සජිත් ගේ සබ්මැරීන වර්ග

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඌට හිනා උනාට මේක අහන්න ඕනේ ප්‍රශ්නයක් .

    මේක රටම දැනගන්න ඕනේ දෙයක්.

    උබලට තේරුමක් නෑ. ඩ්‍රිමොක්‍රොසි
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ වගේ ජෝකර් කෙනෙක් එක්ක අනුරයා තව පාරක් ජනාදිපති උනොත් පුදුම වෙන්න දෙයක්නැ හරි විපක්ෂ නායකයෙක් හිටියානම් අනුරයාට සෑහෙන ගේම් එකක් දෙන්න පුලුවන්.

    පොදු අපේක්ෂකයෙක් දාලා විපක්ෂේ එකතු කරන චන්දෙ ඉල්ලුවේ නැතම් තව පාරක් සජබයෝන්ට ඇපත්නැ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ වගේ ජෝකර් කෙනෙක් එක්ක අනුරයා තව පාරක් ජනාදිපති උනොත් පුදුම වෙන්න දෙයක්නැ හරි විපක්ෂ නායකයෙක් හිටියානම් අනුරයාට සෑහෙන ගේම් එකක් දෙන්න පුලුවන්.

    පොදු අපේක්ෂකයෙක් දාලා විපක්ෂේ එකතු කරන චන්දෙ ඉල්ලුවේ නැතම් තව පාරක් සජබයෝන්ට ඇපත්නැ.
    ඇත්ත රසිකා නැන්දි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    එක ජෙබ්බෙක්ට බැරි උනානේ නැගිටලා. නෑ සදා ලෝක හුත්තෝ ඒක ක්‍රිස්පි චිකන් සබ්මැරීන් එකක් ලාමක ටින් ටින් පොන්නයෝ කියලා කියන්න. අර නාකි වාසුවා හිටියා නම් කියයි 😂 😂 😂
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    sub-png.263465
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    ලංකාව ළඟට ඇවිත් ඉරානේ නැවට නම් ගහලා තියෙන්නේ virginia class submarine එකක් වෙන්න ඕනේ ඔසී එවුන්ට virginia class submarine දෙන නිසා උන්ට ට්‍රේනින්ග් දෙන්නෙත් ඒවගේ los angeles class වල උන්ට ට්‍රේනින්ග් දෙන්නේනැ දෙකේ සිස්ටම් වෙනස් නිසා virginia class submarine එක පරණ සෝනාර් වලට අහු වෙන්නේ නැ එකයි ළඟටම ඇවිත් ගහලා යනකන් දන්නේ නැත්තේ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    විජිත අරෙහෙ රෙනවා මූ පාර්ලිමේන්තු වේ රෙන්න හදනවා
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ලංකාව ළඟට ඇවිත් ඉරානේ නැවට නම් ගහලා තියෙන්නේ virginia class submarine එකක් වෙන්න ඕනේ ඔසී එවුන්ට virginia class submarine දෙන නිසා උන්ට ට්‍රේනින්ග් දෙන්නෙත් ඒවගේ los angeles class වල උන්ට ට්‍රේනින්ග් දෙන්නේනැ දෙකේ සිස්ටම් වෙනස් නිසා virginia class submarine එක පරණ සෝනාර් වලට අහු වෙන්නේ නැ එකයි ළඟටම ඇවිත් ගහලා යනකන් දන්නේ නැත්තේ.
    Its Los Angeles class SSN 766 of COMSUBGRU 7
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඌට හිනා උනාට මේක අහන්න ඕනේ ප්‍රශ්නයක් .

    මේක රටම දැනගන්න ඕනේ දෙයක්.

    උබලට තේරුමක් නෑ. ඩ්‍රිමොක්‍රොසි
    The general public doesn't need to know potential defense secrets.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,461
    3,180
    113
    ඌට හිනා උනාට මේක අහන්න ඕනේ ප්‍රශ්නයක් .

    මේක රටම දැනගන්න ඕනේ දෙයක්.

    උබලට තේරුමක් නෑ. ඩ්‍රිමොක්‍රොසි
    Umba hitnanawada American submarine eka කොඩි උස්සන්, radar, සැටලයිට් walata detect karanna puluwan widihata enawa kiyalaa😂
     
    • Like
    Reactions: CohenLenstra

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඌ දැන් සබ්මැරීන් වර්ගේ අහන්නේ ඒවගේ එකක් හදන්නද දන්නෑ. 😏
     
    • Haha
    Reactions: wpril5