ඉස්ලාම් ධර්මය ලොවපුරා පතුරන
සක්කිර් නයික් දිනක් ලන්ඩනයේ දී
ටැක්සියකට ගොඩවිය.
බීටල් සංගීත කණඩායමේ අලංකාර ගීතයක් රේඩියෝවේ වාදනය වද්දී
රියඳුරා සතුටින් ගීය හෙමින් සැරේ මුමුණමින් වාහනය පදවන්න විය.
ටික දුරක් යද්දී රියදුරාගේ පිටට තට්ටුවක් දැමූ සක්කිර් නායක් ඉතා අසතුටු මුහුණකින් මෙසේ කීය
"කරුණාකරලා ඔය කරච්චල් රේඩියෝ එක වහනවද?
මොහොමඩ් නබි තුමාගේ කාලේ
ඔය සංගීතය විශේෂයෙන්ම ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්)
බටහිර සංගීතය තිබුනේ නැහැ. මට ඒ නිසා
ඕක අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ".
රියදුරා වාහනය පාර අයිනට කර නැවැත්වීය. ඉන්පසු කාරයෙන් බිමට බැස වටෙන් පැමිණ සක්කිර් නායක් ගේ දොර ඇරියේය.
පුදුමයෙන් බැලූ සක්කිර් ඔබ මොකද කරන්නේ යයි රියදුරාගෙන් ඇසීය.
"මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුනෙත් නැහැ, හයිජැක් කරන්න ප්ලේන් තිබුනෙත් නැහැ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හිටියෙත් නැහැ, පල්ලිවල දාන්න ලවුඩ්ස් ස්පීකර් තිබුනෙත් නැහැ, ඒ වගේම ටැක්සි තිබුනෙත් නැහැ. දැන් ඉතින් මේකෙන් බැහැල ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා"
(සත්‍ය කතාවක්)
