Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සංහිඳියාව ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අද රටේ සිංහල ජනතාව භුක්ති විඳින දෙමළ ජනතාවට අහිමි කර ඇති වරප්‍රසාද සහ පහසුකම් මොනවාද? නමුත් දෙමළ ජනතාව භුක්ති විඳින සිංහල ජනතාවට අහිමි වරප්‍රසාද එමට ඇත. (අද යාපනයේ සිංහල මිනිසෙක්ට ව්‍යාපාර ඉඩම් මිලදී ගැනීම, ගොවිපළක් දැමීම සපුරා තහනම් වේ.) උතුරේ ජීවත් වන්නේ රටේ සමස්ත දෙමළ ජනතාවගෙන් 49% ක් පමණි. අනෙක් සියල්ලන් දකුණේ සිංහලයන් සමග ජීවත් වෙති. දෙමළ ජනයාගේ ප්රශ්නය විසඳීමට උතුරට බලය බෙදන්නේ නම් එයින් දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් ගම්‍ය වන්නේ දකුණේ දෙමළ ජනතාවට ප්‍රශ්න නැද්ද? එසේත් නැතිනම් ඔවුන්ගේ ප්‍රශ්න දැනටමත් විසඳී අවසන්ද? දෙමළ ජනගහනය අනුව බලතල බෙදීමේ පදනම මත උතුරට පෙරඩල් දෙන්නේ නම් කොටහේනටත්. වැල්ලවත්තටත්, බම්බලපිටියටත් පෙඩරල් දිය යුතුයි නේදරෑ. නැති ප්‍රශ්නයක් ඇතැයි නිර්මාණය කර බලය ලබා ගැනීමට වලිකන්නේ බෙදුම්වාදී දේශපාලනඥයන් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල දේශෙද්‍රහීන් ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ පිලිsකුළට භාජන වී අවසන්ය.

තමන්ටද ඇතුළුව රටේ සමස්ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට 29,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක් විය යුතුය.

මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය (එජාප) ප්රභාකරන් අද ජීවත්ව සිටියා නම් රටේ අගමැති වන බවද, එසේ නොවීම සමස්ත දෙමළ ජනතාවගේම අවාසනාව බවද කියා සිටී. මෙවන් වදන් අසමින් නිහඬව සිටීමට තරම් අද වර්තමාන රජයේ පාලකයෝ නිවටව ඇත. ප්රභාකරන් යනු විජයකලාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කළ මිනීමරුවා ය. එසේම දෙමළ කුඩා දරුවන් බලෙන් පැහැරගෙන කොන්සටිනා කම්බිරෝල් මතින් බලෙන් යෑවූ නරුමයා ය. එවන් වූ අධම ත්‍රස්තයෙක් පිළිබඳව එවන් ප්‍රකාශයක් කරන විජයකලාගේ කැරැට්ටුව කුමක්දැයි අපට සිතාගත හැක. රටේ ව්‍යවස්ථාව අනුව රට බෙදීමේ ක්‍රියාවලියට යමෙක් සහාය දුන්නද ඔහුගේ/ ඇයගේ මන්ත්‍රීකම අහෝසි වේ. ප්රභාකරන් යනු රට බෙදා වෙන් කිරීමට දහස් ගණන් මිනිසුන් ඝාතනය කළ කෙනෙකි. එවන් කෙනකු අගයමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඒ කරුණ ද උපයෝගී කරගෙන තමා හොබවන අගමැති ධුරය ලෝකයේ දරුණුතම ම්ලේච්ඡ ත්‍රස්තයා ලෙස නම් කර ඇති නිවටයෙක්ට දිය යුතු යෑයි කිව් තමාගේම පක්ෂයේ විජයකලාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කුමන අන්දමේ පියවරක් ගනී දැයි අපි බලා සිටිමු."

-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

[QUOTE="kungpupanda, post: 21135950, member: 404084"] "[FONT=Times New Roman][SIZE=5][SIZE=4]අද රටේ සිංහල ජනතාව භුක්ති විඳින දෙමළ ජනතාවට අහිමි කර ඇති වරප්‍රසාද සහ පහසුකම් මොනවාද? නමුත් දෙමළ ජනතාව භුක්ති විඳින සිංහල ජනතාවට අහිමි වරප්‍රසාද එමට ඇත. ([U]අද යාපනයේ සිංහල මිනිසෙක්ට ව්‍යාපාර ඉඩම් මිලදී ගැනීම, ගොවිපළක් දැමීම සපුරා තහනම් වේ.[/U]) [COLOR=Red]උතුරේ ජීවත් වන්නේ රටේ සමස්ත දෙමළ ජනතාවගෙන් 49% ක් පමණි.[/COLOR] අනෙක් සියල්ලන් දකුණේ සිංහලයන් සමග ජීවත් වෙති. දෙමළ ජනයාගේ ප්රශ්නය විසඳීමට උතුරට බලය බෙදන්නේ නම් එයින් දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් ගම්‍ය වන්නේ දකුණේ දෙමළ ජනතාවට ප්‍රශ්න නැද්ද? එසේත් නැතිනම් ඔවුන්ගේ ප්‍රශ්න දැනටමත් විසඳී අවසන්ද? දෙමළ ජනගහනය අනුව බලතල බෙදීමේ පදනම මත උතුරට පෙරඩල් දෙන්නේ නම් කොටහේනටත්. වැල්ලවත්තටත්, බම්බලපිටියටත් පෙඩරල් දිය යුතුයි නේදරෑ. නැති ප්‍රශ්නයක් ඇතැයි නිර්මාණය කර බලය ලබා ගැනීමට වලිකන්නේ බෙදුම්වාදී දේශපාලනඥයන් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල දේශෙද්‍රහීන් ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ පිලිsකුළට භාජන වී අවසන්ය. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] තමන්ටද ඇතුළුව රටේ සමස්ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට 29,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක් විය යුතුය. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය (එජාප) [COLOR=Red]ප්රභාකරන් අද ජීවත්ව සිටියා නම් රටේ අගමැති වන බවද, එසේ නොවීම සමස්ත දෙමළ ජනතාවගේම අවාසනාව බවද [/COLOR]කියා සිටී. මෙවන් වදන් අසමින් නිහඬව සිටීමට තරම් අද වර්තමාන රජයේ පාලකයෝ නිවටව ඇත. [COLOR=Red]ප්රභාකරන් යනු විජයකලාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කළ මිනීමරුවා ය. [/COLOR]එසේම දෙමළ කුඩා දරුවන් බලෙන් පැහැරගෙන කොන්සටිනා කම්බිරෝල් මතින් බලෙන් යෑවූ නරුමයා ය. එවන් වූ අධම ත්‍රස්තයෙක් පිළිබඳව එවන් ප්‍රකාශයක් කරන විජයකලාගේ කැරැට්ටුව කුමක්දැයි අපට සිතාගත හැක. රටේ ව්‍යවස්ථාව අනුව රට බෙදීමේ ක්‍රියාවලියට යමෙක් සහාය දුන්නද ඔහුගේ/ ඇයගේ මන්ත්‍රීකම අහෝසි වේ. ප්රභාකරන් යනු රට බෙදා වෙන් කිරීමට දහස් ගණන් මිනිසුන් ඝාතනය කළ කෙනෙකි. එවන් කෙනකු අගයමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඒ කරුණ ද උපයෝගී කරගෙන තමා හොබවන අගමැති ධුරය ලෝකයේ දරුණුතම ම්ලේච්ඡ ත්‍රස්තයා ලෙස නම් කර ඇති නිවටයෙක්ට දිය යුතු යෑයි කිව් තමාගේම පක්ෂයේ විජයකලාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කුමන අන්දමේ පියවරක් ගනී දැයි අපි බලා සිටිමු." -[/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][URL="http://www.divaina.com/2017/01/15/feature38.html"]රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර[/URL] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom