Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංස්කෘතික දෙබරයකට ගල් ගැසීම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්කෘතික දෙබරයකට ගල් ගැසීම!

දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න ගිය විට විදේශීය සංස්කෘතිය වැළඳගත් පිරිස් වට කර පහර දෙනවා. මාව අඹරන්න හදනවා. හැබැයි ඇඹරෙන්නේ මාව නෙවෙයි, විනාශ වෙන්නේ මාව නොවෙයි. මේ රටේ සංස්කෘතියයි නැතිවෙන්නේ දේශීයත්වයයි හොඳින් මතක තියා ගන්න."

මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුළු මහත් ජනතාවටම කී කතාවකි. කිසිවකුට වැරදි යෑයි අභියෝග කළ නොහැකි කතාවකි. එහෙත් මේ කතාව නොරුස්සන අය ද සිsටිති. මේ කතාව දිරවා ගත නොහැකි අයද සිටිති. මේ කතාව තුළ ගැබ්ව තිබෙන අනතුර, ඇතැම්විට නවීනත්වය වැරදි කොනින් අල්ලා ගත් අය නොදකිති. ජාතිකත්වයට "ඇලජික්" වූවෝ ද මේ කතාව නො ඉවසති. එහෙත් මේ කතාව සහතික ඇත්තය.

මේ කතාවට මුල් වූ නිදන් කතාවක්ද තිබේ. ඒ නොබෝදා ශ්‍රී ලංකාවේදී සංගීත සංදර්ශනයක් පැවැත්වූ ජගත් ප්‍රසිද්ධියට පාත්‍ර වූ එන්රිකේ නම් වූ ගායකයාගේ ප්‍රසංගයකදී ඇතිවූ බව කියන තරුණියකගේ උන්මාදනීය ප්රතිචාරයකි. එන්රික්ගේ වේදිකාවට පැනගත් යෞවනියක් ඔහු උමතුවෙන් සිප ගැනීමත්a, ඊට ප්‍රථම තනපටක් ගලවා එන්රික් වෙතට වීසි කිරීමත් එහිදී සිදුව තිබේ. මේ තනපටින් එල්ල කළ ප්‍රහාරය දැන් ජාත්‍යන්තර තලයට ද ඇදී ගොස් තිබෙන සිද්ධියකි. මේ තනපට මුදාහැරීමත් සංදර්ශනයේදී සිදුවූ උන්මාද හැසිරීම් රටාවත් යෞවනයේ උන්මාදයක් ලෙස සිතන අය ද සිටිති. එය යෞවනයේ පොපියන චමත්කාරයකැයි සිතන්නෝ ද සිටිති.

අද සමාජ වෙබ් අඩවි ඔස්සේත්, සංස්කෘතික සංකථන ඔස්සේත් මේ උන්මාදනීය ප්‍රතිචාරය ගැන නොයෙක් දේවල් සඳහන් වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා සංස්කෘතික දෙබරයකට ගල් ගසා තිබේද? ජාතිකත්වය හා සංස්කෘතිය දෙකොන පත්තු වූ විලක්කුවක් යෑයි සිතන අය මෙහිදී මුනිවත රකිනු ද විය හැකිය. ජනප්‍රිය සංස්කෘතියේ උෂ්ණයට ආතුර වූවෝ මෛත්‍රී ජනාධිපතිවරයාට නොයෙක් අවලාද නඟන්නාහු ද විය හැකිය. එහෙත් මෙය අපට නම් පෙනෙන්නේ බරපතළ සිද්ධියක් බවය. එය මේ සිද්ධියේ බලපෑම තුළින් හෙට ඇතිවිය හැකි අනතුරක් අපට පෙනෙන හෙයිනි.

මේ රටේ මෑතකදී දක්නට ලැබුණු ජාතිවාදී හා ආගම්වාදී ප්රවණතාවන් පිළිබඳ අපි ඉඳුරා දනිමු. මේ ප්රවණතාවේදී ජනවර්ග දෙකක් අතර ඇතිවූ තරගය හා වෛරයද සමාජ සංහිඳියාවට එල්ල කළ අනතුර ද, එහි නග්න විලාසය ද අපි ඉඳුරා දකිමු. ජාතිවාදී හෝ ආගම්වාදී දෘෂ්ටීන්ගෙන් වැසුණු පුද්ගල ක්‍රියාකාරකම් නිසා ලේවලින් හා ජීවිතවලින් වන්දි ගෙවූ සමාජ අත්දැකීම් අපට ද තිබේ. අපි කිසිවිටෙක සිංහල ජාතිය හෝ සිංහල සංස්කෘතිය අන් ජාතියකට හෝ අන් සංස්කෘතියකට වඩා උසස් යෑයි කීමට සැහැසි නොවන්නෙමු.

කිසියම් ජාතියකට, සිය භාෂාව හා සංස්කෘතිය පිළිබඳ උදම් වීමට හේතු කාරණා තිබෙන බව ද අපි පිළිගනිමු. එහෙත් ඒ සංස්කෘතික ආඪ්‍යත්වය අනෙකාගේ පීඩනයට, මර්දනයට ලක් කිරීමේ දුර්ගුණය අපි බැහැර කරන්නෙමු. සිංහලකම සිංහල සංස්කෘතිය සිංහල යෑයි කියන ජනතාව සතු සාඩම්බර උරුමයකැයි කියන අයට ද අපි අභියෝග නොකරමු. වරක් පොන්නම්බලම් රාමනාදන් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති රැස්වීමකදී (1904) මෙසේ කියා තිබේ.

බටහිර ශිෂ්ටාචාරයේ බාහිර වූද තාවකාලික වූද අංග ලක්ෂණයන් වැළඳ ගැනීමෙන් සන්තුෂ්ටියට පත්වන්නෙහි නම්, එසේම ඔබේ දේශීය භාෂාව මහජන වේදිකාවන්හි දුම්රිය මැදිරිවල හා විසිත්ත කාමරවල කතා නොකරන්නෙහි නම් සහ ඔබේ ජාතික සම්ප්රදායන්හි අයිතිවාසිකම් සඳහා නැඟී නොසිටින්නෙහි නම් ඔබට සිංහලයිනැයි කියා සඳහන් කිරීමට වටින්නේ නෑ."

රාමනාදන් මහතා එදා මේ ප්‍රකාශය කළේ සිංහලයට ගැරහූ බටහිර සංස්කෘතිය වැළඳගත් පිරිස ඉලක්ක කරමින්ය. මේ අනුකාරක පැළැන්තිය සිංහල සමාජය තුළ වැඩුණු වල් පඳුරක් වැන්න. තම බස, තම රැස, තම දෙස පිළිබඳ එදා දේශප්‍රේමී නායකයන් දැක්වූ උනන්දුව අප්‍රමාණ විය. ඔවුන්ගේ ඒ ජාතික හැඟීම් එදා ජාතික නිදහස් සටනේ ගිනි පුපුරු බවට පත්වී තිබිණි.

විද්වත් කුමාරතුංග මුනිදාසයෝ දෙස, බස, රැස තෙරුවනක් බව කීහ. එය සුරැකීම සිංහල ජනයාගේ වගකීමක් බවද ඔහු කීහ. කුමාරතුංගයන්ගේ සිංහල භාෂානුරාගී ව්‍යාපාරයට කෙබඳු විවේචන එල්ල වුවත් දෙස, බස, රැස නොතකන සිංහලයන් කුමටදැයි අපටද ඇසීමට සිදු වේ. මේ බලන්න ඔහුගේ ජාතික අභිමානයක මහිම.

මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට මා රැස හෙළ රැස වෙන කිසි රැසකට මා බස හෙළ බස වෙන කිසි බසකට මේ හිස නොනමමි නොනමමි කිසිවිට

මේ සිතිවිල්ල ඕනෑම ජාතිකයකු තුළ තිබේ නම් එහි වරද කුමක්ද? මෙයින් අන් බසක්, අන් දෙසක් අන් රැසක් නසන්ට කිසිවෙක් පොළඹවත්ද? නැත. එහි දිදුලන්නේ ජාතික අනුරාගය මිස අන් දෙයක් නොවේ. කුමාරතුංගයන් තුළ වූ මේ හැඟීම් පසුව සිංහලයෙන් ලියූ ලේඛකයන්ටද පුවත්පත් කතුවරුන්ටද කවියන්ටද කාන්දු වී ඇත. එයම නොවේද පසුකාලීනව අගමැති බණ්ඩාරනායකයන්ගේ හදවතට ද කි¹ බසින්නේ?

හෙළ බස නැංවීම හෙළ රැස නැංවීම බණ්ඩාරනායක චින්තනයේ ලකුණක් විය. සිංහල බස හා සිංහල සංස්කෘතිය අරභයා බණ්ඩාරනායක අගමැතිවරයා විසින් දක්වන ලද අදහස් ලිපි ලේඛන බොහෝ තිබේ. පසුකාලීනව ඇතිවූ භාෂා ප්රශ්නය අගමැති බණ්ඩාරනායකගේ ගිණුමටම බැර කරන සමහරුන්ට මේ ලේඛන කියවා බලන ලෙස ද අපි ඇරයුම් කරමු.

මෛත්‍රී ජනපතිවරයාගේ "මඩුවල්ග ප්‍රහාරය" ට අවිචාරව බැට දෙන අය ද මේ සංස්කෘතික දරිද්‍රතාව නමැති අගාධයේම සිරවූවෝ නොවෙත්ද? එන්රිකේ ඉග්ලේසියස් යනු "රාගය හා ආදරය" (Sex and love tour) යන තේමාවෙන් ප්‍රසංග පවත්වමින් ලෝ වටා යන්නෙකි. 'රාගය හා ආදරය' ගැඹුරින් හා දාර්ශනිකව කියවන අය ඒ තුළ ගැබ් වූ විශ්ව අරුත් ද දකිති. බුදුන් වහන්සේ ද 'රාගය' මානවයා තුළ කාවැදී තිබෙන්නක් ලෙස දකිති. රාගයෙන් මිදෙන තෙක් මානව වර්ගයාට විමුක්තියක් උදා කරගත නොහැකි බවද බුද්ධ වචනයයි. අනෙක මානව ප්‍රේමයයි. අද ලොවම ඉල්ලා සිටින්නේද මේ මානව ප්‍රේමයයි.

හැම තැනකම පිළිබිඹු වන්නේ සෞන්දර්යය මනුෂ්‍යත්වය, යනාදිය හා බැඳුණු ධර්මතාවන් විනා අන් දෙයක් නොවේ. අපගේ බුද්ධිමය අවධානයට යොමු කෙරෙන සෞන්දර්යය චින්තාවන් සේ ඒවා දිගු කලක් අපගේ සංස්කෘතිය හා බැඳී පවතින දේවල්ය. එහෙත් අවාසනාවකට මෙන් මේ සංස්කෘතික අධ්‍යාත්මය අද බරපතළ පීඩනයකට ලක්ව තිබේ. මෙයට එක් හේතුවක් වී ඇත්තේ ධනවාදී පාරිභෝගික සමාජ රටාවක් ලොව පුරා පැතිර තිබීමය.

අද අප ජීවත් වන මේ සමාජය විශ්ව ගම්මානය කැයි කියන අයද සිටිති. ජනප්‍රිය සංස්කෘතිය ලෙස හැඳින්වෙන වටිනාකම් ද ඒ සමාජය තුළ තිබේ. බටහිර සංස්කෘතියේ බොහෝ අංග මේ සමාජයට රිංගාගෙන තිබේ. කිසියම් සංස්කෘතියකට ඔරොත්තු නොදෙන තරමට වෙනත් සංස්කෘතියක ගති ලක්ෂණ රිංගා ගැනීම නිසා බරපතළ ගැටුqම් හා අර්බුද ඇතිවීම සාමාන්‍ය දෙයක් බව සමාජ විද්‍යාඥයෝ කියති.

ධනවාදී සමාජයක ලක්ෂණයක් නම් පුද්ගලයා ද භාණ්ඩයක් වීමය. කලාව, සංගීතය, අභිබවා වෙළෙඳ පොළ මතුවීමද එහිදී දැකගත හැකිය. කලාව හැඟීම් විකෘති කරන්නක් බවට පත් කරගත් සමාජ බිහිවීම නිසා ඒ රටේ සංස්කෘතිය ද ජාතිකත්වයද නොවටනා දේවල් බවට පත්වනු ඇත. කලාවට දක්වන අනුග්රහයද හුදු ලාභය මත පදනම් වේ.

වෙළෙ¹ම ඉල්ලුම අනුව කෙරෙන සැපයුමක් බවට පත්වන ධනවාදී සමාජයක සියලු සාරධර්ම බිඳ වැටීම ඇරඹෙයි. සංචාරකයන් පිනවීම, ජාත්‍යන්තර ප්‍රසංග සංවිධානය, විලාසිතා ප්‍රදර්ශන ආදිය ඒ සමාජයේ ප්‍රබල අවශ්‍යතා බවට ද පත්වේ. කැසිනෝ ක්‍රීඩා, ගණිකා සේවය රහසිගතව ද ප්රසිද්ධියේද සිදුවන දුරාචාර බවට පත්වෙයි. 'බල්ලො මරා හරි සල්ලි සොයමු' යන්න ඒ සමාජයේ තේමාව බවටද පත්වේ.

වැඩි දෙනෙක් සෝබන සංස්කෘතියකට ලොල් වෙති. ඔවුන්ට තම භාෂාව සංස්කෘතිය වැදගත් නැත. ගෙවී ගිය දසක දෙක තුනක් මුළුල්ලේම අපට ඇසුණේ මේ සංස්කෘතික දරිද්‍රතාවයේa බියකරු හඬම නොවේද? අද බිහිවී තිබෙන මේ සමාජ ප්රපංචය තුළ වල්මත් වූ ගමනක් දක්නට නැද්ද? දූෂණය, වංචාව, ඉහවහා ගියාවූද මුග්ධ දේශපාලන සමාජ සංස්කෘතික කතරක සැරිසරන්නා වූද නිල බල තෘෂ්ණාවෙන් වැඩුණා වූද හිස් මිනිසුන්ගෙන් පිරී ගියා වූද, සමාජයකට වුවමනා දේවල් සම්පාදනය කිරීම නතර කරන තෙක් මේ වර්ගයේ "කාම සංදර්ශනවලට පොර කන අය හිඟ නොවෙති.

නවීන විද්‍යාව, නවීන තාක්ෂණය හා සන්නිවේදනය අද රටේ ප්‍රගතියට වඩා විනාශයට හේතු වී නැද්දැයි සමහරු ප්‍රශ්න කරති. එය එලෙසම පිළිගැනීමට බැරි වුවද එහි සත්‍යයක් තිබේ. ලෝකය වෙනස්වීම අපට නැවැත්වීමට ද බැරිය. එහෙත් අප, අපට උචිත හා ගැලපෙන වෙනස තෝරා ගත යුතුය. පවුල නමැති ඒකකය අද නන්නත්තාර වී තිබේ. සමාජ වටිනාකම් වෙනස් වී තිබේ.

එහෙත් ඒවා බුද්ධිමත්ව විමසා බැලීමට වුවමනා ප්රඥව ලබාදීමක් නැත. තාරුණ්‍යය සීමා මායිම් නැති ගමනකට ඇද දමා තිබේ. ගමට එය එතරම් බලපා නැති විය හැකිය. මෙය 'සංකර' වීමක් ලෙස හැඳින්විය හැකිය. 'ත්‍රිල්' එකට උඩ දාගෙන නටන යෞවනයෝ අද සුලභව සිටිති. ගමේ ඇතැම් සංගීත සංදර්ශනවලද එබඳු අවස්ථා හිඟ නොවේ.

ජනාධිපතිවරයා කී පරිදිම ඒ තරුණයන්ට දොස් කිව යුතු නැත. ඒ තරුණයන් එතැනට තල්ලු කළ සමාජ බලවේග හඳුනා ගැනීම අද වැදගත්ය. සංස්කෘතික සුනාමි, සංස්කෘතික ගංවතුර වැනි දේවල්වලට ඔරොත්තු දිය හැකි සංස්කෘතික මනසක් ජාතිය සතු වන තෙක් අපට මේවායින් මිදීමක් නැත. තලෙයිබාන් සංස්කෘතියක් හෝ ආගමික තහංචි හෝ පැනවීම කිසිසේත් මෙයට විසඳුමක් නොවේ. මුළු මහත් දෙමවුපිය, ගුරුවරුන්, දේශපාලනඥයන්, ආගමික පූජකවරුන්a මේ ප්රශ්නය ගැඹුරින් විමසා බැලිය යුතුය.

මෛත්‍රී ජනාධිපතිවරයා අපට පෙන්වා දෙන්නේ ඒ ජාතික විපතක අනතුරය. ඉන්ද්රිය සංවරය බිඳගත්. සංස්කෘතික අධ්‍යාත්මය වනසාගත්, මානව දයාව, රසඥතාව නොහඳුනන සමාජයක් යහපතැයි මැනවැයි කියන නවීනත්වයට ඔල්වරසන් දෙන පරපුරක් වෙනුවට විදග්ධ සංස්කෘතික ආඪ්යතාවකින් යුතු සමාජයක් රටක් හදමු යෑයි කියන ජනාධිපතිවරයාගේ ප්‍රාර්ථනාව ඒ වචන තුළ ගිගු=ම් දෙයි. සංගාත්. මහේලත් ඒ සංස්කෘතික ඇමතුමට සංවේදී වී ජාතියෙන් සමාව ඉල්ලා සිටිති. අපි කුමක් කරමුදැයි ඔබත් ඔබගේ හෘදය සාක්ෂියෙන් විමසා බලනු මැනවි.

මහත්මා ගාන්ධි කීවාක් මෙන් සිව්දෙසින් හමා එන සුළඟට අපේ ජනෙල් විවර කර තබමු. එහෙත් අපේ දේවල් ගසා ගෙන යැමට ඉඩ නොදෙමු. මෛත්‍රී ජනාධිපතිවරයා කියන්නේත් එයම නොවේද?

ගාමිණී සුමනසේකර

http://www.divaina.com/2016/01/03/feature20.html

[QUOTE="bohokal, post: 19513976, member: 10276"] [b]සංස්කෘතික දෙබරයකට ගල් ගැසීම![/b] [SIZE="4"]දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න ගිය විට විදේශීය සංස්කෘතිය වැළඳගත් පිරිස් වට කර පහර දෙනවා. මාව අඹරන්න හදනවා. හැබැයි ඇඹරෙන්නේ මාව නෙවෙයි, විනාශ වෙන්නේ මාව නොවෙයි. මේ රටේ සංස්කෘතියයි නැතිවෙන්නේ දේශීයත්වයයි හොඳින් මතක තියා ගන්න." මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුළු මහත් ජනතාවටම කී කතාවකි. කිසිවකුට වැරදි යෑයි අභියෝග කළ නොහැකි කතාවකි. එහෙත් මේ කතාව නොරුස්සන අය ද සිsටිති. මේ කතාව දිරවා ගත නොහැකි අයද සිටිති. මේ කතාව තුළ ගැබ්ව තිබෙන අනතුර, ඇතැම්විට නවීනත්වය වැරදි කොනින් අල්ලා ගත් අය නොදකිති. ජාතිකත්වයට "ඇලජික්" වූවෝ ද මේ කතාව නො ඉවසති. එහෙත් මේ කතාව සහතික ඇත්තය. මේ කතාවට මුල් වූ නිදන් කතාවක්ද තිබේ. ඒ නොබෝදා ශ්‍රී ලංකාවේදී සංගීත සංදර්ශනයක් පැවැත්වූ ජගත් ප්‍රසිද්ධියට පාත්‍ර වූ එන්රිකේ නම් වූ ගායකයාගේ ප්‍රසංගයකදී ඇතිවූ බව කියන තරුණියකගේ උන්මාදනීය ප්රතිචාරයකි. එන්රික්ගේ වේදිකාවට පැනගත් යෞවනියක් ඔහු උමතුවෙන් සිප ගැනීමත්a, ඊට ප්‍රථම තනපටක් ගලවා එන්රික් වෙතට වීසි කිරීමත් එහිදී සිදුව තිබේ. මේ තනපටින් එල්ල කළ ප්‍රහාරය දැන් ජාත්‍යන්තර තලයට ද ඇදී ගොස් තිබෙන සිද්ධියකි. මේ තනපට මුදාහැරීමත් සංදර්ශනයේදී සිදුවූ උන්මාද හැසිරීම් රටාවත් යෞවනයේ උන්මාදයක් ලෙස සිතන අය ද සිටිති. එය යෞවනයේ පොපියන චමත්කාරයකැයි සිතන්නෝ ද සිටිති. අද සමාජ වෙබ් අඩවි ඔස්සේත්, සංස්කෘතික සංකථන ඔස්සේත් මේ උන්මාදනීය ප්‍රතිචාරය ගැන නොයෙක් දේවල් සඳහන් වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා සංස්කෘතික දෙබරයකට ගල් ගසා තිබේද? ජාතිකත්වය හා සංස්කෘතිය දෙකොන පත්තු වූ විලක්කුවක් යෑයි සිතන අය මෙහිදී මුනිවත රකිනු ද විය හැකිය. ජනප්‍රිය සංස්කෘතියේ උෂ්ණයට ආතුර වූවෝ මෛත්‍රී ජනාධිපතිවරයාට නොයෙක් අවලාද නඟන්නාහු ද විය හැකිය. එහෙත් මෙය අපට නම් පෙනෙන්නේ බරපතළ සිද්ධියක් බවය. එය මේ සිද්ධියේ බලපෑම තුළින් හෙට ඇතිවිය හැකි අනතුරක් අපට පෙනෙන හෙයිනි. මේ රටේ මෑතකදී දක්නට ලැබුණු ජාතිවාදී හා ආගම්වාදී ප්රවණතාවන් පිළිබඳ අපි ඉඳුරා දනිමු. මේ ප්රවණතාවේදී ජනවර්ග දෙකක් අතර ඇතිවූ තරගය හා වෛරයද සමාජ සංහිඳියාවට එල්ල කළ අනතුර ද, එහි නග්න විලාසය ද අපි ඉඳුරා දකිමු. ජාතිවාදී හෝ ආගම්වාදී දෘෂ්ටීන්ගෙන් වැසුණු පුද්ගල ක්‍රියාකාරකම් නිසා ලේවලින් හා ජීවිතවලින් වන්දි ගෙවූ සමාජ අත්දැකීම් අපට ද තිබේ. අපි කිසිවිටෙක සිංහල ජාතිය හෝ සිංහල සංස්කෘතිය අන් ජාතියකට හෝ අන් සංස්කෘතියකට වඩා උසස් යෑයි කීමට සැහැසි නොවන්නෙමු. කිසියම් ජාතියකට, සිය භාෂාව හා සංස්කෘතිය පිළිබඳ උදම් වීමට හේතු කාරණා තිබෙන බව ද අපි පිළිගනිමු. එහෙත් ඒ සංස්කෘතික ආඪ්‍යත්වය අනෙකාගේ පීඩනයට, මර්දනයට ලක් කිරීමේ දුර්ගුණය අපි බැහැර කරන්නෙමු. සිංහලකම සිංහල සංස්කෘතිය සිංහල යෑයි කියන ජනතාව සතු සාඩම්බර උරුමයකැයි කියන අයට ද අපි අභියෝග නොකරමු. වරක් පොන්නම්බලම් රාමනාදන් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති රැස්වීමකදී (1904) මෙසේ කියා තිබේ. බටහිර ශිෂ්ටාචාරයේ බාහිර වූද තාවකාලික වූද අංග ලක්ෂණයන් වැළඳ ගැනීමෙන් සන්තුෂ්ටියට පත්වන්නෙහි නම්, එසේම ඔබේ දේශීය භාෂාව මහජන වේදිකාවන්හි දුම්රිය මැදිරිවල හා විසිත්ත කාමරවල කතා නොකරන්නෙහි නම් සහ ඔබේ ජාතික සම්ප්රදායන්හි අයිතිවාසිකම් සඳහා නැඟී නොසිටින්නෙහි නම් ඔබට සිංහලයිනැයි කියා සඳහන් කිරීමට වටින්නේ නෑ." රාමනාදන් මහතා එදා මේ ප්‍රකාශය කළේ සිංහලයට ගැරහූ බටහිර සංස්කෘතිය වැළඳගත් පිරිස ඉලක්ක කරමින්ය. මේ අනුකාරක පැළැන්තිය සිංහල සමාජය තුළ වැඩුණු වල් පඳුරක් වැන්න. තම බස, තම රැස, තම දෙස පිළිබඳ එදා දේශප්‍රේමී නායකයන් දැක්වූ උනන්දුව අප්‍රමාණ විය. ඔවුන්ගේ ඒ ජාතික හැඟීම් එදා ජාතික නිදහස් සටනේ ගිනි පුපුරු බවට පත්වී තිබිණි. විද්වත් කුමාරතුංග මුනිදාසයෝ දෙස, බස, රැස තෙරුවනක් බව කීහ. එය සුරැකීම සිංහල ජනයාගේ වගකීමක් බවද ඔහු කීහ. කුමාරතුංගයන්ගේ සිංහල භාෂානුරාගී ව්‍යාපාරයට කෙබඳු විවේචන එල්ල වුවත් දෙස, බස, රැස නොතකන සිංහලයන් කුමටදැයි අපටද ඇසීමට සිදු වේ. මේ බලන්න ඔහුගේ ජාතික අභිමානයක මහිම. මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට මා රැස හෙළ රැස වෙන කිසි රැසකට මා බස හෙළ බස වෙන කිසි බසකට මේ හිස නොනමමි නොනමමි කිසිවිට මේ සිතිවිල්ල ඕනෑම ජාතිකයකු තුළ තිබේ නම් එහි වරද කුමක්ද? මෙයින් අන් බසක්, අන් දෙසක් අන් රැසක් නසන්ට කිසිවෙක් පොළඹවත්ද? නැත. එහි දිදුලන්නේ ජාතික අනුරාගය මිස අන් දෙයක් නොවේ. කුමාරතුංගයන් තුළ වූ මේ හැඟීම් පසුව සිංහලයෙන් ලියූ ලේඛකයන්ටද පුවත්පත් කතුවරුන්ටද කවියන්ටද කාන්දු වී ඇත. එයම නොවේද පසුකාලීනව අගමැති බණ්ඩාරනායකයන්ගේ හදවතට ද කි¹ බසින්නේ? හෙළ බස නැංවීම හෙළ රැස නැංවීම බණ්ඩාරනායක චින්තනයේ ලකුණක් විය. සිංහල බස හා සිංහල සංස්කෘතිය අරභයා බණ්ඩාරනායක අගමැතිවරයා විසින් දක්වන ලද අදහස් ලිපි ලේඛන බොහෝ තිබේ. පසුකාලීනව ඇතිවූ භාෂා ප්රශ්නය අගමැති බණ්ඩාරනායකගේ ගිණුමටම බැර කරන සමහරුන්ට මේ ලේඛන කියවා බලන ලෙස ද අපි ඇරයුම් කරමු. මෛත්‍රී ජනපතිවරයාගේ "මඩුවල්ග ප්‍රහාරය" ට අවිචාරව බැට දෙන අය ද මේ සංස්කෘතික දරිද්‍රතාව නමැති අගාධයේම සිරවූවෝ නොවෙත්ද? එන්රිකේ ඉග්ලේසියස් යනු "රාගය හා ආදරය" (Sex and love tour) යන තේමාවෙන් ප්‍රසංග පවත්වමින් ලෝ වටා යන්නෙකි. 'රාගය හා ආදරය' ගැඹුරින් හා දාර්ශනිකව කියවන අය ඒ තුළ ගැබ් වූ විශ්ව අරුත් ද දකිති. බුදුන් වහන්සේ ද 'රාගය' මානවයා තුළ කාවැදී තිබෙන්නක් ලෙස දකිති. රාගයෙන් මිදෙන තෙක් මානව වර්ගයාට විමුක්තියක් උදා කරගත නොහැකි බවද බුද්ධ වචනයයි. අනෙක මානව ප්‍රේමයයි. අද ලොවම ඉල්ලා සිටින්නේද මේ මානව ප්‍රේමයයි. හැම තැනකම පිළිබිඹු වන්නේ සෞන්දර්යය මනුෂ්‍යත්වය, යනාදිය හා බැඳුණු ධර්මතාවන් විනා අන් දෙයක් නොවේ. අපගේ බුද්ධිමය අවධානයට යොමු කෙරෙන සෞන්දර්යය චින්තාවන් සේ ඒවා දිගු කලක් අපගේ සංස්කෘතිය හා බැඳී පවතින දේවල්ය. එහෙත් අවාසනාවකට මෙන් මේ සංස්කෘතික අධ්‍යාත්මය අද බරපතළ පීඩනයකට ලක්ව තිබේ. මෙයට එක් හේතුවක් වී ඇත්තේ ධනවාදී පාරිභෝගික සමාජ රටාවක් ලොව පුරා පැතිර තිබීමය. අද අප ජීවත් වන මේ සමාජය විශ්ව ගම්මානය කැයි කියන අයද සිටිති. ජනප්‍රිය සංස්කෘතිය ලෙස හැඳින්වෙන වටිනාකම් ද ඒ සමාජය තුළ තිබේ. බටහිර සංස්කෘතියේ බොහෝ අංග මේ සමාජයට රිංගාගෙන තිබේ. කිසියම් සංස්කෘතියකට ඔරොත්තු නොදෙන තරමට වෙනත් සංස්කෘතියක ගති ලක්ෂණ රිංගා ගැනීම නිසා බරපතළ ගැටුqම් හා අර්බුද ඇතිවීම සාමාන්‍ය දෙයක් බව සමාජ විද්‍යාඥයෝ කියති. ධනවාදී සමාජයක ලක්ෂණයක් නම් පුද්ගලයා ද භාණ්ඩයක් වීමය. කලාව, සංගීතය, අභිබවා වෙළෙඳ පොළ මතුවීමද එහිදී දැකගත හැකිය. කලාව හැඟීම් විකෘති කරන්නක් බවට පත් කරගත් සමාජ බිහිවීම නිසා ඒ රටේ සංස්කෘතිය ද ජාතිකත්වයද නොවටනා දේවල් බවට පත්වනු ඇත. කලාවට දක්වන අනුග්රහයද හුදු ලාභය මත පදනම් වේ. වෙළෙ¹ම ඉල්ලුම අනුව කෙරෙන සැපයුමක් බවට පත්වන ධනවාදී සමාජයක සියලු සාරධර්ම බිඳ වැටීම ඇරඹෙයි. සංචාරකයන් පිනවීම, ජාත්‍යන්තර ප්‍රසංග සංවිධානය, විලාසිතා ප්‍රදර්ශන ආදිය ඒ සමාජයේ ප්‍රබල අවශ්‍යතා බවට ද පත්වේ. කැසිනෝ ක්‍රීඩා, ගණිකා සේවය රහසිගතව ද ප්රසිද්ධියේද සිදුවන දුරාචාර බවට පත්වෙයි. 'බල්ලො මරා හරි සල්ලි සොයමු' යන්න ඒ සමාජයේ තේමාව බවටද පත්වේ. වැඩි දෙනෙක් සෝබන සංස්කෘතියකට ලොල් වෙති. ඔවුන්ට තම භාෂාව සංස්කෘතිය වැදගත් නැත. ගෙවී ගිය දසක දෙක තුනක් මුළුල්ලේම අපට ඇසුණේ මේ සංස්කෘතික දරිද්‍රතාවයේa බියකරු හඬම නොවේද? අද බිහිවී තිබෙන මේ සමාජ ප්රපංචය තුළ වල්මත් වූ ගමනක් දක්නට නැද්ද? දූෂණය, වංචාව, ඉහවහා ගියාවූද මුග්ධ දේශපාලන සමාජ සංස්කෘතික කතරක සැරිසරන්නා වූද නිල බල තෘෂ්ණාවෙන් වැඩුණා වූද හිස් මිනිසුන්ගෙන් පිරී ගියා වූද, සමාජයකට වුවමනා දේවල් සම්පාදනය කිරීම නතර කරන තෙක් මේ වර්ගයේ "කාම සංදර්ශනවලට පොර කන අය හිඟ නොවෙති. නවීන විද්‍යාව, නවීන තාක්ෂණය හා සන්නිවේදනය අද රටේ ප්‍රගතියට වඩා විනාශයට හේතු වී නැද්දැයි සමහරු ප්‍රශ්න කරති. එය එලෙසම පිළිගැනීමට බැරි වුවද එහි සත්‍යයක් තිබේ. ලෝකය වෙනස්වීම අපට නැවැත්වීමට ද බැරිය. එහෙත් අප, අපට උචිත හා ගැලපෙන වෙනස තෝරා ගත යුතුය. පවුල නමැති ඒකකය අද නන්නත්තාර වී තිබේ. සමාජ වටිනාකම් වෙනස් වී තිබේ. එහෙත් ඒවා බුද්ධිමත්ව විමසා බැලීමට වුවමනා ප්රඥව ලබාදීමක් නැත. තාරුණ්‍යය සීමා මායිම් නැති ගමනකට ඇද දමා තිබේ. ගමට එය එතරම් බලපා නැති විය හැකිය. මෙය 'සංකර' වීමක් ලෙස හැඳින්විය හැකිය. 'ත්‍රිල්' එකට උඩ දාගෙන නටන යෞවනයෝ අද සුලභව සිටිති. ගමේ ඇතැම් සංගීත සංදර්ශනවලද එබඳු අවස්ථා හිඟ නොවේ. ජනාධිපතිවරයා කී පරිදිම ඒ තරුණයන්ට දොස් කිව යුතු නැත. ඒ තරුණයන් එතැනට තල්ලු කළ සමාජ බලවේග හඳුනා ගැනීම අද වැදගත්ය. සංස්කෘතික සුනාමි, සංස්කෘතික ගංවතුර වැනි දේවල්වලට ඔරොත්තු දිය හැකි සංස්කෘතික මනසක් ජාතිය සතු වන තෙක් අපට මේවායින් මිදීමක් නැත. තලෙයිබාන් සංස්කෘතියක් හෝ ආගමික තහංචි හෝ පැනවීම කිසිසේත් මෙයට විසඳුමක් නොවේ. මුළු මහත් දෙමවුපිය, ගුරුවරුන්, දේශපාලනඥයන්, ආගමික පූජකවරුන්a මේ ප්රශ්නය ගැඹුරින් විමසා බැලිය යුතුය. මෛත්‍රී ජනාධිපතිවරයා අපට පෙන්වා දෙන්නේ ඒ ජාතික විපතක අනතුරය. ඉන්ද්රිය සංවරය බිඳගත්. සංස්කෘතික අධ්‍යාත්මය වනසාගත්, මානව දයාව, රසඥතාව නොහඳුනන සමාජයක් යහපතැයි මැනවැයි කියන නවීනත්වයට ඔල්වරසන් දෙන පරපුරක් වෙනුවට විදග්ධ සංස්කෘතික ආඪ්යතාවකින් යුතු සමාජයක් රටක් හදමු යෑයි කියන ජනාධිපතිවරයාගේ ප්‍රාර්ථනාව ඒ වචන තුළ ගිගු=ම් දෙයි. සංගාත්. මහේලත් ඒ සංස්කෘතික ඇමතුමට සංවේදී වී ජාතියෙන් සමාව ඉල්ලා සිටිති. අපි කුමක් කරමුදැයි ඔබත් ඔබගේ හෘදය සාක්ෂියෙන් විමසා බලනු මැනවි. [COLOR="Red"]මහත්මා ගාන්ධි කීවාක් මෙන් සිව්දෙසින් හමා එන සුළඟට අපේ ජනෙල් විවර කර තබමු. එහෙත් අපේ දේවල් ගසා ගෙන යැමට ඉඩ නොදෙමු[/COLOR]. මෛත්‍රී ජනාධිපතිවරයා කියන්නේත් එයම නොවේද? ගාමිණී සුමනසේකර [/SIZE] [url]http://www.divaina.com/2016/01/03/feature20.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom