සජිත් ට දිනන්න පුළුවන් මග

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මහා මැතිවරණයේ උණුසුම ඔන්න පටන් ගන්න පුළුවන්.

    සජිත්ට පාර්ලිමේන්තුවේ බලය අලන්න පුළුවන් හරියට ගේම් එක ප්ලේ කලොත්
    තනියෙම ගහන්න ගියොත් සජියට වෙන්නේ කෙලවගන්න

    බොහෝ පක්ෂ වෙනම තරඟ කරන්න පෙළඹෙන්න පුළුවන්

    1. අලියා එකේ සෙට් එකත් එක්ක සන්ධානගත වීම
    2. කාන්තා නියෝජනය වැඩි කිරීම
    3. සමාජ මාධ්‍ය හරියට හැසිරවීම
    4. අලුතෙන් චන්ද ලියාපදිංචිය හිමිවුන තරුණ කොටස ජය ගැනීම
    5. චන්දය මෙහෙයවීමට සම්රදායික නොවන තරුණ නව කොටසකට වැඩ පැවරීම

    මෙන්න මේ වගේ සහ තවත් බොහෝ වෙනත් පැති සමග ගැටෙන සහ නොගැටෙන උප්පර වැට්ටි හරියට යොදාගන්න පුලුවන්නම් අනිවා අගමැති පුටුව ගලවාගන්න පුළුවන් .

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    සජිය නෙවෙයි අන්න අර ජෙප්පෝ ඉල්ලන්න 2/3 හරි 5/6 හරි 8/9 හරි මොන මගුලක් හරි කොහොම හරි හදල දීපල්ලා. නැත් නම් මල අඩියාව දවසෙම. ෆේස් බුක් යන්නත් බැහැ යුටියුබ් යන්නත් බැහැ එළකිරි එන්නත් බැහැ. හැම තැනම සිතියම් පාට කරනවයි ගණන් හදනවයි පාලිමෙතුවේ සීට් පාට කරනවයි අඩියාවේ ඉවරයක් නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    බෑ .....................................

    මේ තියෙන්නේ දැනට තියන 42% න් එන ආසන . 🥱
    තව මුන්ට ඔකට 6ක් විතර දාගන්න පුලුවන් මට හිතෙන විදියට . 115-120 ගානක් එනවා .
    වාහන නාට්ටි වගේ තව නාට්ටි ටිකක් පෙන්නුව්ටෝහ් 125කට උනත් යන්න පුලුවන් .

    6 - 12 MN
    13 - 19 GP
    5 - 9 KE
    3 - 9 BD
    9 - 15 KU
    6 - 11 KL
    2 - 7 DI
    1 - 4 TR
    2 - 8 NE
    3 - 5 MT
    9 - 18 CL
    4 - 7 MA
    4 - 8 PU
    1 - 5 BT
    3 - 6 MO
    5 - 9 AN
    6 - 11 RA
    1 - 6 VN
    0 - 6 JF
    5 - 9 GL
    3 - 5 PO
    4 -7 HM

    95 - 196
    + 15
    = 110
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සජිය නෙවෙයි අන්න අර ජෙප්පෝ ඉල්ලන්න 2/3 හරි 5/6 හරි 8/9 හරි මොන මගුලක් හරි කොහොම හරි හදල දීපල්ලා. නැත් නම් මල අඩියාව දවසෙම. ෆේස් බුක් යන්නත් බැහැ යුටියුබ් යන්නත් බැහැ එළකිරි එන්නත් බැහැ. හැම තැනම සිතියම් පාට කරනවයි ගණන් හදනවයි පාලිමෙතුවේ සීට් පාට කරනවයි අඩියාවේ ඉවරයක් නැහැ.
    සොරි බ්‍රෝ
    ඕනෑම ආණ්ඩුවකට හෝ ජනාධිපති කෙනෙකුට වැඩි බලයක් දෙන්න හොඳ නැහැ
    අන්න ඒක නිසා දෙපැත්තක් තියාගෙන ඉන්න විදිහට ක්‍රමයක් හදන්න ඕන
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    සොරි බ්‍රෝ
    ඕනෑම ආණ්ඩුවකට හෝ ජනාධිපති කෙනෙකුට වැඩි බලයක් දෙන්න හොඳ නැහැ
    අන්න ඒක නිසා දෙපැත්තක් තියාගෙන ඉන්න විදිහට ක්‍රමයක් හදන්න ඕන
    ekath aththa hoda welawata aruta 50% wath chanda awe naththe. nath nam balanna thibba ragilla
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සොරි බ්‍රෝ
    ඕනෑම ආණ්ඩුවකට හෝ ජනාධිපති කෙනෙකුට වැඩි බලයක් දෙන්න හොඳ නැහැ
    අන්න ඒක නිසා දෙපැත්තක් තියාගෙන ඉන්න විදිහට ක්‍රමයක් හදන්න ඕන
    Yasayi yasayi 😂😂😂
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මහා මැතිවරණයේ උණුසුම ඔන්න පටන් ගන්න පුළුවන්.

    සජිත්ට පාර්ලිමේන්තුවේ බලය අලන්න පුළුවන් හරියට ගේම් එක ප්ලේ කලොත්
    තනියෙම ගහන්න ගියොත් සජියට වෙන්නේ කෙලවගන්න

    බොහෝ පක්ෂ වෙනම තරඟ කරන්න පෙළඹෙන්න පුළුවන්

    1. අලියා එකේ සෙට් එකත් එක්ක සන්ධානගත වීම
    2. කාන්තා නියෝජනය වැඩි කිරීම
    3. සමාජ මාධ්‍ය හරියට හැසිරවීම
    4. අලුතෙන් චන්ද ලියාපදිංචිය හිමිවුන තරුණ කොටස ජය ගැනීම
    5. චන්දය මෙහෙයවීමට සම්රදායික නොවන තරුණ නව කොටසකට වැඩ පැවරීම

    මෙන්න මේ වගේ සහ තවත් බොහෝ වෙනත් පැති සමග ගැටෙන සහ නොගැටෙන උප්පර වැට්ටි හරියට යොදාගන්න පුලුවන්නම් අනිවා අගමැති පුටුව ගලවාගන්න පුළුවන් .
    මෙව්ව එක්කම brain implantation එකකුත් යෝජනා කරනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    මේ චන්දෙන් කාටවත් ආයේ chance එකක් නෑ.. මේ සැරේ රැල්ලට හේදිලාම යනවා..
    මම හිතන්නේ ඉක්මනටම චන්දෙට යන්නෙත් එකයි...

    රනිල්, සජිත් එකතු උනත් උන්ට ලිස්ට් එක හදන්න යනකොට කෙල වෙනවා.. ඇයි ඉතිං උන්ගේ පටන් ගත්ත කාලේ ඉදල හිටපු උනුයි, පොහොට්ටු උනුයි ඔක්කොම දන්නා ඕනිනේ ලිස්ට් එකට..ඊට පස්සේ උන් මරගන්නකොට කොහොමත් පාවෙන චන්ද ටික NPP පැත්තට යනවා..

    පොහොට්ටුවටනම් ගොඩක් වෙලාවට ගිය පාර යුන්පි උන දේ වෙයි, ජාතික ලැයිස්තු එකක් වගේ.
     
    • Like
    Reactions: supun_sg

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,378
    1,679
    113
    wanathamulla
    මහා මැතිවරණයේ උණුසුම ඔන්න පටන් ගන්න පුළුවන්.

    සජිත්ට පාර්ලිමේන්තුවේ බලය අලන්න පුළුවන් හරියට ගේම් එක ප්ලේ කලොත්
    තනියෙම ගහන්න ගියොත් සජියට වෙන්නේ කෙලවගන්න

    බොහෝ පක්ෂ වෙනම තරඟ කරන්න පෙළඹෙන්න පුළුවන්

    1. අලියා එකේ සෙට් එකත් එක්ක සන්ධානගත වීම
    2. කාන්තා නියෝජනය වැඩි කිරීම
    3. සමාජ මාධ්‍ය හරියට හැසිරවීම
    4. අලුතෙන් චන්ද ලියාපදිංචිය හිමිවුන තරුණ කොටස ජය ගැනීම
    5. චන්දය මෙහෙයවීමට සම්රදායික නොවන තරුණ නව කොටසකට වැඩ පැවරීම

    මෙන්න මේ වගේ සහ තවත් බොහෝ වෙනත් පැති සමග ගැටෙන සහ නොගැටෙන උප්පර වැට්ටි හරියට යොදාගන්න පුලුවන්නම් අනිවා අගමැති පුටුව ගලවාගන්න පුළුවන් .
    Aliya ekka set wenna wenawamai
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම හිතන්නේ ඉක්මනටම චන්දෙට යන්නෙත් එකයි...

    රනිල්, සජිත් එකතු උනත් උන්ට ලිස්ට් එක හදන්න යනකොට කෙල වෙනවා.. ඇයි ඉතිං උන්ගේ පටන් ගත්ත කාලේ ඉදල හිටපු උනුයි, පොහොට්ටු උනුයි ඔක්කොම දන්නා ඕනිනේ ලිස්ට් එකට..ඊට පස්සේ උන් මරගන්නකොට කොහොමත් පාවෙන චන්ද ටික NPP පැත්තට යනවා..

    පොහොට්ටුවටනම් ගොඩක් වෙලාවට ගිය පාර යුන්පි උන දේ වෙයි, ජාතික ලැයිස්තු එකක් වගේ.
    එතකොට ඔයා හිතන්නේ රනිල් දැනගෙන පැරදුනේ නැහැ කියලද ?
     
    • Like
    Reactions: snm1990

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් අමතව නව එව නන්දෙස්කා ලැවරියාදාස ලාමක ටින් ටින් බූරු පුතානෝ නූගත් අමු ගොන් කොටළුවාට ලිඳේ පැනලා ආත්මේ මාරු කරගන්න වෙනවා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ElaBaba

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    ↓↓

    QQhSYkg.jpeg

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    එතකොට ඔයා හිතන්නේ රනිල් දැනගෙන පැරදුනේ නැහැ කියලද ?
    දැනගෙන තමා පැරදුනේ... සජිය දින්නනම් එහෙම යුන්පි එක මේ වෙනකොට සජියට අරගෙනනේ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    ඔය ඔය ලමයට ජපන් පුළුවන් ද? අමතව නව එව නන්දෙශ්කා? අරිගතෝ හරක් මස්. යකෝ කඩේ යනවා නූගත් පිංගුත්තර ගොඩේ ගන්කබර නාකි වගේ කියලා මරි මෝඩ නූගත් මොන්ගල් කොටළුවෙක්ට කඩේ යන්න එපා. නැට්ටේ ඉඳන් ගොම ඉතින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    oznygNV.jpeg