සඟ සෙට් එක තමයි රට කෑවේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උන් හැම එකටම ඉස්සරට දාන්නේ චිවරය ඕක ඇගේ දාගෙන කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ ටික කරනවා.
    Jesu pihitai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හැම රටේම ඔහොම තමා
    ආගම තියනව දෙශපාලනයේ පිටිපස්සෙ
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    Hora ganayo madihath wela genapu hama anduwakinma rata aapassata giya. Oka patan gaththe 1956 di. hora ganayo set eka ekathu wela Christian Bandawa Buddhist karala me thamai Diyasen kiyala moda janathawa rawattuwa. Banda balayata avidin sinhala only act eka genalla ratatama ariya
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇත්ත කැසිනෝ ගේන්න හදපු වෙලාවේ රෙදි කරේ තියාගෙන කෑ ගැහුවේ හරියට ගමේ බංඩයියා ගොයම් කපන සල්ලි උස්සන් කැසිනෝ ගහන්න යනවා වගේ කියල හිතාගෙන. සල්ලි තියෙන එකාලා පිටරට එවුන් මෙහේ ඇවිත් වියදම් කරා නම් ඒ සල්ලිය හරි තියෙනවා. පෝර්ට් සිටියෙන් හරි හරිහමන් වැඩක් අරන් රට ගොඩ ගත්තේ නැත්තම් රට බිමටම පතබෑවෙනවා
     
    • Like
    Reactions: DiazHub and Sen-lu

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද පෝය දවසේ හාමුදුරුවරුන්ට අපහාස කරන්න මේක දාල තියෙන්නෙ..මූ අන්තවාදියෙක් වෙන්නත් පුළුවන්..කෝකටත් CID ඵකට රිපෝර්ට් කරල තියන්න ඕන.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    අද පෝය දවසේ හාමුදුරුවරුන්ට අපහාස කරන්න මේක දාල තියෙන්නෙ..මූ අන්තවාදියෙක් වෙන්නත් පුළුවන්..කෝකටත් CID ඵකට රිපෝර්ට් කරල තියන්න ඕන.
    ko tama kiuwe nane ube wahane 🙂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උන් හැම එකටම ඉස්සරට දාන්නේ චිවරය ඕක ඇගේ දාගෙන කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ ටික කරනවා.
    බුදු සරනයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Jesu pihitai (3)

    Hora ganayo madihath wela genapu hama anduwakinma rata aapassata giya. Oka patan gaththe 1956 di. hora ganayo set eka ekathu wela Christian Bandawa Buddhist karala me thamai Diyasen kiyala moda janathawa rawattuwa. Banda balayata avidin sinhala only act eka genalla ratatama ariya

    okun okkoma sahaya naluwo.

    Drama eke main actor kauda kiyala hithaganna puluwan meke
    https://www.colombotelegraph.com/in...rajapaksa-is-a-christian-says-archbishop/amp/
    ------ Post added on Nov 18, 2021 at 12:33 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    හොද හාමුදුරුවෝ ත් ඉන්නවා නරක හාමුදුරුවෝ ත් ඉන්නවා
    හොද ෆාදල ත් ඉන්නවා නරක ෆාදල ත් ඉන්නවා
    හොද පොලිටික්කො ත් ඉන්නවා නරක පොලිටික්කො ත් ඉන්නවා
    සමහරු වැරදි කලා කියලා ඔක්කොමටම balame කරන්න එපා මචන්