සජිත් උඹ අද ඉවරයි
පක්ෂය මැතිවරණයක් අද්දර සිටියදි නායකත්වයට පොරකාලා පක්ෂයට විශාල දේශපාලන අවාසියක් කරපු සජිත්, හම්බන්තොටින් ලැබූ අන්ත පරාජය හමුවේ ඔහු වටා සිටි එජාප ප්රබලයන් ඔහු අතහැර පලාගොස් ඇත.මේ නිසා අද සිරිකොත පැවත්වෙන නායකත්ව චන්ද සටනේදී සජිත් යලිත් පැරදිලා පක්ෂයෙනුත් එලියට විසිවී බැසිල් රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කෙක් බවට පත් වෙනු ඇත.තාත්තලා නිසා දේශපාලනය ආපු ගොබ්බයන්ට අන්තිමට වෙන්නේ ඕකම තමයි.