සචින් ලියනගේ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    මූ මාර ලොකුයිනෙ මං පාරෙදි දැක්කා ශූටීන් එකක්.


    වටේ ඉන්න ඔක්කොමලා මුගෙ උර හිස ගාවට තමා උස.

    මූ නිකං රජා වගේ.

    අතක් එහෙම සෑහෙන ලොකුයි බං.

    හැබැයි ස්ට්‍රෙස් වෙලා වගේ පොර ඉන්නෙ.

    අමාරුවෙන් හිනා වෙන්න උත්සහ කරනවා දැක්කා.


    කොහොමරි මූට ඉන්නවා පාර දිගේ කුඩයක් ඉහිලන් ඉන්න කොල්ලෙකුත්.:P
    ඒකට නම් ඉරිසියයි.

    චූටි කාලේ සචින්.
    😑

    image_cbe4f43181.jpg