සක්කිලි කුහකයෝ වර්ජනය කරන්නයි..... ආණ්ඩුව වගකීම බාරගන්නයි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.​

    ආණ්ඩුව විසින් පනවන ලද බදු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ප්‍රසන්න කළුතර ගේ මහතා කියා සිටියි.​

    13 14 දිනවලදී සංකේත වැඩවර්ජනයක් හා 15 වන දින සම්පූර්ණ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.​

    එම වර්ජනය හේතුවෙන් වරාය තුළ නැව් මෙහෙයුම් කටයුතු හා බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත් ඉන් රටට වන පාඩුවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.​

     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mun wedi kala wage dangalanne.okath asarthakaye othanin set ekak me welawe strike karanna honda na kiyala oka ala karanawa karana set ekatath shot eka hambawenawa🙂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    SAGT - Private
    CICT - Private
    WCT (construction in progress) - Private
    ECT (construction in progress) - Okath Japan, India, SL consortium ekakata denawa invest karanna union karayo uda pannata

    ethahakota kunu jeppo strike karata wadak naha :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,864
    113
    SAGT - Private
    CICT - Private
    WCT (construction in progress) - Private
    ECT (construction in progress) - Okath Japan, India, SL consortium ekakata denawa invest karanna union karayo uda pannata

    ethahakota kunu jeppo strike karata wadak naha :lol:
    Lankawe labor law eka minisu fire karanna lesi wenna hadanna ona. edata tama mey huththige puthala tika surrender wenne.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,864
    113
    edata apitat kelawenawane oi.. labor law eke weredda newe, sakkili deshapaluwo nugath minissunwa owa atulata dapu eke wipaka tamai oya..
    Pissuda ban. minisu baya ne wada nokara inna. Mama lankawe innakota apey company ekey wada kalath natath survive wenna puluwan. Increment aduwei poddak echaraia. But mama dan inna multi national ekey e hukaris be. Kelinma terminate karanawa.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    Pissuda ban. minisu baya ne wada nokara inna. Mama lankawe innakota apey company ekey wada kalath natath survive wenna puluwan. Increment aduwei poddak echaraia. But mama dan inna multi national ekey e hukaris be. Kelinma terminate karanawa.
    Google AWS wage layoffs uba justify karanawada? weda nokara hitapu unda yawala tiyenneh?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔතන ඉන්න බහුතරය ජෙප්පෝ නෙමේ .. කලින් තිබ්බ ආණ්ඩුවලින් වෑඩට දාපු එවුන්.. ඔය වර්ජනය ජෙප්පෝ විතරක් කරනවා නම් කීයටවත් සාර්ථක වෙන්නේ නෑ .. 3% නේ ඉන්නේ
     
    • Like
    Reactions: haunte and Sen-lu

    Similar threads