සජිත්ගේ කෙරුවාව

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සජිත්ගේ කෙරුවාව

    EInwGh5U0AAFURb


    ප්‍රජාත්‍රන්තවාදය, හිත හොඳ, ජනහිතකාමී බම්බු එකක්වත් මටනම් වැඩක් නෑ. මම චන්දෙ දෙන්නේ නම්බර්ස් පෙන්නනවනම් විතරයි. අනිත් හැම ප්‍රජාත්‍රන්තවාදය , මානව හිමිකම් වගේ විකාර තියෙන්නෙ ආණ්ඩු වල පාන්ඩු ගතිය වහගන්න. වැඩියෙන්ම දුරවල ආණ්ඩු අන්තිමට කියන්නෙ ප්‍රජාත්‍රන්තවාදය දුන්න කියල. (යූ ඇන් පී වහල්ලුන්ට ඉතින් ඕව මොකක්වත් අදාල න හාමු ගොඩනම් එච්චරයි.) ඔෆීස් එකක උනත් හිත හොඳ එකා කියල ප්‍රොමෝෂන් දෙන්නෙ නෑනෙ. පර්ෆොර්මන්ස් රිවිව් එකක් තියනව.