සජිත්ගේ කරුමය අර්චුනා ලෙස පැමිනේ 😂 :ROFLMAO:

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    සජිත් නම් කොහොමත් අවුල් තමයි. හැබැයි මේ දොස්තර කෙනෙක් කියන මේ මනුස්සයගේ හැසිරීමත් සෑහෙන අවුල්. Joke එකක් නම් නෙවෙයි ඔහොම හැසිරෙන එක. උගත් මෝඩයෝ තමයි භයානකම.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සජියා වගේ එකෙක් ඉන්නකල් උඹලටත් ආතල්
    ආතල් නෙවෙයි ඕයි... රටට හොඳ නෑ... 94 ඉදලා රනිලය පෙන්දා වගේ ඉදලා තමයි මේ ඉන්න තැනට රට ආවේ... සජීය ඊට හපන්...
     
    • Sad
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    හිනා වෙන්න එපා බන් අපි හරි නම් පාර්ලිමේන්තුව ගිණි තියන්න ඕන. 🙂
     
    • Like
    Reactions: sahan50