කොළඹ නගරය ඇතුළු ඒ අසන්න ජනාකීර්ණ ප්රදේශවල ජීවත් ජනතාව ගම් පළාත් වලට සංක්රමණය වෙමින් සිටී.
කොළඹ නගරය ඇතුළු එම ප්රදේශවල ජීවන වියදම අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගනිමින් සිටී.
එසේ සංක්රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් කොළඹ නාගරික මහල් නිවාස වල ජීවත්වන්නෝ වෙති.
ඔවුන් සියලුම දේ වෙළඳපළින් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් රට තුල උද්ධමන තත්ත්වය ඔවුන්ට වැඩි වශයෙන් දැනෙති.
https://lankacnews.com/ජීවන-බර-දරන්න-බෑ-ජනතාව-කොළ/