සංසුං ම සංසුං

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සංසුං ම සංසුං

    පොඩිකාලෙ පංතියේ
    දෙක වසරෙ මිහිරී
    අට වසරෙ පංතියේ
    ඉංගිරිසි ටීචර්
    නමයෙ දහයෙදි
    එරන්දිට තමා මම ලව්
    එකොළහෙදි "මල්සරා"
    කිව්‍ව මට කෙල්ලන්
    ඒ ලෙවල් පංතියෙත්
    නානාවිධ කෙල්ලන්
    ක්ලාස් ගානට උන්නා
    සුදුම සුදු කෙල්ලන්
    ඒ ලෙවල් කෙළවගෙන
    උන නමුත් චාටර්
    දැන් මගේ ජීවිතේ
    සංසුං ම සංසුං


    :love::love::lol::love::love:







    සැ.යු. අට වසරෙ පංතියේ ප්‍රේමය ඒකපාර්ශවික ප්‍රේමයකි. ;)
    ආහ්.. සොරි වෙන්ඩ ඕනි. එරන්දි මනක්කල්පිතයි හොදේ;)



    ~#ඨාකුර්Z#~
    විසිනි.
     
    Last edited:

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    දැන් මොකද්ද කරන්න යන්නේ මේ ගැන?
    ඔය කෙල්ලෝ එකෙක් ගැන වත් දැන් තත්වේ කොහොමද කියල දන්නව ද?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් මොකද්ද කරන්න යන්නේ මේ ගැන?
    ඔය කෙල්ලෝ එකෙක් ගැන වත් දැන් තත්වේ කොහොමද කියල දන්නව ද?

    ඒ කාලෙ කඩපු මල් ඒ ඒ තැන්වලම පරවෙල ගිහිල්ලා අයියා;) මම දැන් හරිම සංසුං :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි කියලද බං ඔච්චර කෙල්ලො සෙට් උනේ :D

    එල මචං. 2 වසරෙ මිහිරිල දැන් හම්බෙන්නෙ නැද්ද.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි කියලද බං ඔච්චර කෙල්ලො සෙට් උනේ :D

    එල මචං. 2 වසරෙ මිහිරිල දැන් හම්බෙන්නෙ නැද්ද.
    නිකං ම සෙට් වෙච්ච උන් බං ;)
    ඒ මිහිරි නම් හම්බ වෙනව ඒත් එයාට දැන් මාව අමිහිරිලු මචං:(
    :lol:

    පරවෙන්නේ නැති මලක් දෙන්න ද දුමක් නග්ගන්න? :eek:
    හෆෝ මම දැන් :cool:
    ඕවා යූස් කලාම රත්වෙනවලු නේද අයියා? ;)
    මේ ඉන්න විදියටම කූල් එකේ ඉන්නං:lol:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    සංසුං ම සංසුං

    පොඩිකාලෙ පංතියේ
    දෙක වසරෙ මිහිරී
    අට වසරෙ පංතියේ
    ඉංගිරිසි ටීචර්
    නමයෙ දහයෙදි
    එරන්දිට තමා මම ලව්
    එකොළහෙදි "මල්සරා"
    කිව්‍ව මට කෙල්ලන්
    ඒ ලෙවල් පංතියෙත්
    නානාවිධ කෙල්ලන්
    ක්ලාස් ගානට උන්නා
    සුදුම සුදු කෙල්ලන්
    ඒ ලෙවල් කෙළවගෙන
    උන නමුත් චාටර්
    දැන් මගේ ජීවිතේ
    සංසුං ම සංසුං


    :love::love::lol::love::love:







    සැ.යු. අට වසරෙ පංතියේ ප්‍රේමය ඒකපාර්ශවික ප්‍රේමයකි. ;)
    ආහ්.. සොරි වෙන්ඩ ඕනි. එරන්දි මනක්කල්පිතයි හොදේ;)



    ~#ඨාකුර්Z#~
    විසිනි.

    ela machan :):):)