සජිත්ගේ දේශපාලන ප්‍රතිපත්ති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ගේ දේශපාලන ප්‍රතිපත්ති

    හෙට - පක්ෂයි​

    74352350_2460564097533124_2791388718429110272_o.png

    හෙට - පක්ෂයි​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරම ගලවා ඉලුක් ගාලක උනත් දුවන්න මම සුදානම්...

    :P:P:P



    පුතාණෝ මෙහෙම කිව්වද ? :rolleyes:


    මචන්ලා ගහන්න ඕනේ මෙතනට....බූරු පුතා ඉන්නේ ආණ්ඩුවේ මිසක් විපක්ෂයේ නෙමෙයි....

    මතක් කරලා දෙන්න ඕනේ ඒක....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    අභියෝග කරනවා...මිලිමීටරයක් වත් පස්සට යන්නේ නෑ


    :rofl::rofl::rofl:
    තොපි කාලකන්නින්ට ජෝක්.....
    ඒ කිව්වේ ඇත්ත.......


    සජිත් සෑර් ට එහෙම දුවන්න පුළුවන්.......


    ඇයි යකෝ ඉලුක් කොළ වල ගෑවිලා මොක කැපෙන්නද ...??????:angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Me miniha dinnoth rata dawasin duppath wenawa.okkoma nikan ne denawa kiyanne.:D
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙට - පක්ෂයි​

    74352350_2460564097533124_2791388718429110272_o.png

    හෙට - පක්ෂයි​

    තව ගොඩක් තියනව මහත්වරුනේ .දැන් එය කතාකරන්නේ අපි ආණ්ඩු කළා වගේ. අවන්කවම මම නම් හිතාගෙන මිනිහ ටිකක් හරි හොඳ ඇති කියල. එත් එයා හැසිරෙන විදියට මේ වගේ කෙනෙක්ට බලයක් වැරදිලාවත් ලැබුනොත් ලංකාවට අත්වෙන ඉරණම අන්ත අසරණ වෙයි. එයා අසාර්ථක නායකයෙක් කියල පටන්ගන්නකොටම ඕනෙවටත් වඩා ඔප්පුකරල පෙන්නුවා. අනිත් එක ඒ මනුස්සයාගේ වටේ ඉන්න උන් ඔක්කොටම හපන්. ඒ මනුස්සයාගේ ඉතුරු ටිකත් විනාස කරන්න ඉන්න සෙට් එකක්. මිනිස්සු නායකයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපි කාලකන්නින්ට ජෝක්.....
    ඒ කිව්වේ ඇත්ත.......


    සජිත් සෑර් ට එහෙම දුවන්න පුළුවන්.......


    ඇයි යකෝ ඉලුක් කොළ වල ගෑවිලා මොක කැපෙන්නද ...??????:angry::angry:


    :rofl::rofl::rofl: