මේ පාර ප්රධාන අපේක්ෂකයන් දෙන්නට ගහන්නේ නැතිව වෙන අයට චන්දය දෙන එක තමයි කරන්න ඕන.පක්ෂ දෙකම සක්කිලි දෙන්නෙක් දාලා තියෙනවා.මේක තමයි මුට පණිවුඩයක් යවන්න හොදම අවස්ථාව.ඔයාලා මිනිමරුවන්ට උන්ගේ ඥතීන්ට හොරුන්ට නිදන් හොරුන්ට දැන දැනම චන්දය දීලා විශාල පවක් කර ගහන්නේ.මේවා විපාක දෙනවා ඔයාලටම.ඒක නිසා උන්ට ගහන කතිරය ශාපයක් සහා පාපයක්.බයවෙන්න එපා.ඔන්න ඔහේ වෙන ඕන එකෙක්ට ගිහින් ගහල එන්න.උන් දිනුවා කියලා උඹලට හතර මහ නිධානය හම්බ වෙන්නේ නෑ.එහෙම කලින් හම්බ වෙලා තියෙනවද? නෑ.ඔයාලට අයහපතක් මිසක් යහපතක් නෑ.බල්ලො බල්ලලු ගාවට ඔයාලව අරගෙන ඔයාල මුලු ලෝකෙටම නය කරලා.දරන්න බැරි තරම් නය කන්දක් ඔයාල්ගේ පිට උඩ.පොහොර සහනාදාර දෙනවා කියලා මිනිස්සු රවට්ටල ඉවතලන රසායනික වලින් හදන ඉතාම උග්ර විෂ සහිත පොහොර රටට දීලා මුලු රජරටම වකුගඩු රෝගීන්.ඔයාල කන කෑම එකට බොන වතුරට පවා වස විෂ එක්කරපු මේ දහජරා බල්ලන්ට චන්දය දෙනවද? ඔයාලට වස දුන්න මුන්ට කතිරය ගහනවද? රජ සැප දෙනවද? 225ම එපා කියන එක වලංගු සටන් පාටයක්.මොකද මුන් 225ම තියාගන්නේ ඇයි.

man gotata
