සක්විති රණසිංහ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    minihage eeye talk eken mata meter wune miniha Youtube eken gemak gahanna hadanawa wage.. youtube ekenuth hodata hamba karanna puluwan..anith eka miniha mata therune hodata deyak therenne explain karanna puluwan ekek.....attatama porage english teachin hoda athi. giyapu ekek nam hamba wela na habai thaama mata

    nathi wechcha confidence eka youtube through hadagani lamai youtube eken video balanna gattama. ita passe class ekata gennagani e confidence ekath ekka. adatath english teaching monopoly ekak na lankawe:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    are your serious bro ?
    have you ever heard about pujitha wijesinghe ?
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕන ඔට්ටුවක්... සක්විතියට අදටත් පුළුවන් මිනිස්සු අන්දන්න... ඔච්චර දෙයක් වුණා කියලා දැන දැනත් ඇන්දෙන උන් තවත් ඉන්නවා ෂුවර්....
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    are your serious bro ?
    have you ever heard about pujitha wijesinghe ?

    මම නම් දකින්නේ පූජිත සර් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මනුස්සය ඇඩ් දැම්මත් නැතත් ළමයි පංති යනවා.
    සක්විති පංති වලත ළමයි ගෙන්න ගත්තේ ටිවී වල ඇඩ් දාගෙන​. ඒමදිවට ඉරිදට ජාතික රූපවාහිනි චැනල් එක බලන්න බැරි තරම් උගේ ඇඩ්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    ඕන ඔට්ටුවක්... සක්විතියට අදටත් පුළුවන් මිනිස්සු අන්දන්න... ඔච්චර දෙයක් වුණා කියලා දැන දැනත් ඇන්දෙන උන් තවත් ඉන්නවා ෂුවර්....

    ponsi scheme ekata ahu una minissu vyasata gihin marila yankm ee coupn valata salli labeyi kiyala hithan hitiyalu
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    minihage eeye talk eken mata meter wune miniha Youtube eken gemak gahanna hadanawa wage.. youtube ekenuth hodata hamba karanna puluwan..anith eka miniha mata therune hodata deyak therenne explain karanna puluwan ekek.....attatama porage english teachin hoda athi. giyapu ekek nam hamba wela na habai thaama mata

    Minihage teaching methods mona vunath English pronunciation nam thanikara goo. Ae pronunciation nisa thava kee denek veradiyata pronounce karanavada. Ae madivata oo eka saadaaraneekaranaya karannath hadanava Sri Lankan style eka kiyala :lol:. Eg Hall ekata Hole kiyana, Bowl ekata Ball kiyana porak.
    Ugey salli magadiyath vishvasa nae. Hora salli kohe hari hamdalaada danneth nae. Salli nethi vunaa kiyanna puluvan lesima vidihak thamai 'Casino gahala nethi vuna' keema,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක dvd බෙදපු කාලෙ YouTube පටන්ගත්තු මුල්කාලෙ. මෙච්චර YouTuber ල හිටියෙ නැහැ. අනික මිනිස්සු internet පාවිච්චි කරේ අඩුවෙන්. ඉතිං dvd එකක් දාපු ගමන් විකිනෙන්න ඇති.

    2005-2006 කාලේදී අපි දන්න යාලුවො දෙතුන් දෙනෙක් එකතු වෙලා සිරස සුපර් ස්ටාර් ඔරිජිනල් ෆුටේජ් හොයාගෙන සී.ඩී වලට ගහලා විකුණලා 90000ක් විතර එකෙක් හොයල තියෙනවා සී.ඩී තොග පිටින් ගන්න කොල් එහෙමත් අවා අම්බානෙක ඒ දවස් වල මුලින්ම ෆොන් එකක් කොම්පියුටර් එකක් ෆුට්බයික් එකක් පවා ඒකෙන් ගත්තේ
    හරියට කොරොත් ඒ කාලේ සී.ඩී බිස්නස් එක පට්ටම බිස්නස් එක
    ව්‍රෙස්ලින් ඩීවීඩී සීඩී එහෙමත් කරා හොදට හොයල තියෙනවා සුපිරි
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    onna machana laksh 20-25k invest karala sakvithiya ekka biz ekak karanna puluwani...
    monhata salli mange karanna bari wenna aggreement ekaka gahala wade ta bassa nam goda thama
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Ubala dannawada hema horektama thiyena podu lakshanayak?

    Lassana katha kiyanna puluwan, hari lassanata wachana galapanna puluwan.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Minihage teaching methods mona vunath English pronunciation nam thanikara goo. Ae pronunciation nisa thava kee denek veradiyata pronounce karanavada. Ae madivata oo eka saadaaraneekaranaya karannath hadanava Sri Lankan style eka kiyala :lol:. Eg Hall ekata Hole kiyana, Bowl ekata Ball kiyana porak.
    Ugey salli magadiyath vishvasa nae. Hora salli kohe hari hamdalaada danneth nae. Salli nethi vunaa kiyanna puluvan lesima vidihak thamai 'Casino gahala nethi vuna' keema,
    ප්‍රනවුන්සියෙෂන්ස් හොඳ ලංකාවෙ ඉංග්‍රීසි උගන්වන සුද්දන්ගෙ විතරයි බන්. අනික් එවුන් ඔක්කොම ගූ.
    ප්‍රශ්නෙ සුද්දොන්ගෙ ක්ලාසස් වලට යනන් ගොඩාක් උන් බයයි.
    එක්කො සල්ලි ප්‍රශ්න නිසා එහෙම නැත්තම් හීන මානය නිසා
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මූ කැතම මාකටින් ඩයල් එකක්. තන්හාවට කෙලව ගත්ත.මූ හින්ද ෂෙප් එකේ බිස්නස් එක කරං ආපු එවුනුත් නොකවුට් උනා. දඩුවම් මුදලාලි වගේ උං.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කොච්චර ලැබුණත් තණ්හාව කියන දේ ඉවර වෙන්නෙ නෑ බං..

    ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් පිහිටල තියෙනව