Twitter Account Suspended

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    Mage twitter account eka nikmnma suspend wuna ban. mama hituwe mage vitrai kiyala. goda denek ehma wela. appeal karalth hari giye na no reply. goda dagnna vidiya tiyei da.

    • Wow
    Reactions: Inigo Montoya

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    හේතුව මේක වෙන්න ඇති. ඔය Nikita කියන්න එකාට වැඩක් නෑ users ලා ගැන, ඌට ඕනි numbers වලින් platform එක හොඳයි කියලා Musk ට පෙන්නන්න. ඒ හින්දා ඌට හිතුණ හිතුණ විදියට account suspend කරනවා. ප්‍රසිද්ධ කෙනෙක්ගෙ එකක් suspend වෙලා ලොකු backlash එකක් ආවොත් revise කරනවා, නැත්නම් හිත හදාගන්න වෙන්නෙ

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    හේතුව මේක වෙන්න ඇති. ඔය Nikita කියන්න එකාට වැඩක් නෑ users ලා ගැන, ඌට ඕනි numbers වලින් platform එක හොඳයි කියලා Musk ට පෙන්නන්න. ඒ හින්දා ඌට හිතුණ හිතුණ විදියට account suspend කරනවා. ප්‍රසිද්ධ කෙනෙක්ගෙ එකක් suspend වෙලා ලොකු backlash එකක් ආවොත් revise කරනවා, නැත්නම් හිත හදාගන්න වෙන්නෙ

    bot purge
    hoda views hadagena awa vitrai. fb ekata wada hodata reach haduwa x eke. dan wadak na ithin
     
    • Sad
    Reactions: Cyber Punk

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    blue check gathe na. followers 5k hitya. but view tibba 1lak per video
    දැන් ඉන්න එවුන්ගෙන් ලේසියකට reply නම් එන්නෙ නෑ. මං දැකලා තියෙනවා blue check තියෙන එවුන්ටවත් උන් reply කරන්නෙ නෑ. අතාරින්න එපා, අනිත් genuine accounts ටික restore කරයි ආපහු, එතකොට බලන්න. එතකන් email දාල තියන්න
     
    • Love
    Reactions: baba-chuti

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මගේ එකත් එහෙමයි මම ආයේ ඇපිල් කරා වැඩක් නැ
    බ්ලු ටික් නැති එවට වැඩේ දෙනවා ඇති එතකොට හැමොම බ්ලු ටික් ගන්නවා නේ
     
    • Sad
    Reactions: baba-chuti

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,371
    9
    3,034
    113
    බැක් ලින්ක් ගහන ඒවට කෙලිනවා.
    දැ‍‍ං ලෝකේ ට්‍රෙන්ඩ් එක ජෙනුයින් කන්ටෙන් . 🤪
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    බැක් ලින්ක් ගහන ඒවට කෙලිනවා.
    දැ‍‍ං ලෝකේ ට්‍රෙන්ඩ් එක ජෙනුයින් කන්ටෙන් . 🤪
    backlink gahana account eka thama tiyenawa. meka wena account ekak.

    හේතුව මේක වෙන්න ඇති. ඔය Nikita කියන්න එකාට වැඩක් නෑ users ලා ගැන, ඌට ඕනි numbers වලින් platform එක හොඳයි කියලා Musk ට පෙන්නන්න. ඒ හින්දා ඌට හිතුණ හිතුණ විදියට account suspend කරනවා. ප්‍රසිද්ධ කෙනෙක්ගෙ එකක් suspend වෙලා ලොකු backlash එකක් ආවොත් revise කරනවා, නැත්නම් හිත හදාගන්න වෙන්නෙ

    Mage fake account ekath suspend Una. Aparade bookmarked post tika 👃🏻
    දැන් ඉන්න එවුන්ගෙන් ලේසියකට reply නම් එන්නෙ නෑ. මං දැකලා තියෙනවා blue check තියෙන එවුන්ටවත් උන් reply කරන්නෙ නෑ. අතාරින්න එපා, අනිත් genuine accounts ටික restore කරයි ආපහු, එතකොට බලන්න. එතකන් email දාල තියන්න
    මගේ එකත් එහෙමයි මම ආයේ ඇපිල් කරා වැඩක් නැ
    බ්ලු ටික් නැති එවට වැඩේ දෙනවා ඇති එතකොට හැමොම බ්ලු ටික් ගන්නවා නේ
    බැක් ලින්ක් ගහන ඒවට කෙලිනවා.
    දැ‍‍ං ලෝකේ ට්‍රෙන්ඩ් එක ජෙනුයින් කන්ටෙන් . 🤪
    Account recover karagatha machan. hena patha hallak damma okunta explain karla. 5k damma reveiw karnna eka eka vidiye message. dana dana welawata rejected kiyala awa. ado nikan check karla balankota account eka recovery wela.
    ------ Post added on Apr 30, 2026 at 2:03 PM
     
    • Wow
    • Like
    Reactions: 2osama and Bam