සජිත් ගේ සබ්මැරීන වර්ග

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    The general public doesn't need to know potential defense secrets.
    සීක්‍රට්ස් 😑

    ඩිෆෙන්ස් සීක්‍රට්ස් කියන්නෙ ඔලුවට උඩින් ඇවිලා ගහලා යනකම් නොදැන ඉන්න එකට නෙවෙයි බං.

    මේවා පබ්ලික් කරලා මේවට සූදානම් වෙන එක.
    Umba hitnanawada American submarine eka කොඩි උස්සන්, radar, සැටලයිට් walata detect karanna puluwan widihata enawa kiyalaa😂
    අයියෝ බේබි.

    1. යම් යුධ කටයුතු ක්‍රියාවලියක් සිදු වෙනකොට ඔහොම කියලා ගැලවෙන්න බෑ.
    2. ශූට් එකකින් පස්සෙ විස්තර හොයන්න පුලුවන්. ඊට කලින්තමයි අමාරු.
    බැරි නෑ.

    3. මේවා පබ්ලික් කරලා ජනතාවඒවට විරෝධී නම් terrorලා උනත් රටේ මිනිස්සුන්ට ඇහුන්කම් දෙනවා. Terror = Usa