ලොකුගේ හා වලව් කාරයා ඇත්දළ ජෝඩුවකට ගැටේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    අකුරැස්ස ප්‍රදේශයේ
    වලව්
    පෙරේරා
    a7e.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත්දළ යුගල බවට සැකකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දුන් ප්‍රකාශයක සඳහන් වේ.
    ඇතා රට යනකොට මූට ගලෝල දීල ගිහිල්ලද කොහෙද :unsure: :unsure: :unsure: