සංසාර චක්‍රය බිඳ දමන්න මේ සුදුසුම කාලයයි
<<<කවුරුන්ද මා ඔබේ? >>>>
මෙ සංසාරය කෙතරමි නමි දීර්ඝද කෙතරමි නමි බිය ජනකද, කෙතරමි නමි දුක්ඛ ජනකද,
ඒ වගේම බුදුපියාණන්වහන්සේ දේශනා කර සිටිනවා.
මේ සංසාරයේ සැරි සරන ඔබ විසින් බොන ලද මවි කිරක් වේ නමි
ඒ මවි කිරම මෙ මහා සමුද්‍රයේ දියට වඩා වැඩිය කියලා.
෴ (සං.නි. / ඛිර සූත්‍රය)
ඒ වගේම මේ එක් එක් කල්පයක දී ලොකු කුඩා ජාති වල උපදිමින්
දරන ලද සැකිල්ල නොදිරා ගොඩ ගැසිය හැකි නමි
එක පුද්ගලයෙකුගේ ඒ සැකිල්ල ඉන්දියාවේ වේපුල්ල පර්වතය පමණ වන බව
෴ (සං.නි. / පුග්ගල සූත්‍රය)
මේ සංසාරය ඒතරමිම පුරාණයි
නොපෙනෙන අගක් ඇතියක්
ඉන් පසු බුදුපියාණන්වහන්සේ දේශනා කර සිටිනවා.
"මහණෙනි, මේ අනමතග්ග වූ සංසාරයේ සැරි සරන නුබලා,
මී ගොන්ව, එළුව, බැටළුව, ඌරුව, මුවව, කුකුළුව
මේ එක් එක් සත්ත්වයෙක්ම ව වී ඉපිද ගෙල සිඳීමෙ දී වැගිරුන රුධිරයම මහා
සාගරයේ ජලයට වඩා වැඩිය කියා෴ එ සේම ගමි පහරන සොරුය, මං පහරන සොරුය,
පර අඹුවන් ගන්නා සොරුය කියා නුඹලාගේ
හිස් සිදීමෙන් වැගිරුන යමි ලෙයක් වේද එයම මහා සාගරයේ ජලයට වඩා වැඩි වන බව
෴ (සං.නි. / තිසං සූත්‍රය)
මේ සංසාරයේ අපි නොගිය භවයක් නෑ෴
අපි තිරිසන්ව, ප්‍රේතව, අපාය ගතව, කූඹින්ව, අලියන්ව,
මැස්සන්ව, පණුවන්ව, මිනිසුන්ව, දෙවියන්ව උපත ලැබු වාර අනන්තයි අප්‍රමාණයි
ගණනක් ප්‍රමාණයක් එයට නෑ෴
නොවිදින ලද සැපයකුත් නැහැ෴
බුදු පියාණන් වහන්සේ නැවත දේශනා කරනවා,
මහණෙනි මේ නිමක් කොනක් නැති සසරේ,
එකම සත්ත්වයෙක් ගත් විට, ඒ සත්ත්වයාගේ මවක් නොවූ, පියෙක් නොවූ,
සහෝදරයෙක් නොවූ, සහෝදරියෙක් නොවූ, පුතෙක් නොවූ, දුවක් නොවූ,
එකම පුද්ගලයෙක් වත් නැති බව෴
(සං.නි. / මාතා, පිතූ, භාතු, භගිනි, පුත්ත, ධිතු සූත්‍ර)
එසේනමි දැන් සිතන්න
දැන් ඔබට තේරුමි යන්නට ඕන
මා ඔබේ කවුරුන්ද යන වග,
මේ අනමතග්ග සංසාරයේ,
ඔබත් මාත් අතර ඇති සමිබන්ධය මොකක්ද කියා
මාත් ඔබත්, මේ සංසාරයේ කෙතරමි නමි කිටිටු සමිබන්ධතාවක් ඇතිව සිටින්නට ඇතිද
දරුවෙක්ට මවක් කෙතරමි නමි උපකාරි වනවාද?
ඔබ මගේ මවත් වි තිබෙනවා.මා ඔබේ මවත් වී තිබෙනවා෴
පාරේ ඉන්න මිනිස්සු, දුප්පත්, පොහොසත් අය, ව
න්සක්කාර අය, කුලයෙන් හීන අය, මෙන්ම
ඔබේ පිඟානේ කොප්පේගැවසෙන කූඹින් පවා,
ඔබ කූඩුවේ දම ඇතිකරන බල්ලා පවා,
ඔබට සතුරෙක් සිටිනවා නමි ඔබගේ පරම සතුරා පවා
මේ සංසාරයේ ඔබට මෙතැකැයි ප්‍රමාණ
කල නොහැකි තරමි උපකාර කර තිබෙනවා෴
ඉතිං ඔබට පුළුවන්ද එසේනමි මදුරුවෙක් හෝ මරන්න෴
කිසිම සත්ත්වයෙකුට අයහපත ප්‍රාර්ථනා කරන්න෴
මූ දුප්පත්, මූ පොසත් කියලා තව කෙනෙක් හෙලා දකින්න෴
කළුයි සුදුයි කියලා කියන්න෴
මේ කියන ලද කරුණු ඔබේ සිතට කාවැදී ගියා නමි෴
ඔබට කිසිදා එසේ කරන්නට නොහැකි වනවා ඇති!
ඒ වෙනුවට ඔබේ මුවින්ම පිට වේවි! අනේ මට මෙපමණ උපකාර ඇති
මේ සත්ත්වයා මටත් වඩා සුවපත් වේවා!,
මටත් වඩා දුකින් මිදී නිදුක් වේවා!
කසි කලකත් ලත් සැපයෙන් නොපිරිහේවා කියන කරුණ!.
මේඔබට කාවැදී ගියා නමි,
ඔබ දුප්පත් අසරණ අයෙකුට කිසි දිනක සිනා නොවේව්!.
රොගී වි ව්‍යාධියට පත්වූ අයෙක්ට කිසි දිනක නොසලකා නොහරීවි!
ඒකාත්ත වශයෙන්ම එසේ සිතනා ඔබ තුල
කරුණා මෛත්‍රි ආදී ගුණ ධර්මයන් රෝපණය වේවි!
ප්‍රිය මිතුරනේ අවිද්‍යාවෙන් වැසී,
තෘහ්ණාවෙන් බැදි,
මේ සසර සැරි සරණ ඔබ අපමණ දුක් අනුභව කරන ලදි෴
දැඩි දුක් අනුභව කරන ලදි.
සොහොන් බිමි තර කරණ ලදි෴
මේ සියළු සංස්කාර කෙරෙහිම කළ කිරිමට සුදුසුය.
නොඇලීමට සුදුසුය෴
ඔවුන්ගෙන් මිදිම සුදුසුය෴
මේ මහා කාරුනික වූ බුදුපියාණන්වහන්සේගේ ශ්‍රී වදන් ය ෴
ඉතිං මිතුරනේ මේ සංසාර චක්‍රරය කැරකූවා දැන් ඇති෴
එයින් මිදීමට කාලය එලබී තිබේ෴
ධර්ම චක්‍රය අප්‍රතිවර්ත ලෙස බුදුපියාණන්වහන්සේ කරකවා දැන් වසර 2600 ක් ගතවී තිබේ෴
කාටනමි කියන්නට පුළුවන්ද හෙට දිනය ඔබේ මරණය සිදුවන දිනය නොවෙයි කියලා෴
ඒ නිසා අද අදම විර්‍යය කරන්න෴
ඒ සදහා සුදුසුම ස්ථාන තිබෙනවා෴
නිවනට මඟ පෙන්විය හැකි ස්ථාන අදටත් බොහොමයක් තිබෙනවා෴
විර්‍ය කරන්න෴
ඒකාන්ත වශයෙන්ම ඔබට මිදෙන්නට හැකි වනවා ඇති෴
ඔබ සැමට පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණයම වේවා!!
~~~තෙරුවන් සරණයි ! _/\_.../// ~~~
Source : http://www.facebook.com/photo.php?f...60080850.28638.100002915801624&type=1&theater