මචන්ලා සක්කිලි හෑත්ත ආයිත් මගෙ පේපෑල් එක ලිමිට් කරා. මට සල්ලි ස්ටෝර් කරලා තියා ගන්න තෑනක් කියන්නකො. 2Checkout වල $300ක් පිරෙන්න ඔන wire transfer කරන්න.
උබල දන්න වෙන සයිට්ස් නෑද්ද බන්?
මම අහල තියෙනවා Fiverr/plimus වගෙ සයිට්ස් වල මේ වෑඩෙ කරන්න පුලුවන් කියලා. පොඩ්ඩක් සීන් එක කියලා දෙන්නකො. ප්ලීස්
ටය්පින් අවුල් තාමා. සොරී වෙන්න ඕනේ
උබල දන්න වෙන සයිට්ස් නෑද්ද බන්?
මම අහල තියෙනවා Fiverr/plimus වගෙ සයිට්ස් වල මේ වෑඩෙ කරන්න පුලුවන් කියලා. පොඩ්ඩක් සීන් එක කියලා දෙන්නකො. ප්ලීස්
ටය්පින් අවුල් තාමා. සොරී වෙන්න ඕනේ