාල එනව කමෙන්ට් කරන්න.. අනාත ජීවිත..

    දැන් සැපද ලූනු කීයද කියලා අහපු උන් නේද මේ කියල මතක් වෙද්දී ආතල් ඉතින්..
    ජවිපෙ එකෙක් දැක්කත් ඕකම තමා. වේස බයියො ටික නලියන්න ගන්නවා. හැංගිලා ඉන්න හීන් නූල් වේස බයියො සේරම ටික එලියට එනවා.

    මට හිතෙන්නෙ පාටලි අර නිස්සන්ක කියන කොටාට ඩෙඩ් ලයින් එකක් දීලා නොගෙවා හිටපු බදු ගෙවන්න කිව්වා. ඌ මුල් ටිකේ ගෙවන්නෑ කිය කිය ඉඳලා බල්ලා වගේ අන්තිමට ගෙවලා දැම්මා. ඒකේ තරහවද කොහේ රු250 හාල් කෑලි දම්මලා පිරිමහගන්න හදන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,425
    113
    කෑගල්ල
    ජවිපෙ එකෙක් දැක්කත් ඕකම තමා. වේස බයියො ටික නලියන්න ගන්නවා. හැංගිලා ඉන්න හීන් නූල් වේස බයියො සේරම ටික එලියට එනවා.

    මට හිතෙන්නෙ පාටලි අර නිස්සන්ක කියන කොටාට ඩෙඩ් ලයින් එකක් දීලා නොගෙවා හිටපු බදු ගෙවන්න කිව්වා. ඌ මුල් ටිකේ ගෙවන්නෑ කිය කිය ඉඳලා බල්ලා වගේ අන්තිමට ගෙවලා දැම්මා. ඒකේ තරහවද කොහේ රු250 හාල් කෑලි දම්මලා පිරිමහගන්න හදන්නෙ.
    ඔකුන් දැන් හිතාන ඉන්නේ යන්තම් දැන් රනිලගේ කරදරේ ඉවරයි. දැන් මේ අනුරයයි, පාටලී තමා කරදරයක් වේලා ඉන්නේ. නැත්තන් මේ මහිද මහත්තයාට කැමති විදිහකට හොරා කාලා දේන අවුසද මන්ජුසාවක් ගහගේන ඉන්න තිබ්බනේ අපුරූවට. :lol: :lol:. ඔන්න @yapa100 කියන්නේ උබමලු.
     
    • Haha
    Reactions: ruchira55