සජිත්ගේ මහා පාවාදීම

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත්ගේ මහා පාවාදීම

    සජිත් පක්ෂය පවා දීලා සිරිසේන එක්ක ඩීල් දාගෙන ජනාධිපති වෙන්න රට පුරා ‍රැස්වීම් තියාගෙන යනවා.මංගලට ඕන මීලඟ ආන්ඩුවේ ප්‍රබලතම පුද්ගලයා වෙන්න.මීලඟ ආන්ඩුවි අගැමති තමයි ප්‍රබලම පුද්ගලයා.සජිත් ජනාධිපති උනොත් මංගලට අගැමති වෙන්න පුලුවන්.කරූ ජනාධිපති උනොත් බෑ.මොනා උනත් සජිත්ට කොහොමත් දිනන්න බෑ.සජිත් කියන්නේ නාමල් වගේ හාල් කෑල්ලකටත් වඩා අඩුවෙන් චන්ද ගත්ත එකෙක් හම්බන්තොට.ගෝඨා කොහොමත් දිනන්නේ නෑ.එහෙම උනා කියලා සජිත් ජනාධිවෙන්නෙත් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සුජිව ප්‍රසන්න ආරච්චිගේ කැරි කාපු එකෙක්දහ් කොහෙදහ් :lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    සුජිව ප්‍රසන්න ආරච්චිගේ කැරි කාපු එකෙක්දහ් කොහෙදහ් :lol:

    ඔය කතාව ඇත්ත සීන් ඒකක්. මිනිහා දින 52 ගහන්න ගිය ‌ගේම දනී නම් යූඇන්පී උන් පුක පලං මැරෙනව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සජිත් පක්ෂය පවා දීලා සිරිසේන එක්ක ඩීල් දාගෙන ජනාධිපති වෙන්න රට පුරා ‍රැස්වීම් තියාගෙන යනවා.මංගලට ඕන මීලඟ ආන්ඩුවේ ප්‍රබලතම පුද්ගලයා වෙන්න.මීලඟ ආන්ඩුවි අගැමති තමයි ප්‍රබලම පුද්ගලයා.සජිත් ජනාධිපති උනොත් මංගලට අගැමති වෙන්න පුලුවන්.කරූ ජනාධිපති උනොත් බෑ.මොනා උනත් සජිත්ට කොහොමත් දිනන්න බෑ.සජිත් කියන්නේ නාමල් වගේ හාල් කෑල්ලකටත් වඩා අඩුවෙන් චන්ද ගත්ත එකෙක් හම්බන්තොට.ගෝඨා කොහොමත් දිනන්නේ නෑ.එහෙම උනා කියලා සජිත් ජනාධිවෙන්නෙත් නෑ.

    කෞව්ද දින්නන්නේ උබේ හැටියට ලප කුමාරද :lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මෝය කටවල ආයෙ පලන්න දෙයක් තියෙනවා යැ

    නෑ බං. මම කිව්වෙ පුක ‌දෙබෑ කරන් මැරෙනව. ඌ සිරිසේනය ඒක්ක ‌ගේමෙ හිටියෙ. දැන් ඔය තලහ ‌වෙලා මරාගත්තට රවිය ඒක්ක තව ‌සෙට් ඒකකුයි. වැඩේ සවුත් ගියාම උන් ‌හෙමීට ඇවිත් රනිලට ‌සෙට් ‌වෙලා ‌ගොබ්බ යූඇන්පී උන් තවම උන්ට කඩේ යනව.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය කතාව ඇත්ත සීන් ඒකක්. මිනිහා දින 52 ගහන්න ගිය ‌ගේම දනී නම් යූඇන්පී උන් පුක පලං මැරෙනව.
    අනිමන්දා බ0 අපි ඔය මොකෙක්ටවත් කැමැත්තක් නැහ්
    හරි පර්සනලිටියක් දැනුමක් තියෙනහ් හොරෙකුට දෙනවා මිසක් ඔය දෙකම නැති හොරෙක්ට චන්දෙ දිලා වැඩක් නැහ්
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අනිමන්දා බ0 අපි ඔය මොකෙක්ටවත් කැමැත්තක් නැහ්
    හරි පර්සනලිටියක් දැනුමක් තියෙනහ් හොරෙකුට දෙනවා මිසක් ඔය දෙකම නැති හොරෙක්ට චන්දෙ දිලා වැඩක් නැහ්

    :rofl: මමත් ‌ගෙහ් ‌නෙවෙ බන් ‌මෙහ් ‌වෙසිගෙ පුතාලට කැමති ‌වෙන්න. අඩු තරමෙ ඩීසන්ට් පකයල කැපුව මැරුවත් වැඩේ ක්ලීන් ආයෙ ‌මෝර ‌බෙටි කරලයි නවතින්නෙ ‌කැත නැහැහ්. සිරා බන් ‌ඔක්කොම ඒකයි.