සජිත් ට කොවිඩ් ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Screenshot_20210523-132911802~2.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Politicians ලා මැරුණ ට පවු නම් නෑ. පාට පක්ෂ අදාළ නෑ.
    Politicians ල කීප දෙනෙක් මැරුණා නම් හරි ෂෝක්.

    නැත්තන් මුන් Singapore ගිහිං බෙහෙත් කරගෙන එනව අසරණ ලෙඩ්ඩු පපුව අල්ලන් අද මැරෙයි හෙට මැරෙයි කියලා බයෙන් අවුරුදු ගනන් general hospital එකේ queue වල ඉද්දි.

    Covid ආපු කාලෙම මම එක හිතින් ප්‍රාර්ථනා කරේ මෙක :love:

    ඉක්මනට වල කජ්ජ ගසනු මැන...

    ඔබට නරකාදි නීච අපා සැප ලැබේවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ පුතා ගොන්කමට වැක්සීන් එක විදගෙනත් නැ, පක්ශෙ හැම එකාටම බෝ කර කර ගිහින් උද්ගෝසන අරක මේක කරා හරකෙක්..