"මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය".
චන්දෙට දවස් 35යි, දැන්ද මාතර දිස්ත්රික්කයට සංවිධායක කෙනෙක් දාන්නේ?
මෙච්චර කල් එහෙම එකෙක් හිටියේ නැද්ද?
හිටපු එකා රනිල් ගාවට වත් පැන්නද? 
ප්‍රාදේශීය සබාවක වත් චන්දෙ ඉල්ලපු නැති එක්කෙනාට දිස්ත්රික්කයක් සංවිධානය කරන්න පුලුවන්ද ?