සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැම එකාම ගෝටා හරියට රට කරන්නේ නෑ. අපේ ගොන් සජියා හරි අනුර කබ්බා හරි දිනුවානම් මේක හෙට සුරපුරයක් වෙලා කියලා කියනවනේ. උඹලට හිතෙන විදියට මේ pandemic එක වෙලාවේ සජියා හරි අනුර හරි ගනියි කියලා හිතෙන ක්‍රියාමාර්ග ටික කියාගෙන පලයල්ලකෝ.
    116880943_152009519842941_1971450133229562301_o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මට පෙන්නේ සජිය ජනාධිපති වෙලා හිටියත් ඉතින් ලොකු වෙනසක් නෑ,

    මොකෝ දැන් මහා බැංකු හොරු අල්ලලා, බධුදීන් හිරේ දාල, හිස්බුල්ලට නඩු දාලා, පාස්කු මිනී මරුවෝ අල්ලලා, හම්බන්තොට වරාය ආපහු අරන් , කැති උසාවි තහනම් කරලා, නොමිලේ pad දීල ........ type කරන්න කම්මැලි බං 🤭 🤭

    අහ අමතක උනා , රන්ජ නම් හිරේ යන එකක් නෑ,
    හැබැයි පුතේ දුමින්දය එලියට ආපු දවසට එරොළං ටත් තේරෙයි සජිය උන්න නම් හොඳයි කියලා
     
    මේ පොඩ්ඩක් කියපන් දැන් මේ pandemic එක වෙලාවේ ගෝටා ගත්තු තීරණ මොනවද කියලා
    නිකන් දන ගන්න

    මොකද අපිට ඇහෙන්නේ , උදයංග ගත්තු තීරණ, සුදර්ශනී ගත්තු තීරණ, දිලිත් ගත්තු තීරණ, නිස්සංක ගත්තු තීරණ ඒවානේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Gota පිස්සු කෙලින එක ට සජිත් වගකියන්න ඕන රනිල් උත් වග කියන්න ඕන.

    හරි විපක්ෂයක් නැති නිසා තමයි මහින්ද ලා පිස්සු කෙලින්නෙ...

    මහින්ද හැර වෙන විසදුමක් මිනිස්සුන්ට නෑ කියලා දැනිලා තියෙන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැම එකාම ගෝටා හරියට රට කරන්නේ නෑ. අපේ ගොන් සජියා හරි අනුර කබ්බා හරි දිනුවානම් මේක හෙට සුරපුරයක් වෙලා කියලා කියනවනේ. උඹලට හිතෙන විදියට මේ pandemic එක වෙලාවේ සජියා හරි අනුර හරි ගනියි කියලා හිතෙන ක්‍රියාමාර්ග ටික කියාගෙන පලයල්ලකෝ.
    View attachment 110365

    ෆකනිල් හිටියානං මේ ටිකම තමයි කරන්නේ.
    ඒකනේ දැන් සෑර්ව ෆකනිල් ගානට දාල බයිට් කරන්නේ.......🤣🤣🤣

    අම්මේ......... මෙන්න මෙයා මට නන්දේ කියනවා ...... ඉහි ඉහි.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සජිය දින්න නම් එක ගුපියෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ එහෙනම් මෙලහට ඔක්කොම හැගිලා ලොල්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    වෙනසක් නෑ. හැබැයි මාධ්‍ය නිදහස වගේ දේවල් වලට අත ගහන එක අඩු වෙයි.
     
    • Like
    Reactions: pavanruka

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ පොඩ්ඩක් කියපන් දැන් මේ pandemic එක වෙලාවේ ගෝටා ගත්තු තීරණ මොනවද කියලා
    නිකන් දන ගන්න

    මොකද අපිට ඇහෙන්නේ , උදයංග ගත්තු තීරණ, සුදර්ශනී ගත්තු තීරණ, දිලිත් ගත්තු තීරණ, නිස්සංක ගත්තු තීරණ ඒවානේ
    ඉතිං ඕවා ගත්තෙ gota තමයි වක්‍රව, gota හැර සජිත් හිටියා නං උදයංග, සුදර්ශනී, දිලිත්, නිස්සංක යන අය තිරණ ගන්නේ නැහැ. වෙන අය වෙන තිරණ නෙ ගන්නෙ. :P
     
    • Like
    Reactions: sachith19920726

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෙනසක් නෑ. හැබැයි මාධ්‍ය නිදහස වගේ දේවල් වලට අත ගහන එක අඩු වෙයි.
    ෆේස් බුක් තහනම් කරල මදිවෙලා කිරියත් බෑන් කරල තිබ්බෙ උබ ඔය කියන නල්ල මලේ මාධය නිදහස උපරිමේට තිබ්බ කාලෙ නේද,?????? උබල මැරිලවත් ඉපදුනාද??????
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ඇහුවේ හෙන සරළ ප්‍රශ්නයක්නේ. උඹල උදේ ඉඳන් රෑ වෙනකල් කඩේ යන සජියයි අනුරයි කියන ගොබ්බයො දෙන්නට මෙහෙමවත් මුකුත් කරගන්න බෑ කියලා දන්න හින්දා උඹලට උත්තර දිගන්න බැරුව පදුර වටේට තලනවා. 😅🤣 ඉතින් කියහල්ලකෝ තොපේ අසහාය නායකයෝ දෙන්නා වත්තේ ඇසිලින් වගේ කියව කියව ඇවිදිනවා ඇරෙන්න උන් ජනාධිපති උනානම් මේක විසඳන්න ගන්න ක්‍රියාමාර්ග ටිකක්.

    එහෙම එව්වා නෑ යකෝ එහෙම එව්වා නෑ............ තොපිත් දන්නවා උන්ට මුකුත් බෑ කියලා 😂😂😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ පොඩ්ඩක් කියපන් දැන් මේ pandemic එක වෙලාවේ ගෝටා ගත්තු තීරණ මොනවද කියලා

    නිකන් දන ගන්න

    එහෙම එව්වා නෑ යකෝ එහෙම එව්වා නෑ............ තොපිත් දන්නවා උන්ට මුකුත් බෑ කියලා 😂😂😂
    :unsure: :rolleyes2: :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් කිසි ගෑටලුවක් නෑ නන්ස්ටොප් වලලනවා...

    අනිවා ජී එම් ඕ එක වෑඩ වර්ජන වල අරක නෑ මේක නෑ කියලා,

    සූජිවයා කෙසෙල් බෙදනවා නිරෝධායනය වුනු අයට.

    රන්ජා එහෙනම් පුරුදු විදිහට එයාලා යාලුවෝ මල්ලි එයාලට කොරොනා හෑදෙන්නේ නෑ කියනවා

    හමුදාව බෑරෑක්කවල කොරොනා හෑදිලා

    අටලුගම සෙට් එක වටේටම බෙදනවා

    සිරස කියනවා කොරොනා පාලනය වෙලා රට සන්වර්ධනය වෙනවා කියලා

    හිරු දෙරන දිගටම දානවා ඩොලර් එකේ ගාණ. මෑරෙන මෑරෙන කොරොනා ලෙඩාට බ්‍රෙකින් නිව්ස් දානවා

    අපේ ඉරෝ නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති වුනහම වෙනදේ කියලා බනිනවා චන්දේ දීපු එවුන්ට

    අර හාමුදුරුවෝ කියනවා පාලකයා නරක් වුනහම මෙහෙම තමා කියලා

    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    මොන විදිහට බෑලුවත් මීට අන්ත වෙනවා ඉතින්
     
    කළුතර ඇස් ලොඩියා ඇස් ගගහා හිනාවෙවී මැරිච්ච එවුන්ගේ ගණන් කියනවා. හර්ෂයා ඇවිත් "මේක මේ ලෝකේ හැමතැනම තියෙන එකක් ලෝකේ හැමතැනම මිනිස්සු මැරෙනවා අපි මොනවා කරන්නද" කියනවා. සජියගෙයි අනුරයගෙයි ගූ කාක්කොත් ඕවා දන්නවා. ඒක නිසා තමයි එකෙක්ටවත් උත්තර දිගන්න බැරුව පව්ඩර් ගහපු කුඹි වගේ වෙලා තියෙන්නේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙනම් කිසි ගෑටලුවක් නෑ නන්ස්ටොප් වලලනවා...

    අනිවා ජී එම් ඕ එක වෑඩ වර්ජන වල අරක නෑ මේක නෑ කියලා,

    සූජිවයා කෙසෙල් බෙදනවා නිරෝධායනය වුනු අයට.

    රන්ජා එහෙනම් පුරුදු විදිහට එයාලා යාලුවෝ මල්ලි එයාලට කොරොනා හෑදෙන්නේ නෑ කියනවා

    හමුදාව බෑරෑක්කවල කොරොනා හෑදිලා

    අටලුගම සෙට් එක වටේටම බෙදනවා

    සිරස කියනවා කොරොනා පාලනය වෙලා රට සන්වර්ධනය වෙනවා කියලා

    හිරු දෙරන දිගටම දානවා ඩොලර් එකේ ගාණ. මෑරෙන මෑරෙන කොරොනා ලෙඩාට බ්‍රෙකින් නිව්ස් දානවා

    අපේ ඉරෝ නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති වුනහම වෙනදේ කියලා බනිනවා චන්දේ දීපු එවුන්ට

    අර හාමුදුරුවෝ කියනවා පාලකයා නරක් වුනහම මෙහෙම තමා කියලා

    අනුර කුමාර මහින්ද හොරා මහින්ද හොරා කියන ගමන් කොරොනා ව්‍යාප්තියට හේතුව නෙලුම් කුලුන කියලා කියනවා

    මොන විදිහට බෑලුවත් මීට අන්ත වෙනවා ඉතින්
    කොහොමද හරියටම කිව්වේ