සක්කිලි 225ම එපා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ පාර ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට ගහන්නේ නැතිව වෙන අයට චන්දය දෙන එක තමයි කරන්න ඕන.පක්ෂ දෙකම සක්කිලි දෙන්නෙක් දාලා තියෙනවා.මේක තමයි මුට පණිවුඩයක් යවන්න හොදම අවස්ථාව.ඔයාලා මිනිමරුවන්ට උන්ගේ ඥතීන්ට හොරුන්ට නිදන් හොරුන්ට දැන දැනම චන්දය දීලා විශාල පවක් කර ගහන්නේ.මේවා විපාක දෙනවා ඔයාලටම.ඒක නිසා උන්ට ගහන කතිරය ශාපයක් සහා පාපයක්.බයවෙන්න එපා.ඔන්න ඔහේ වෙන ඕන එකෙක්ට ගිහින් ගහල එන්න.උන් දිනුවා කියලා උඹලට හතර මහ නිධානය හම්බ වෙන්නේ නෑ.එහෙම කලින් හම්බ වෙලා තියෙනවද? නෑ.ඔයාලට අයහපතක් මිසක් යහපතක් නෑ.බල්ලො බල්ලලු ගාවට ඔයාලව අරගෙන ඔයාල මුලු ලෝකෙටම නය කරලා.දරන්න බැරි තරම් නය කන්දක් ඔයාල්ගේ පිට උඩ.පොහොර සහනාදාර දෙනවා කියලා මිනිස්සු රවට්ටල ඉවතලන රසායනික වලින් හදන ඉතාම උග්‍ර විෂ සහිත පොහොර රටට දීලා මුලු රජරටම වකුගඩු රෝගීන්.ඔයාල කන කෑම එකට බොන වතුරට පවා වස විෂ එක්කරපු මේ දහජරා බල්ලන්ට චන්දය දෙනවද? ඔයාලට වස දුන්න මුන්ට කතිරය ගහනවද? රජ සැප දෙනවද? 225ම එපා කියන එක වලංගු සටන් පාටයක්.මොකද මුන් 225ම තියාගන්නේ ඇයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Obirin ත්‍රෙඩ් එක දැම්ම පොස්ට් ටිකකුත් දැම්ම....දැන් CHANDRA ඇවිත් bump කළා...ඊළඟට එනවා macfa. උඹට fake ටික පැටලෙන්නේ නැද්ද බන්? ඔය එකකින්වත් නැතුව original එකෙන් දාපන්කෝ බන්. මොකද ඔය fake ටික මෙලෝ රහක් නෑ.නොන්ඩි වෙලා ඉවරයිනේ. සෝ ඔරිජිනල් එකෙන් වරෙන්කො


    :rofl::rofl::rofl:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    Obirin ත්‍රෙඩ් එක දැම්ම පොස්ට් ටිකකුත් දැම්ම....දැන් CHANDRA ඇවිත් bump කළා...ඊළඟට එනවා macfa. උඹට fake ටික පැටලෙන්නේ නැද්ද බන්? ඔය එකකින්වත් නැතුව original එකෙන් දාපන්කෝ බන්. මොකද ඔය fake ටික මෙලෝ රහක් නෑ.නොන්ඩි වෙලා ඉවරයිනේ. සෝ ඔරිජිනල් එකෙන් වරෙන්කො


    :rofl::rofl::rofl:

    ammo eka...:rofl::rofl::rofl: