සජ්ටිහ් $@@#@2 පුතා ජනාදිපති උනා නම් ලංකාවත් ගෝවේ වගේ වෙනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    10.26 බලපන් හේතුව සජියා වගේ taxi මාෆියාවට support කරන උන් ගෝවේ සංචාරකයෝ එන එක නවතින්න , සුද්දෝ විතරක් නෙමේ ඉන්දියන් උන් වත් එන්නේ නැහැ.


    මූ airport එකේ app වලින් එන උන්ට ගහන එක පාර්ලිමේන්තුවේ සාධාරණීකරණය කරන්න හදපු එකෙක් , මොක ජනාදිපති උනත් සජිය නම් වෙන්න හොඳ නැහැ , සිරිමාවෝ , JR , ප්‍රේමදාස කාලේ තමයි ලංකාවේ වැඩි පුරාම මිනී මැරුවේ රජයෙන්ම මිනිස්සු මාරුව , එකෙත් වැඩිම ප්රෙමදසයගේ කාලේ , මූ කතා කරන්නේ ඒ යුගේ අයෙත් ගේන්න

    @10.26
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and sahan50