Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සක්විතිට මල පනී .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උෟ ගෙවාගෙන යනවා.,ගෙව්වේ නැත්නම් අායෙත් හිරේ තමයි..

කෝටි 41 වංචාවට සක්විති රණසිංහ හා බිරියට ලිහිල් දඩුවම් - වන්දි ලක්ෂ 50 මාසිකව ගෙවීම අධිකරණයේදී ඇගයේ

කොළඹ ප්රධාන මහාධිකරණය විසින් අද (22) දින ප්රකාශයට පත් කරන ලද තීන්දුවකින්, නුගේගොඩ ප්රදේශයේ 'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්රක්ෂන් ප්රයිවට් ලිමිටඩ්' නමින් ක්රියාත්මක වූ අවිධිමත් මූල්ය ව්යාපාරයක සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස නම් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනාට වසර 10ක සිරදඞුවම් පනවා අත්හිටුවන ලදි.

මූල්ය සමාගම් පනත උල්ලංඝනය කරමින් 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ කාල සීමාව තුළ, ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත් ලබාගත් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් භාරගැනීම සහ එම ක්රියාකලාපයට ආධාර සහයෝගය දීමේ චෝදනාවට වරද පිළිගත් අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී නමැත්තිය වෙත කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවේය.

අධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබූ දඬුවම් අනුව, විත්තිකරුවන් දෙදෙනාට වසරකට බරපතළ වැඩ සහිත සිරදණුවම් ලබා දෙනු ලැබූ අතර, එම සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවනු ලැබුවේය. මෙයින් අදහස් වන්නේ ඔවුන් වසර 10ක කාල සීමාවක් තුළ නීතිය උල්ලංඝනය නොකරන්නේ නම්, සිරදඩුවම් භුක්ති විඳීමට අවශ්ය නොවන බවයි.

ඊට අමතරව, විත්තිකරුවන් දෙදෙනාටම රුපියල් 25,000 බැගින් වූ දඩය ද නියම කරනු ලැබුවේය.

එකී දඩ මුදල ගෙවීමෙන් අනතුරුව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන් මුදා හරින ලෙසට අධිකරණය නියෝග කළේය.

අද කැඳවූ නඩු සභාවේ දී, විත්ති පාර්ශ්වය සහ පැමිණිල්ල සමග තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අතර විවෘත අධිකරණය හමුවේ වැදගත් එකඟතාවක් ඇති කරගනු ලැබුවේය. මෙම එකඟතාව අනුව, සම්පූර්ණ වංචා මුදලින් සියයට 60ක් වූ නව කෝටි අසූ (90) ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට විත්තිකරුවන් එකඟ වූහ.

මෙම වන්දි ගෙවීමේ ක්රමය 2023 වසරේ ජූලි මාසයේ සිට ආරම්භ කරනු ලැබූ අතර, මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වාරික ගෙවීම් ආකාරයෙන් විත්තිකරුවන් විසින් එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබේ. මෙම ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුවයే අද දින දඬුවම් නියම කිරීම සඳහා නඩුව විවෘත අධිකරණයේ දී කැඳවනු ලැබුවේය.

එකතු කරගත් වන්දි මුදල ශ්රී ලංකා මහ බැංකුවට යොමු කිරීමෙන් පසුව, පීඩිත තැන්පත්කරුවන්ට නිසි ආකාරයෙන් ගෙවීමට ක්රියාදාමයක් සකසන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙමගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ට ගෙවීම් නිසි ආකාරයෙන් ලබා දීමට ක්රමවේදයක් සකසනු ලබන බව අධිකරණය සහතික කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා වසර 09ක කාලයකුත්, දෙවන විත්තිකාරිණිය වසර දෙකක කාලයක සිට ඇප ලබාගෙන සිටි බව අධිකරණයට දන්වනු ලැබුවේය.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා පන්ති පවත්වන ක්රියාකාරකම්වලින් උපයාගත් මුදලින් අදාළ වන්දි මුදල (මාසිකව රුපියල් ලක්ෂ 50) ගෙවා නිම කර ඇති බවයි. මෙම කරුණ ඔහුගේ පසුතැවීම සහ වන්දි ගෙවීමේ අකර කැපවීම පෙන්නුම් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පැහැදිලි කළහ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්ර සෙනෙරත් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසින් ඔවුන්ගේ තත්ත්වයන් අධිකරණයට විස්තර කරනු ලැබුවේය. නීතිඥවරුන් විසින් අධිකරණයට පැහැදිලි කරනු ලැබුවේ විත්තිකරුවන්ගේ දරුවන් ඉදිරි මාසවල දී විවාහ වීමට නියමිත බැවින්,

ඔවුන්ට ලිහිල් දඬුවම් ලබා දෙන ලෙසයි.

'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්රක්ෂන් ප්රයිවට් ලිමිටඩ්' නමින් ක්රියාත්මක වූ මෙම සමාගම 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ එක අවුරුදු දහ මාස සතරක කාල සීමාවක් තුළ මූල්ය සමාගම් පනතට අනුකූලව ලියාපදිංචි නොවී මූල්ය ක්රියාකාරකම්වල නිරත වී තිබුණි.

මෙම කාල සීමාව තුළ, නුගේගොඩ ප්රදේශයේ ජනතාවගෙන් තැන්පත් ලබාගනිමින්, ඔවුන්ට ආකර්ෂණීය පොලී ගණන් ලබා දීමේ පොරොන්දුවෙන් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් එකට්ටු කරගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම මුදල් නිසි ආකාරයෙන් ආයෝජනය නොකර සමාගම බංකොලොත් වීමත් සමගම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා දීමට නොහැකි වී තිබුණි.

https://www.gossiplankanews.com/2025/05/sakvithi-ranasinghe-and-his-wife-given-lenient-sentences-for-rs-410-million-fraud-court-orders-monthly-payment-of-rs-5-million-in-compensation.html?m=1

[QUOTE="Bitter Truth, post: 31522005, member: 555686"] [HEADING=2][/HEADING] උෟ ගෙවාගෙන යනවා.,ගෙව්වේ නැත්නම් අායෙත් හිරේ තමයි.. [HEADING=2]කෝටි 41 වංචාවට සක්විති රණසිංහ හා බිරියට ලිහිල් දඩුවම් - වන්දි ලක්ෂ 50 මාසිකව ගෙවීම අධිකරණයේදී ඇගයේ[/HEADING] කොළඹ ප්රධාන මහාධිකරණය විසින් අද (22) දින ප්රකාශයට පත් කරන ලද තීන්දුවකින්, නුගේගොඩ ප්රදේශයේ 'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්රක්ෂන් ප්රයිවට් ලිමිටඩ්' නමින් ක්රියාත්මක වූ අවිධිමත් මූල්ය ව්යාපාරයක සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස නම් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනාට වසර 10ක සිරදඞුවම් පනවා අත්හිටුවන ලදි. මූල්ය සමාගම් පනත උල්ලංඝනය කරමින් 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ කාල සීමාව තුළ, ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත් ලබාගත් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් භාරගැනීම සහ එම ක්රියාකලාපයට ආධාර සහයෝගය දීමේ චෝදනාවට වරද පිළිගත් අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී නමැත්තිය වෙත කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවේය. අධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබූ දඬුවම් අනුව, විත්තිකරුවන් දෙදෙනාට වසරකට බරපතළ වැඩ සහිත සිරදණුවම් ලබා දෙනු ලැබූ අතර, එම සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවනු ලැබුවේය. මෙයින් අදහස් වන්නේ ඔවුන් වසර 10ක කාල සීමාවක් තුළ නීතිය උල්ලංඝනය නොකරන්නේ නම්, සිරදඩුවම් භුක්ති විඳීමට අවශ්ය නොවන බවයි. ඊට අමතරව, විත්තිකරුවන් දෙදෙනාටම රුපියල් 25,000 බැගින් වූ දඩය ද නියම කරනු ලැබුවේය. එකී දඩ මුදල ගෙවීමෙන් අනතුරුව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන් මුදා හරින ලෙසට අධිකරණය නියෝග කළේය. අද කැඳවූ නඩු සභාවේ දී, විත්ති පාර්ශ්වය සහ පැමිණිල්ල සමග තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අතර විවෘත අධිකරණය හමුවේ වැදගත් එකඟතාවක් ඇති කරගනු ලැබුවේය. මෙම එකඟතාව අනුව, සම්පූර්ණ වංචා මුදලින් සියයට 60ක් වූ නව කෝටි අසූ (90) ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට විත්තිකරුවන් එකඟ වූහ. [SIZE=4][B]මෙම වන්දි ගෙවීමේ ක්රමය 2023 වසරේ ජූලි මාසයේ සිට ආරම්භ කරනු ලැබූ අතර, මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වාරික ගෙවීම් ආකාරයෙන් විත්තිකරුවන් විසින් එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබේ. මෙම ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුවයే අද දින දඬුවම් නියම කිරීම සඳහා නඩුව විවෘත අධිකරණයේ දී කැඳවනු ලැබුවේය.[/B][/SIZE] එකතු කරගත් වන්දි මුදල ශ්රී ලංකා මහ බැංකුවට යොමු කිරීමෙන් පසුව, පීඩිත තැන්පත්කරුවන්ට නිසි ආකාරයෙන් ගෙවීමට ක්රියාදාමයක් සකසන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙමගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ට ගෙවීම් නිසි ආකාරයෙන් ලබා දීමට ක්රමවේදයක් සකසනු ලබන බව අධිකරණය සහතික කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා වසර 09ක කාලයකුත්, දෙවන විත්තිකාරිණිය වසර දෙකක කාලයක සිට ඇප ලබාගෙන සිටි බව අධිකරණයට දන්වනු ලැබුවේය. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, පළමු විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා පන්ති පවත්වන ක්රියාකාරකම්වලින් උපයාගත් මුදලින් අදාළ වන්දි මුදල (මාසිකව රුපියල් ලක්ෂ 50) ගෙවා නිම කර ඇති බවයි. මෙම කරුණ ඔහුගේ පසුතැවීම සහ වන්දි ගෙවීමේ අකර කැපවීම පෙන්නුම් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පැහැදිලි කළහ. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්ර සෙනෙරත් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විසින් ඔවුන්ගේ තත්ත්වයන් අධිකරණයට විස්තර කරනු ලැබුවේය. නීතිඥවරුන් විසින් අධිකරණයට පැහැදිලි කරනු ලැබුවේ විත්තිකරුවන්ගේ දරුවන් ඉදිරි මාසවල දී විවාහ වීමට නියමිත බැවින්, ඔවුන්ට ලිහිල් දඬුවම් ලබා දෙන ලෙසයි. 'සක්විති හවුස් ඇන්ඩ් කන්ට්රක්ෂන් ප්රයිවට් ලිමිටඩ්' නමින් ක්රියාත්මක වූ මෙම සමාගම 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දිනය දක්වා වූ එක අවුරුදු දහ මාස සතරක කාල සීමාවක් තුළ මූල්ය සමාගම් පනතට අනුකූලව ලියාපදිංචි නොවී මූල්ය ක්රියාකාරකම්වල නිරත වී තිබුණි. මෙම කාල සීමාව තුළ, නුගේගොඩ ප්රදේශයේ ජනතාවගෙන් තැන්පත් ලබාගනිමින්, ඔවුන්ට ආකර්ෂණීය පොලී ගණන් ලබා දීමේ පොරොන්දුවෙන් රුපියල් කෝටි 41ක (හතලිස් එක් කෝටියක) ආසන්න මුදලක් එකට්ටු කරගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම මුදල් නිසි ආකාරයෙන් ආයෝජනය නොකර සමාගම බංකොලොත් වීමත් සමගම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා දීමට නොහැකි වී තිබුණි. [URL]https://www.gossiplankanews.com/2025/05/sakvithi-ranasinghe-and-his-wife-given-lenient-sentences-for-rs-410-million-fraud-court-orders-monthly-payment-of-rs-5-million-in-compensation.html?m=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom