ලන්කාවෙ දේශප්‍රේමී වෙන්න නන් පොහොට්ටුවෙ වෙන්නම වෙනව. වෙන කිසිම පක්ශෙක කෙනෙක්ට දේශප්‍රේමී වෙන්න බෑ. එහෙම පක්ශෙක නායකෙයෙක් ඔය බුරියානියක් කාල බෝ අත්තක් කැපුවට වස් වදින්නෙ නෑසජිත් ගැන කතාකරන අය කාදර් මස්ථාන් ගැන නිහඬයි.
ලන්කාවෙ දේශප්‍රේමී වෙන්න නන් පොහොට්ටුවෙ වෙන්නම වෙනව. වෙන කිසිම පක්ශෙක කෙනෙක්ට දේශප්‍රේමී වෙන්න බෑ. එහෙම පක්ශෙක නායකෙයෙක් ඔය බුරියානියක් කාල බෝ අත්තක් කැපුවට වස් වදින්නෙ නෑසජිත් ගැන කතාකරන අය කාදර් මස්ථාන් ගැන නිහඬයි.
ලන්කාවෙ දේශප්‍රේමී වෙන්න නන් පොහොට්ටුවෙ වෙන්නම වෙනව. වෙන කිසිම පක්ශෙක කෙනෙක්ට දේශප්‍රේමී වෙන්න බෑ. එහෙම පක්ශෙක නායකෙයෙක් ඔය බුරියානියක් කාල බෝ අත්තක් කැපුවට වස් වදින්නෙ නෑ
ඇහාරියන් ඇහැරියන් මේ 2010 නෙවෙයි 20202010 මහින්දට සිංහලු දුන්නා නෙහ් ආසන 144ක් ඇයි ද දන්නේ නෑ බදුදුදින්වයි හකිම්වයි වෙනම ගත්තේ.
සරලවම සජිත් කියන්නේ අන්තවාදින් එක්ක ලඟින බුරුවෙක්. ඒක ඕන සිංහලයෙක් දන්නවා. කාදර් මස්ථාන් ගැන ඔයාගේ මතය මොකද්ද මිනිහා මද්‍රසා ගෙනල්ලා සම්මත කරපු එකානේ.
අපි කියන්නේ මෙච්චරයි බාන්. ප්‍රසිද්ධියේ මදරසා ඕනේ කියන බාකිර් මකාර් ඉන්න ටෙලොෆොනයට දෙන්නත් එපා.
ඒ වගේම මද්‍රසා කිහීපයක් නිතිගත කරපු පොරක්ව හොරෙන්ම වාගේ නාමයෝජනාවලට දාපු පොහොට්ටුවට දෙන්නත් එපා කියලා. වැඩේ හරිනේ මිත්‍රයා.
වහලෙක උනාට මෙහෙම වහල් කම ක් නම් දැකලා නැහැ . ෆවුසි සිංහල 20 කට විතර Job දීලා මුස්ලිම් 200 කට විතර ජොබ් දුන්න හැටි වරායේ වැඩ කරපු එවුන්ගෙන් ම අහලා දැන ගනින්.
ඒ කාලේ වරායේ කොන්ත්‍රාත් ඔක්කොම දුන්නේ ෆවුුසිගේ ගෝලයන්ට .ඒ කියන්නේ මුස්ලිම් එ්වුන් . කන්ටේනර් ගණන් China වලින් බඩු ගෙනැල්ලා මුස්ලිම් මුදලාලිලා වරායෙන් බදු ගෙවන්නේ නැතුව ගෙදර අරං ගියපු එ්වා එහෙම උබ දන්නේ නැතුව ඇති.
ෆවුසි රෝහල් වලට බෙහෙත් ගෙනාවේ කොහොමද කියලා දන්න මිනිස්සු දන්නවා. උබ ට නම් ඕවා දන්නේ නැතුව ඇති හම්බයන්ගේ ලොවා ගෙන ඉපදුන නිසා![]()
2010 ආණ්ඩුවෙ ජන්ද ඉල්ලපු උන්ගෙන් 80%කට වඩා මේ පාර ඉල්ලනව ඉතින් ලොකු වෙනසක් වෙන්නෙ නෑ අවුරුද්දෙඇහාරියන් ඇහැරියන් මේ 2010 නෙවෙයි 2020
මුස්ලිම් ඇමති වරු හිටියා කියල නරකයි කියන්නේ නැහැ ඒත් ආණ්ඩුවක අනිවාර්යෙන්ම ඉන්න ඕන කියලා නීතියක් නැහැ
අපිට නම් ඕන එකෙක් ගැන කතා කොරන්න දිව නැවෙනවා.
හැබැයි ඔයාගේ නම් රාජ්පක්ෂලාට විරුද්දව දිව නැවෙන්නේ නෑ.
Nicjosh ඔයාගේ වේදනාව තෙරෙනවා මිතුරේ. රාජපක්ෂලා ඉන්න පැත්තට පුක නවන ගමන් දිවත් නවන්න අමාරුයි.
බදුර්දීන් කාරය අමාත්‍යන්ශම 52ක්ද කොහෙද කරා. මොන පක්ෂෙන් ආණ්ඩු කරත් උන්ගෙ සෙල්ලම උන් කරනව අනික උබ අපි මේ කියව ගත්තට ඔය 225ම එකයි 19ට අත උස්සන කිව්වම දැන් මොන කතා කිව්වත් ඔක්කොම කැමති උනේ ඒකනෙ සරත් වීරසේකර මහත්තය ඇරෙන්න.
ඔය තම්බි ටික කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉන්න සින්හල මිනිස්සු ටිකට ගේමක් නැතුව ලොක්කො ගේම් එක පාවල දෙන්නෙ නැත්තන්.
2010 ආණ්ඩුවෙ ජන්ද ඉල්ලපු උන්ගෙන් 80%කට වඩා මේ පාර ඉල්ලනව ඉතින් ලොකු වෙනසක් වෙන්නෙ නෑ අවුරුද්දෙ
දැන් මුන් කියනවදියට මදරසා වලත් කොටස් දෙකක් තියෙයි.
මහින්ද සෑර්ගේ කාලේ ඇරපුව දේශප්‍රේමි මදරසා
යහපාළුවන්ගේ කාලේ ඇරපුව දේශදෝහි අන්තවාදි මදරසා....
වැඩිය ඕනේ නෑ......මුස්ලිම් මගුල් උස්සන් මුලින්ම දුවන් එන එකා මේක දැක්කේ නැත්තේ ඇයි කියපන්....
කොටින්ම උඹ පාස්කු බෝම්බෙට වචනයක් කිව්වද ?
ජලනි මැඩම් ද ? රන්ජද ?![]()
![]()
මෙන්න නැවෙනවා සජිත්ගේ කට්ටියට දෙන්න එපා ටැලිෆොනේට දෙන්නපා.. පුළුවන් කට්ටිය අපේ ජනබල පක්ශේට වගේ දෙන්න කියන්න.
දැන් උඹට දිව නැවෙන්නේ නැත්තේ ඇයි අන්තාව්දි මදරසා ගෙනපු කාදර් මස්ථාන් ඉල්ලන පොහොට්ටුවට දෙන්න එපාය කියන්න.
අනිත් එක එක රටක් එක නිතියක් වෙනුවෙන් මේ මාස 9 වුනු දේවල් කියපන්කෝ.
අර වෙනම නගරසභාවක් ගැසට් කරපු එකද ?
එහෙමත් නැත්තන් මුස්ලිම් අයට මක්කම යන්න සහන දුන්නු එකද ?
එක දෙයක් කියපන් එකම රටක් එකම නිතියක් වෙනුවෙන් මේ මාස නමයේ කරපු වැඩක්.
බුවනෙකබාහු <බුවනෙකබාර් < බුවනෙකඅක්බාර්හා හා track පනින්න එපා....හදන්න ඕන දේ ගානට හදනවා කලබල වෙන්න එපා...මාතෘකාව ඉමිතියාස් බාකීර් මාකර්.....
අන්ත ජාතිවාදීන්ට අපි එදා ඉඳලම විරුද්දයි...රාවනා බලයද ....අපේ ජන සන්නිපාතයද කියන එක අදාළ නෑ ....
මහින්ද සෑ ර් ව 2015 පරාද කලේ එක තමයි....![]()
හා හා track පනින්න එපා....හදන්න ඕන දේ ගානට හදනවා කලබල වෙන්න එපා...මාතෘකාව ඉමිතියාස් බාකීර් මාකර්.....
අන්ත ජාතිවාදීන්ට අපි එදා ඉඳලම විරුද්දයි...රාවනා බලයද ....අපේ ජන සන්නිපාතයද කියන එක අදාළ නෑ ....
ඉම්තියාස්නේ මාතෘකාව. ඒ හින්දා මුලින්ම ඒ වගේම කෙලින්ම හැන්ගි හොරා නැතුව සජබ ගැනම කියන්නම්
හරි බාන් ආයේ ඉතින් මදරසා ඇරපු උන් එක්ක ලගින්නේ ඇයි. සරලව උඹකියනදේට ඒකඟයි මම. ඉම්තියාස් මදරසා ඕනේ කියන හින්දා සිංහල එකෙක්වත් ටැලිෆෝනයට චන්දේ නොදිය යුතුයි. ඉම්තියාස් හින්දා විතරක් නෙවෙයි. බුදුපිලිම කඩන්න ඕනේ කිව්ව අසාත් සාලිත් ටැලිෆෝනයෙන් ඉල්ලනව. ඒහින්දා සිංහලුන් නොදිය යුතුයි. කිසිම විදියක විරුද්ධ තර්කයක් නෑ.
හැබැයි උඹට කොන්දක් නැත්තේ ඇයි
උප්පැන්නේ ශ්‍රිලාංකික කලයුතු කියන අලි සබ්‍රිත්
මද්‍රසා දෙක තුනක් සම්මත කරගත්තු කාදර් මස්ථාන්ටත් නාමයෝජනා දුන්නු
පොහොට්ටුවට දෙන්නත් එපා කියන්න ?
යූඇන්පී ගොට්ටෝ කොහොමත් දන්නවා මේ පාර අනාතයි කියල. දැන් උන්ට ඕන කොහොම හරි පොහොට්ටු චන්ද අඩු කරන්න. ඒ හින්දා දෙකම එකයි කිය කිය වටේ යනවා. චන්දෙ දවසේ පාන්දරම ගිහිල්ල සජිත් ගේ හම්බ සෙට් එකට කතිරේ ගහල ගෙදර යනවා.එතන නියන්නේ නායකත්වයේ මොලයේ කොන්දේ තියන ප්‍රශ්නයක්....
සජිත්ට කොන්ද ක් තියනවද ? නෑ
සජිත්ට මොලයක් ක් තියනවද ? නෑ
ගෝටට කොන්ද ක් තියනවද ? ඔව්
ගෝටට මොලයක් ක් තියනවද ? ඔව්
අනික උඹ කඩේ යනවා වගේ පෙන්නන පක්ෂේ මුළු රටින්ම ඉල්ලනවද ? නෑ
උම්බ් එකටමද කඩේ යන්නේ ? නෑ.....
උබ ඔය දීල තියෙන උත්තර ඔක්කොම උබට සාපේක්ෂව ගලේ කෙටුව වගේ අදහන දේවල්. ඔව්ව එහෙම නෙවෙයි කියන මොන තරන් සාක්ෂි සාධක තිබ්බත් උබ වෙනස් කරන්නෙ නැති ඒව.එතන නියන්නේ නායකත්වයේ මොලයේ කොන්දේ තියන ප්‍රශ්නයක්....
සජිත්ට කොන්ද ක් තියනවද ? නෑ
සජිත්ට මොලයක් ක් තියනවද ? නෑ
ගෝටට කොන්ද ක් තියනවද ? ඔව්
ගෝටට මොලයක් ක් තියනවද ? ඔව්
උම්බ් එකටමද කඩේ යන්නේ ? නෑ.....
මුලදිම කියන්න තිබ්බ දේ කිව්ව.ඔය පනින්නේ track ලස්සනට.....පොහොට්ටු මගුලක් නෑ බන්..කතා කරපන් ඉමිතියාස් බාකීර් මාකර් ගැන 🛤
මොන්ටිසෝරි ගිහින් දැන් හැදිල ඇති කියලද උබ හිතන්නෙ එතකොට.මහින්ද සෑ ර් ව 2015 පරාද කලේ එක තමයි....![]()
යූඇන්පී ගොට්ටෝ කොහොමත් දන්නවා මේ පාර අනාතයි කියල. දැන් උන්ට ඕන කොහොම හරි පොහොට්ටු චන්ද අඩු කරන්න. ඒ හින්දා දෙකම එකයි කිය කිය වටේ යනවා. චන්දෙ දවසේ පාන්දරම ගිහිල්ල සජිත් ගේ හම්බ සෙට් එකට කතිරේ ගහල ගෙදර යනවා.![]()
![]()
![]()
හාජ්ජියාර්ලාට බෙනගෙන මහන්ෂිත් ඇති නෙ යෙප්පා. යෙපි කමු බිරියානි එකක්.
එතන නියන්නේ නායකත්වයේ මොලයේ කොන්දේ තියන ප්‍රශ්නයක්....
සජිත්ට කොන්ද ක් තියනවද ? නෑ
සජිත්ට මොලයක් ක් තියනවද ? නෑ
ගෝටට කොන්ද ක් තියනවද ? ඔව්
ගෝටට මොලයක් ක් තියනවද ? ඔව්
අනික උඹ කඩේ යනවා වගේ පෙන්නන පක්ෂේ මුළු රටින්ම ඉල්ලනවද ? නෑ
උම්බ් එකටමද කඩේ යන්නේ ? නෑ.....
අපෝ ඔයා පඳුරවටේ කැරකෙනවා නේ,
මම දන්නවා ඔයාට හරි ආසාවක් තියෙනවා මම සජිත්ට සපොර්ට් කරලා හරි රනිල්ට සපෝර්ට් කරලා හරි එහෙමත් නැත්තන් ජෙප්පන්ට සපොර්ට් කරලා මොකක් හරි දානවටට. එතකොට ඔයාට ලේස්යිනේ.
මම නම් පඳුර වටේ කැරකෙන්නෙක නෑ. මුස්ලිම් අන්තවාදි මදරසා කාති උසාවි ඕන කියන එකෙකුට්වත් දෙන්න එපා. ටැලිෆොර්න් වේවා. අලියා වේවා , මාලිමාව වේවා.
හැබැයි ඔයා පඳුරවටේ කැරකෙනවා.සල්ලිවටල කැම්පෙන් කරන්න ගියාම මෙහෙම වෙනවා බාන්. සල්ලි දෙනෑකාට විරුද්ධව කතාකරන්න බෑ. සල්ලි දෙන පිස්සුම්පිලලා දැනගත්තු ගමන් පුකට පයින්ගහලා එලවනව. අරුණය උදාවුනාට වැඩක් නෑ බන් ඇස් අරින්න ඕනේ. නැත්තන් පිස්සුම්පිලලා සල්ලිවලට දෙක පුන්නත් කියයි.
අනික පොඩ්ඩක් කියන්නකෝ ඔයාගේ චන්දේ දෙන ද්‍රිස්තික්කේ මොකද්ද කියලා ?
මගේ නම් ලියාපදිංචිය ගාල්ල.