සජිත්ගෙ අවසාන ජනාධිපතිවරණය ද මේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    12,974
    16,437
    113
    සජිත් ගාව ඉන්නෙ ගොඩක්ම පෙරිලා හැලිලා ඉතුරු වුන රොඩු නේද ? සුජීව සේනසිංහ ලූලා නැති වලට පණ්ඩිතයා වුනාට පොර අන්තිම පාර පරාදයි නෙ. හිරුනිකාත් පරාද ද මන්දා. රන්ජන් රාමනායක ත් නැහැ. ඩිල්ශාන් ආවා ගියා. සජියා තනියම කෑ ගහනවා පව් කියලා හිතෙනවා.

    එක පාරක් සජිත් ගෝඨට පරාදයි.ඒ පාරත් කෝටි දාහක්වත් ඉවර කරන්න ඇති නෙ. මේ පාරත් කෝටි 1000ක් වත් යාවි. ඔහොම සල්ලි වියදම් කරයිද කට්ටිය මේ පාර පැරදුනොත්?

    මට හිතෙන්නෙ සජියා මේ පාර පරදිනවා. රනිල් හරි අනුර හරි දිනන්නෙ. චන්දෙන් පස්සෙ සජබ විසුරුවා හරින සීන් එකක් තියෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,830
    38,294
    113
    චන්දෙන් පස්සෙ සජබ විසුරුවා හරින සීන් එකක් තියෙන්නෙ
    මහ මැතිවරනෙන් පස්සෙ අපි ඔය පක්ශෙ නැත්තටම නැති කරනවා. ඕක ඇතුලෙ ඉන්නෙත් යූඇන්පී මව් පක්ශෙට හීලෑ වෙච්ච අලි බොලව්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,508
    344
    83
    Methanin passe 30 seconds wage ahapan


    සජිත් කියන්නේ ගොබ්බා මිනිගෙක් නායකත්වයේ ලක්ශන කිසිවක් නැහැ බොරු මහන්ත්ත්වය විතරයි ප්‍රමදාසටත් ඔය කුල අමාරුව තිබුනා, මම හිතන්නේ සජිත් වගේ මීහරකෙකුට රනිල් නායකත්වය නොදුන්නේ ඒ නිසයි. හරියට ජේ.අර් ජයවර්ධන රනසිංහ ප්‍රමදාසට දෙන්න අදිමදි කරා වගේ. ඒ වගෙම තමයි 2004 දි චන්ද්‍රිකා මහින්දට නායකත්වය දෙන්නත් අදිමදි කරා, අනෙක් විකල්පය වුනේ ලක්ශ්මන් කදිරගාමන් එයාට Tamil නිසා ප්‍රශ්නයක් ඇතිවුනා, හැබැයි ඔහු එදා නායකයා වුනා නම් අද රට ගොඩ.

    සජියා අනිවා පැරැද්දිය යුතුයි නමුත් මම හිතන්නේ සජියා තව ඉන්න බලයි මොකද බලයට ඔහු කෑදරයි
     
    • Like
    Reactions: sahan50

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,836
    5,098
    113
    සජිත් + රනිල් එකතු උනේ නැත්තම්...

    අනුර දින්නේ නැත්තම්, සජිත් දින්නොත් රනිල්ට අවාසි වැඩී.. සජිත් දින්නොත්, මහ මැතිවරණයට රනිල්ගේ ඔක්කොම ගිහින් ජනාධිපති සජිත්ට එකතු වෙනවා.

    රනියට ඉතුරු වෙන්නේ රවියයි, රුවනුයි, සාගලයි විතරයි ,😂

    අනුර දිනලා, සජියා පරාද උනොත්, රනියට බහුතරයක් බේරගන්න පුළුවන් වෙයි.. මොකෝ සජියත් විපක්ෂයේ නිසා.. දෙපැත්තේ උන්ට choice එකක් එනවා විපක්ෂයේ රනියත් එක්ක ඉන්න එකද සජියත් එක්ක ඉන්න එකද වාසි කියලා

    බහුතරයක් රනියා ලගට යයි, සජියගෙන්.. රනියගේ ඉන්න පොහොට්ටුවෝගෙන් සමහරක් පොරත් එක්ක ඉදි. සමහරක් රමේෂ්ගේ අලුත් අනාත වු පොහොට්ටු පක්ෂෙට යයි. සජියා ලගට යන ගාන ගොඩක් අඩු වෙයි

    රනිලයි සජියයි මේ සතියේ එකතු උනේ නැත්තන්.. රනිලා දෙවියන්ට කිය කිය ඉන්නේ අනුර දිනපන් කියලයි 👍
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,444
    1
    34,826
    113
    Erozan's Mom's room
    සජිත්ගේ කෙසේ වෙතත් පොහුට්ටේ සෙට් එක නං විශ්‍රාම යන්නද කොහෙද හදන්නේ


    rEPYhHE.png
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,409
    5,964
    113
    kandy
    සජිත් කියන්නේ ගොබ්බා මිනිගෙක් නායකත්වයේ ලක්ශන කිසිවක් නැහැ බොරු මහන්ත්ත්වය විතරයි ප්‍රමදාසටත් ඔය කුල අමාරුව තිබුනා, මම හිතන්නේ සජිත් වගේ මීහරකෙකුට රනිල් නායකත්වය නොදුන්නේ ඒ නිසයි. හරියට ජේ.අර් ජයවර්ධන රනසිංහ ප්‍රමදාසට දෙන්න අදිමදි කරා වගේ. ඒ වගෙම තමයි 2004 දි චන්ද්‍රිකා මහින්දට නායකත්වය දෙන්නත් අදිමදි කරා, අනෙක් විකල්පය වුනේ ලක්ශ්මන් කදිරගාමන් එයාට Tamil නිසා ප්‍රශ්නයක් ඇතිවුනා, හැබැයි ඔහු එදා නායකයා වුනා නම් අද රට ගොඩ.

    සජියා අනිවා පැරැද්දිය යුතුයි නමුත් මම හිතන්නේ සජියා තව ඉන්න බලයි මොකද බලයට ඔහු කෑදරයි
    Ekenma sajiya patta modaya. Uta chande denawa kynne pissu wadak. Melo samaja danumak nathi gon harakek