Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම, උඹ හිතනවද මම ගෝටා ආවම මේ රට මාස 3න් සිංගප්පුරුව වගේ වෙයි කියලා හිතලා ඡන්දේ දුන්නා කියලා. මම දන්නවා එහෙම රටවල් වෙනස් වෙන්නේ නෑ අපේ රටේ එවුන් හිතනවා වගේ අවුරුදු 5ක term එකකින්. හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ? ඉස්සර වගේ පාතාලේ එවුන් රගනවද? උන් දන්නවා වැඩිය දැඟලුවොත් ආයුද බලන්න යන්න වෙනවා කියලා. ආව ගමන් කීප දෙනෙක්ට පෙන්නුවා දන්ගලුවොත් වෙන්නේ මොකක්ද කියලා අවසානේ කමල් ගුණරත්නගෙන් ගේම ඉල්ලපු එකා ඇප අරන් එලියට ආවෙත් නෑ මරයි කියලා බයට.

දැන් කොරෝනා ප්‍රශ්නේ බලපන්, ගෝටා වගකීමක් අරගෙන ආමි එක, පොලිසිය, PHI, සෞඛ්‍ය ඔක්කොම එකතු කරගෙන ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද වෙන කැරියෝ නෑ මේ ආණ්ඩුවේ. ගෝටා කිව්වොත් කිව්වා.

ඉස්සර වගේ රනිලා මයිත්රියට බනිනවා, මයිත්‍රියා රනිලට බනිනවා, අනුරයා දෙකම ශේප් කරන් මහින්දට බනිනවා. සෞඛ්‍ය ඇමති ඇස් ගගහා විරිත්ත විරිත්ත ඉන්නවා. ආරක්ෂක ඇමති දන්නේ නෑ ඌ මොනවද කරන්නේ කියලා. ආරක්ෂක ලේකම් කියනවා "ලෝකේ ඔනෙතැනක එහෙම බෝම්බ පිපිරෙන්න පුළුවන්" කියලා. හැමෝම කැරියෝ,හැබැයි එකෙක්වත් තමන්ගේ වැඩේ කරන්නේ නෑ අනිකට බෝලේ පාස් කරනවා විතරයි. මගේ ජිවිතේ දැක්ක පොන්නම පාලනය තමයි 2015-2019 කාලේ. ෆොන්සේකාට ඡන්ද 5000ක් නැතුව ආණ්ඩුවට ගත්තා, ආපු ගමන් ඌ BMW 7 series එකක් ගත්තා.

ගෝටා මේ අවුරුද්දට කරපු වැඩ වලින් බාගයක් අර උත්තියේ පුතාලා අවුරුදු පහක් ලොකඩ ගහලා කරේ නෑ.

[QUOTE="wiky123, post: 26071389, member: 493698"] [SIZE=5]අනිවාර්යෙන්ම, උඹ හිතනවද මම ගෝටා ආවම මේ රට මාස 3න් සිංගප්පුරුව වගේ වෙයි කියලා හිතලා ඡන්දේ දුන්නා කියලා. මම දන්නවා එහෙම රටවල් වෙනස් වෙන්නේ නෑ අපේ රටේ එවුන් හිතනවා වගේ අවුරුදු 5ක term එකකින්. හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ? ඉස්සර වගේ පාතාලේ එවුන් රගනවද? උන් දන්නවා වැඩිය දැඟලුවොත් ආයුද බලන්න යන්න වෙනවා කියලා. ආව ගමන් කීප දෙනෙක්ට පෙන්නුවා දන්ගලුවොත් වෙන්නේ මොකක්ද කියලා අවසානේ කමල් ගුණරත්නගෙන් ගේම ඉල්ලපු එකා ඇප අරන් එලියට ආවෙත් නෑ මරයි කියලා බයට. දැන් කොරෝනා ප්‍රශ්නේ බලපන්, ගෝටා වගකීමක් අරගෙන ආමි එක, පොලිසිය, PHI, සෞඛ්‍ය ඔක්කොම එකතු කරගෙන ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද වෙන කැරියෝ නෑ මේ ආණ්ඩුවේ. ගෝටා කිව්වොත් කිව්වා. ඉස්සර වගේ රනිලා මයිත්රියට බනිනවා, මයිත්‍රියා රනිලට බනිනවා, අනුරයා දෙකම ශේප් කරන් මහින්දට බනිනවා. සෞඛ්‍ය ඇමති ඇස් ගගහා විරිත්ත විරිත්ත ඉන්නවා. ආරක්ෂක ඇමති දන්නේ නෑ ඌ මොනවද කරන්නේ කියලා. ආරක්ෂක ලේකම් කියනවා "ලෝකේ ඔනෙතැනක එහෙම බෝම්බ පිපිරෙන්න පුළුවන්" කියලා. හැමෝම කැරියෝ,හැබැයි එකෙක්වත් තමන්ගේ වැඩේ කරන්නේ නෑ අනිකට බෝලේ පාස් කරනවා විතරයි. මගේ ජිවිතේ දැක්ක පොන්නම පාලනය තමයි 2015-2019 කාලේ. ෆොන්සේකාට ඡන්ද 5000ක් නැතුව ආණ්ඩුවට ගත්තා, ආපු ගමන් ඌ BMW 7 series එකක් ගත්තා. ගෝටා මේ අවුරුද්දට කරපු වැඩ වලින් බාගයක් අර උත්තියේ පුතාලා අවුරුදු පහක් ලොකඩ ගහලා කරේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom