සජිත් ගෙන් අපූරු Twitter පණිවුඩයක්!!!!

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    සජිත් ගෙන් අපූරු Twitter පණිවුඩයක්!!!!

    සජිත් ගෙන් අපුරු Twitter පණිවුඩයක්!!!!

    SP1.jpg

    SP2.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේක උගේ වැරද්දක් නැහැ . Google Translater එකේ අවුලක්:lol:
    Google Translater එක හරියට Translate කරලා නැහැ​
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මේක උගේ වැරද්දක් නැහැ . Google Translater එකේ අවුලක්:lol:
    Google Translater එක හරියට Translate කරලා නැහැ​

    ඒ වුනාට ඕක ගානට ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නනවා. ට්විටර් ඇප් එකෙන් ට්වීට් එක බලනවා නම් එකේම ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක දෙන්නේ ඔහොම තේරෙන්නේ නැති එව්වා බලන්න තමා. ඔය ට්වීට් එකේ ග්‍රමර් අවුලක් තියෙනවද බන් කට්ටිය කෑ ගහන්නේ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට ඕක ගානට ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නනවා. ට්විටර් ඇප් එකෙන් ට්වීට් එක බලනවා නම් එකේම ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක දෙන්නේ ඔහොම තේරෙන්නේ නැති එව්වා බලන්න තමා. ඔය ට්වීට් එකේ ග්‍රමර් අවුලක් තියෙනවද බන් කට්ටිය කෑ ගහන්නේ? :oo:
    using "incipient" here can lead to confusion.

    Though, who is his target audience for this tweet ? :oo:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූට දාන්න තිබ්බේ අර බිමල් ජෙප්පා දාපු ට්වීට් එක.දෙකම එකයි නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒ වුනාට ඕක ගානට ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නනවා. ට්විටර් ඇප් එකෙන් ට්වීට් එක බලනවා නම් එකේම ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක දෙන්නේ ඔහොම තේරෙන්නේ නැති එව්වා බලන්න තමා. ඔය ට්වීට් එකේ ග්‍රමර් අවුලක් තියෙනවද බන් කට්ටිය කෑ ගහන්නේ? :oo:

    ඕකේ Grammer අවුලක් නැහැ මට පෙන විදියට .
    මොකද සජිත් Grammer Used කරන්නේ නැතුව Nouns විතරක් Used කරලා ඕක ලියලා තියෙන්නේ . එක නිසා Grammer වල අවුලක් නැහැ .
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුට අනුව හම්බයන් පුක දීම තමයි රටේ national interest කියන්නේ