සජිත් පනින එක ස්ථිරයි.

AKBAAR

Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    සජිත් පනින එක ස්ථිරයි.



    ජනාධිපතිගේ වැඩපිලිවෙල දොහොත් මුදුන් තබා පිළිගතයුතුයි..- ඇමති සජිත්ගෙන් පෙරලිකාර ප‍්‍රකාශයක්..[Video]
    April 17, 2019 at 10:39 pm | lanka C news
    ජනාධිපතිගේ වැඩපිලිවෙල දොහොත් මුදුන් තබා පිළිගතයුතුයි..- ඇමති සජිත්ගෙන් පෙරලිකාර ප‍්‍රකාශයක්..[Video]
    අද වන විට රට තුළ මත්කුඩු විනාශ කිරීම වේගයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිලිවෙල ගැන සතුටු විය යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    රජයක් ලෙස ජනාධිපතිතුමන්ගේ පියවර අප සියලු දෙනා දොහොත් මුදුන් තබා පිළිගතයුතු යයිද ඇමතිවරයා කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

    ජනතාවට සේවය කරන බවට මැතිවරණ කාලයේදී වේදිකාවල කියූ ඇතමුන් මැතිවරණයෙන් පසු තමන්ටත් පවුලේ උදවියටත් ගසාකෑම් සිදු කරන බවද ඇමැතිවරයා චෝදනා කළේය.

    තමන්ගේ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රයක් අනුගමනය කළහොත් සංවර්ධන න්‍යාය පත්‍රය සහ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රය අතර පරස්පරයක් ඇති වන බව ද ඇමතිවරයා එහිදී තවදුරටත් පැවසීය.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18

    තිරුපති යන්නේ ජනාධිපතිවරනය කෝල් කරන්න හෝ අලුත් අගමැති ලෙස සජිත් පත් කරන්න