සඟ සෙට් එක තමයි රට කෑවේ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හොද හාමුදුරුවෝ ත් ඉන්නවා නරක හාමුදුරුවෝ ත් ඉන්නවා
    හොද ෆාදල ත් ඉන්නවා නරක ෆාදල ත් ඉන්නවා
    හොද පොලිටික්කො ත් ඉන්නවා නරක පොලිටික්කො ත් ඉන්නවා
    සමහරු වැරදි කලා කියලා ඔක්කොමටම balame කරන්න එපා මචන්


    බුදුහාමුදුරුවෝ ජිවත් උන විදියට නෙවෙයි අද හාමුදුරුවෝ ඉන්නේ.

    ජේසු ජිවත් උන විදියට නෙවෙයි පදිලියෝ ඉන්නෙත්.

    එකම pattern එක දෙපැත්තේම.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු 2500 යි අරකයි මේකයි කියලා මුන් අපේ රට කෑව .මිනිස්සුන්ගෙන් පිනට කාලා බඩ වඩගත්ත විතරයී කාලකන්ණි.
    සඟ නෙමේ බන් සඟ සෙට් එක ප්‍රමුක සියලු ආගමික නායකයින් කියල වෙනස් කරපන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොද හාමුදුරුවෝ ත් ඉන්නවා නරක හාමුදුරුවෝ ත් ඉන්නවා
    හොද ෆාදල ත් ඉන්නවා නරක ෆාදල ත් ඉන්නවා
    හොද පොලිටික්කො ත් ඉන්නවා නරක පොලිටික්කො ත් ඉන්නවා
    සමහරු වැරදි කලා කියලා ඔක්කොමටම balame කරන්න එපා මචන්
    ඇත්ත කතාව එකෙක් දෙන්නෙක් මහ තැන් වල හිටියාම ඇති. පිලි අරගෙන පිරිත් නුල් හිටන් ගැටගහලා අරින්නේ. ඔය එකෙක් පන්සලට එනකොට බැනලා එලවගන්න පන නැනේ. යන්නේ තෘෂ්ණාව නැති කරන්න . ඉතිරි ටික කියනකොට අම්මලා මතක් වෙනවා. ඒ නිසා කියන්නේ න බං
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සඟ නෙමේ බන් සඟ සෙට් එක ප්‍රමුක සියලු ආගමික නායකයින් කියල වෙනස් කරපන්.

    2500th adala wenne nedda manda topic ekata 😂