සජිත් නිවාස රාජ්‍ය ඇමති?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් නිවාස රාජ්‍ය ඇමති?

    තමගේ ගම් උදා සංකල්පය දිගටම කරගෙන යාමට රාජපක්ෂ ආන්ඩුවේ නිවාස රාජ්‍ය ඇමති ලෙස සජිත් පත් වීමට නියමිතය.දේශපාලනයෙන් සමුගෙන දිවියන් වෙනුවෙන් කැප වීමට තීරනය කලද පාක්ෂිකයන් සහ ආන්ඩුවේ පිරිස් විසින් කරන ලද ඉල්ලීමක් නිස දේශපාලනයෙන් සමු නොගෙන නව ආන්ඩුව සමග එකතු වී නිවාස වැඩපිලිවෙල දිගටම කරමින් දේශපාලන වශයෙන් පසු පස චරිතයක නිරත වීම වඩා කාලෝචිත බව හේමා ප්‍රේමදාස මැතිනිය පෙන්වා දී ඇත.