සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (6) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පැවසීය.

    සචිත්‍රට කළ දැනුම් කීපයකට පසුව නීතිඥායන් සමඟ අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණි බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
     
    • Haha
    Reactions: ChoronaSottiya