සජිත්ගෙ හොරු සෙට් එක
මචන්ලා මම නම් යූ ඇන් පී නෙවෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙ සජිත් ප්‍රේමදාසගෙ ගෝලයෝ ටික යූ ඇන් පී අයට ලබා දෙන සිමෙන්ති කොට්ටෙ ඉදලා ණය මුදල දක්වා ඉහල සිට පහලට කොමිස් ගහනවා ලක්ෂ පහක් ලොන් එකක් ගත්තොත් සෙට් කරලා දීපු එකාට ලක්ෂයක් දෙන්න ඕනෙ සිමෙන්ති නොමිලෙ දෙන ටිකෙන් බාගයක් දෙන්න ඕනේ මුල්ගිරිගල ආසනයෙ බරටම මේ සීන් එක වෙනවා, මේ දවස්වල නිකන් සිමෙන්ති බෙදන සීන් එකක් යනවා අන්න ඒකෙන් බරටම ගහනවා උන් පව් අහිංසක මිනිස්සු