Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද මේ වෙන්නේ ?

http://sinhala.adaderana.lk/news/137814/සජිත්-ඇතුළු-99-ක්-එජාපයෙන්-නෙරපයි

copyright :Ada derana sinhala

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී තිබෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් අනූනව දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය විසින් ගනු ලැබූ තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කර ඇත.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් 51 දෙනෙකු වීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබුණි.

ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලබානොගෙන වෙනත් දේශපාලන පක්ෂයක් වන සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදීමෙන් ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින්.

අදාළ සාමාජිකයින් 99 දෙනාටම මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා දින 07ක කාලයක් ද ලබාදී තිබුණත් සමගි ජන බලවේගයේ කිසිවෙකු අභියාචනා ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ අනුව එම 99 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය අද පෙරවරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, තලතා අතුකෝරළ, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, බුද්ධික පතිරණ, හරීන් ප්‍රනාන්දු, අජිත් පී.පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්.මරික්කාර්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, රෝහිණී කවිරත්න, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, දිලිප් වෙදආරච්චි, තුෂාර ඉඳුනිල්, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා, පී.හැරිසන්, චන්දිම ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඒ.එච්.එම්.හලීම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වේ.

අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 37 දෙනෙකු සහභාගි වී තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය කිසිලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වීමට හෝ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත නොකරන බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වුණේ ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයී.

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරි පත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ජූනි 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන් ඔවුන් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය

[QUOTE="BINGU_PUTHA, post: 25430269, member: 469273"] මොකද මේ වෙන්නේ ? [URL]http://sinhala.adaderana.lk/news/137814/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-99-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%BA%E0%B7%92[/URL] copyright :Ada derana sinhala සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී තිබෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් අනූනව දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය විසින් ගනු ලැබූ තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කර ඇත. මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් 51 දෙනෙකු වීමද විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබුණි. ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලබානොගෙන වෙනත් දේශපාලන පක්ෂයක් වන සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදීමෙන් ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින්. අදාළ සාමාජිකයින් 99 දෙනාටම මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා දින 07ක කාලයක් ද ලබාදී තිබුණත් සමගි ජන බලවේගයේ කිසිවෙකු අභියාචනා ඉදිරිපත් කර තිබුණේ නැත. ඒ අනුව එම 99 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය අද පෙරවරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය. මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, තලතා අතුකෝරළ, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, බුද්ධික පතිරණ, හරීන් ප්‍රනාන්දු, අජිත් පී.පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්.මරික්කාර්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, රෝහිණී කවිරත්න, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, දිලිප් වෙදආරච්චි, තුෂාර ඉඳුනිල්, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා, පී.හැරිසන්, චන්දිම ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඒ.එච්.එම්.හලීම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 37 දෙනෙකු සහභාගි වී තිබුණි. මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය කිසිලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වීමට හෝ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත නොකරන බවයි. මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වුණේ ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයී. මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරි පත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ජූනි 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන් ඔවුන් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom