Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
20 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංසාරයSAnSARAYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිජ්ජා පචිචියා සංඛාරා

අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙ.

අවිද්‍යාව කියන්නේ මොකද්ද? සරලම පිළිතුර වෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනිම අවිද්‍යාව කියන එකයි. මෙතන චතුරාර්ය සත්‍ය පිළිබදව විස්තර කරන්න බැරි නිසා ලේසි විදියට විස්තර කරන්නමි, අපි මෙ සත්ත්වයින් කියල කියන අය බුදු දහමින් විස්තර කරන්නේ නාමරැප වශයෙන්. අපි සියල්ලොම සැදි ඇත්තේ නාම රැප වලින්. මෙහි නාම කියල හදුන්වන්නේ අර කලින් කියපු වෙදනා, සංඥා, සංස්කාර විඥාන කියන ස්කන්ධ 04 යි. රැප කියන දේ කලින් විස්තර කලා. එක තමයි රැප කියන්නේ. කෙසෙල් කොටෙට පණ නැත්තේ මෙ නාම කියන කොටස නැති නිසා. අපේ මෙ ශරිරය නාම රැප කියන දෙකේ එකතුවක්ය කියල අවම වශයෙන් හරි නොදැකිම අවිද්‍යාවක් නාම රැප වල ස්වභාවය දන්න පුද්ගලයින් දන්නවා. ඒවා සැම විටම වෙනස් වෙමින් පවතින අනිත්‍ය දේවල් කියල. මෙ අනිත්‍ය බව නිසාම මෙවා දුක්ඛ දේවල් කියල. ඒ වගේම මට ඔන විදයට පාලනය කරන්න බැරි අනාත්ම දේවල් කියල. මෙ දේවල් මෙ විදයට නොදැකිම තමයි අවිද්‍යාව කියන්නේ. මෙ අවිද්‍යාව තියෙන නිසා මිනිස්සු මෙ ජිවිතය කියන දේ පවත්වන්න කරන කියන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ කුසල්, අකුසල් ආදිය.

සංඛාර පචිචියා විඥානා

අපි මෙ කරණ කියන දේවල් නිසා කර්මයන් සිද්ධ වෙනවා. මෙ කර්මයන් නිසා අලුත් බවයක විඥානය පහල වෙනවා.

විඥාන පචිචියා නාමරැප

විඥානයේ පහලවිමත් සමගම අලුත් භවයේ සිතත් ඒ සමග චෛතසික ධර්මයනුත්, රැපයත් පහල වෙනවා. මෙකටයි නාම රැපය කියන්නේ.

නාමරැප පචිචියා සළායතනා

මෙ නාම රැපය වැඩෙනකොට ශඩායතනයන් පහල වෙනවා ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනායතනය(සිත) කියන මෙවා

සළායතන පචිචියා ඵස්සෝ

මෙ ශඩායතනය තියෙනකොට ඒවා භාහිර අරමුණු හා ගැටෙනවා. ඒ කියන්නේ ඇස තියෙනකොට අපිට රැප පෙනවා. ඇසයි රැපයි තියෙනකොට අපිට ඒවා පෙනෙන එක වලක්වන්න බැ. මෙහෙම ඇසයි රැපයයි එහිදි ඇතිවන සිත වන චක්කු විඥානයයි එකතුවිමට කියන්නේ චක්කු සමිපස්ස කියලයි. එහිදි ඇතිවෙන චෙතසිකය, තමයි ස්පර්ශය කියන්නේ.

ඵස්ස පචිචියා වෙදනා

මෙ ඇතිවෙන ස්පර්ෂ චෛතසිකය මගින් සැපදුක තොරල දෙනවා ඒකට තමයි වෙදනාව කියන්නේ.

වෙදනා පචිචියා තණ්හා

මෙ ඇතිවෙන සැපදුකට සත්ත්වයින් ඇලෙනවා මෙකට කියන්නේ තණ්හාව කියල.

තන්හා පචිචියා උපාදානා

මෙ තන්හාව නැවත නැවත ඇතිවුනාම ඒක ඉතා දරැණු ඇලිමක් වෙනවා මෙකට කියන්නේ උපාදානය කියලයි. නිකන් පිඹුරෙක් සාවෙක්ව ඉතා දරැණු ලෙස වෙලාගෙන සිටිනවා වාගේ කියන එකයි මෙකට දෙන උදාහරණය.

උපාදාන පචිචියා භව

මෙ උපාදානය තියෙනකොට ඒ ඒ ආසාවන්ට අනුරැපව කර්මයන් සිදුවෙනවා. මෙතන කියන්නේ කර්ම භවය කියන සිද්ධියයි. එනමි නැවතත් වර්ථමාන භවයේ කුසල් අකුසල් සිදුවෙනවා කියන එකයි.

භව පචිචියා ජාති

කර්මය තියෙනකොට ඊලග භවයේ උපදින ජාතිය නිර්ණය වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය දේව තිරිසන් ආදි වශයෙන්.

ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා

ඔය මොන විදියේ ජාතියක් ලැබුවත් ජාතියේ ප්‍රථිපලය වෙන්නේ දුක මරණය, සෝකය, දොමිනස කියන ඔය කියල තියෙන දේවල් විතරයි.

මෙහි, )

අවිජ්ජා පචිචියා සංඛාරා ) අතිත භවය

සංඛාර පචිචියා )

විඥානා )

විඥාන පචිචියා නාමරැප )

නාමරැප පචිචියා සළායතනා )

සළායතන පචිචියා ඵස්සෝ )

ඵස්ස පචිචියා වෙදනා ) වර්ථමාන භවය

වෙදනා පචිචියා තණ්හා )

තන්හා පචිචියා උපාදානා )

උපාදාන පචිචියා භව )

භව පචිචියා )

ජාති )

ජාති පචිචියා ජරා ) අනාගත භවය

මරණ, සෝක, පරිදේව, )

දුක්ඛ, දෝමනස්සුපායාසා )

මෙ අනුව පැහැදිලි වෙන දේ තමයි මෙ පටිචිච සමුපාද දේශනාව කියන්නේ කාලත්‍රයේ සත්වයාගේ ගමන්කිරිම දක්වන දේශනාව බව මෙය චක්‍රරයක් මෙන් සිදුවන්නක්. සංසාර චක්‍රරය කියා කියන්නේ මෙ ප්‍රතිත්‍ය සමුත්පාදයටයි. මෙ සසර ගමන නවතා ලන්නට නමි මෙ, චක්‍රරයේ මුලික ගරාධි වන අවිද්‍යාව හෝ තෘහ්ණාව බිද දැමිය යුතුයි. අවිද්‍යාව හා තෘශ්ණාව නැතිවු කල එම තැනැන්තාගේ සංසාර චක්‍රරය ඉදිරියට කැරකෙන්නේ නැත. එනමි ඔහු නිර්වාණයට පත්වෙයි.

[QUOTE="shenl, post: 8644182, member: 309104"] [SIZE=4][B]අවිජ්ජා පචිචියා සංඛාරා[/B] අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සරලම පිළිතුර වෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනිම අවිද්‍යාව කියන එකයි. මෙතන චතුරාර්ය සත්‍ය පිළිබදව විස්තර කරන්න බැරි නිසා ලේසි විදියට විස්තර කරන්නමි, අපි මෙ සත්ත්වයින් කියල කියන අය බුදු දහමින් විස්තර කරන්නේ නාමරැප වශයෙන්. අපි සියල්ලොම සැදි ඇත්තේ නාම රැප වලින්. මෙහි නාම කියල හදුන්වන්නේ අර කලින් කියපු වෙදනා, සංඥා, සංස්කාර විඥාන කියන ස්කන්ධ 04 යි. රැප කියන දේ කලින් විස්තර කලා. එක තමයි රැප කියන්නේ. කෙසෙල් කොටෙට පණ නැත්තේ මෙ නාම කියන කොටස නැති නිසා. අපේ මෙ ශරිරය නාම රැප කියන දෙකේ එකතුවක්ය කියල අවම වශයෙන් හරි නොදැකිම අවිද්‍යාවක් නාම රැප වල ස්වභාවය දන්න පුද්ගලයින් දන්නවා. ඒවා සැම විටම වෙනස් වෙමින් පවතින අනිත්‍ය දේවල් කියල. මෙ අනිත්‍ය බව නිසාම මෙවා දුක්ඛ දේවල් කියල. ඒ වගේම මට ඔන විදයට පාලනය කරන්න බැරි අනාත්ම දේවල් කියල. මෙ දේවල් මෙ විදයට නොදැකිම තමයි අවිද්‍යාව කියන්නේ. මෙ අවිද්‍යාව තියෙන නිසා මිනිස්සු මෙ ජිවිතය කියන දේ පවත්වන්න කරන කියන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ කුසල්, අකුසල් ආදිය. [B] සංඛාර පචිචියා විඥානා[/B] අපි මෙ කරණ කියන දේවල් නිසා කර්මයන් සිද්ධ වෙනවා. මෙ කර්මයන් නිසා අලුත් බවයක විඥානය පහල වෙනවා. [B]විඥාන පචිචියා නාමරැප[/B] විඥානයේ පහලවිමත් සමගම අලුත් භවයේ සිතත් ඒ සමග චෛතසික ධර්මයනුත්, රැපයත් පහල වෙනවා. මෙකටයි නාම රැපය කියන්නේ. [B] නාමරැප පචිචියා සළායතනා[/B] මෙ නාම රැපය වැඩෙනකොට ශඩායතනයන් පහල වෙනවා ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනායතනය(සිත) කියන මෙවා [B]සළායතන පචිචියා ඵස්සෝ[/B] මෙ ශඩායතනය තියෙනකොට ඒවා භාහිර අරමුණු හා ගැටෙනවා. ඒ කියන්නේ ඇස තියෙනකොට අපිට රැප පෙනවා. ඇසයි රැපයි තියෙනකොට අපිට ඒවා පෙනෙන එක වලක්වන්න බැ. මෙහෙම ඇසයි රැපයයි එහිදි ඇතිවන සිත වන චක්කු විඥානයයි එකතුවිමට කියන්නේ චක්කු සමිපස්ස කියලයි. එහිදි ඇතිවෙන චෙතසිකය, තමයි ස්පර්ශය කියන්නේ. [B]ඵස්ස පචිචියා වෙදනා[/B] මෙ ඇතිවෙන ස්පර්ෂ චෛතසිකය මගින් සැපදුක තොරල දෙනවා ඒකට තමයි වෙදනාව කියන්නේ. [B]වෙදනා පචිචියා තණ්හා[/B] මෙ ඇතිවෙන සැපදුකට සත්ත්වයින් ඇලෙනවා මෙකට කියන්නේ තණ්හාව කියල. [B]තන්හා පචිචියා උපාදානා[/B] මෙ තන්හාව නැවත නැවත ඇතිවුනාම ඒක ඉතා දරැණු ඇලිමක් වෙනවා මෙකට කියන්නේ උපාදානය කියලයි. නිකන් පිඹුරෙක් සාවෙක්ව ඉතා දරැණු ලෙස වෙලාගෙන සිටිනවා වාගේ කියන එකයි මෙකට දෙන උදාහරණය. [B]උපාදාන පචිචියා භව[/B] මෙ උපාදානය තියෙනකොට ඒ ඒ ආසාවන්ට අනුරැපව කර්මයන් සිදුවෙනවා. මෙතන කියන්නේ කර්ම භවය කියන සිද්ධියයි. එනමි නැවතත් වර්ථමාන භවයේ කුසල් අකුසල් සිදුවෙනවා කියන එකයි. [B]භව පචිචියා ජාති[/B] කර්මය තියෙනකොට ඊලග භවයේ උපදින ජාතිය නිර්ණය වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය දේව තිරිසන් ආදි වශයෙන්.[/SIZE] [CENTER][SIZE=4][URL="http://www.advanceusa.org/blog/content/binary/Fetus%20in%20Womb%202.jpg"][IMG]http://www.advanceusa.org/blog/content/binary/Fetus%20in%20Womb%202.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [B]ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා[/B] [/SIZE] [SIZE=4]ඔය මොන විදියේ ජාතියක් ලැබුවත් ජාතියේ ප්‍රථිපලය වෙන්නේ දුක මරණය, සෝකය, දොමිනස කියන ඔය කියල තියෙන දේවල් විතරයි.[/SIZE] [SIZE=4]මෙහි, ) අවිජ්ජා පචිචියා සංඛාරා ) අතිත භවය සංඛාර පචිචියා ) විඥානා ) විඥාන පචිචියා නාමරැප ) නාමරැප පචිචියා සළායතනා ) සළායතන පචිචියා ඵස්සෝ ) ඵස්ස පචිචියා වෙදනා ) වර්ථමාන භවය වෙදනා පචිචියා තණ්හා ) තන්හා පචිචියා උපාදානා ) උපාදාන පචිචියා භව ) භව පචිචියා ) ජාති ) ජාති පචිචියා ජරා ) අනාගත භවය මරණ, සෝක, පරිදේව, ) දුක්ඛ, දෝමනස්සුපායාසා ) මෙ අනුව පැහැදිලි වෙන දේ තමයි මෙ පටිචිච සමුපාද දේශනාව කියන්නේ කාලත්‍රයේ සත්වයාගේ ගමන්කිරිම දක්වන දේශනාව බව මෙය චක්‍රරයක් මෙන් සිදුවන්නක්. සංසාර චක්‍රරය කියා කියන්නේ මෙ ප්‍රතිත්‍ය සමුත්පාදයටයි. මෙ සසර ගමන නවතා ලන්නට නමි මෙ, චක්‍රරයේ මුලික ගරාධි වන අවිද්‍යාව හෝ තෘහ්ණාව බිද දැමිය යුතුයි. අවිද්‍යාව හා තෘශ්ණාව නැතිවු කල එම තැනැන්තාගේ සංසාර චක්‍රරය ඉදිරියට කැරකෙන්නේ නැත. එනමි ඔහු නිර්වාණයට පත්වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom