සජිත් ප්‍රේමදාස - අනාගත ජනපති......?

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    magulak kathakaranawa ! :lol:

    aniwa he is a future president.. eka ira hada wage..

    but is this the time for him to be the UNP leader ? ane manda :no:
    [/QUO

    we'l c, but he'l have to fight with successor of MR by his own...
    dont think it'l be Namal.....he'l come after basil or gota.....


    aththa aththa !
    sajith wadak karanda puluwan minihiek.. UPFA eke godak minissuth porata kamathi.. rajapakshala ekka dinanda puluwan minihek innawanan Sajith thama !!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aththa aththa !
    sajith wadak karanda puluwan minihiek.. UPFA eke godak minissuth porata kamathi.. rajapakshala ekka dinanda puluwan minihek innawanan Sajith thama !!

    පක්ශය පාට මොකක් උනත් අපිට ඕනෙ රටට ආදරය කරන, රටට වෑඩ කරන කෙනෙක්..........
     

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    me para mama MR ta chande dunne... but Sajith had to be the candidate 4 this ellection also.. totally agry with u
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Sajith party leader wath, president wath wenne naha kawadath. Mark my words well machan, mark them clearly.
     
    පත් කල යුතුද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ... තවත් ජනාධිපති කෙනෙක්ට, නිදහස් දේශපාලනයකට මේ රටේ ඉදිරියට ඉඩ තියෙයිද කියන එකයි ගැටළුව.

    මහින්ද ගෙ කාලෙ ඉවර වෙනකොට, මහින්ද බලයට ආවා කියල කියන විදියටම නාමල් ව මහින්දගෙ තැනට පත් කලොත්?

    ඔය කියන දේ සහතික ඇත්ත ....
    එහෙවු වුනොත් රටේ අවාසනාව:oo::oo:

    සජිත් ලොක්ක වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් වේවි ..... මොකද ඔය කරන වැඩ කන්දරාව මිනිහා කරන්නෙ බලයක් නැතුව.....
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    අනේ මංදා ආයේ ඡන්දයක් තියේවිද මං දා ඔය කියන 2/3 ගත්තෝත්:(:(
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    මහින්දගෙන් පසු අපේ රටේ අනාගත ජනපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත් විය යුතුද..?
    2010 මහා මෑතිවරනයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කල යුතුද..?


    පක්ෂ භේදයකින් තොරව කතා කරමු.......

    Naha janadhipathi wiya yuthu naha
    ai mama ehema kiyanne

    mainly mata sajithgei namalgei wadi wenasak peenne na

    dennama thaththage credentials cash karanaeka thami karanne
    e manussya mala kiyana eken eka justify wenne na

    Sajith thaththa karapu dewal godak karanna hadanawa eth premadasa othana hitiyanam ranil bandesiyaka thiyala nayakakama denakam hari eya malama thaman ibema nayakaya wenakam bala inne na


    UNP leadership denna one rosita
    (I'm dead serious think a bit)

    premadasa janaadhipathi une hena gemak deela
    permadasage molen kaalak sajithta thibunaaanam ada othana ranil na.
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    mamath hithanawa sp unp eke leader unoth hondai kiyala. Eth........ Ranil lokka ekata kemathi weida kiyana eka thamai prasne neda????????
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mamath hithanawa sp unp eke leader unoth hondai kiyala. Eth........ Ranil lokka ekata kemathi weida kiyana eka thamai prasne neda????????

    mama UNP supporter kenek nawai eth ranil kiyanne ddan awalangu kasi machan sajith awothnam gemak thiyai nathanam ranil hitiyoth sorry ma thama UNP ekata:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: amithpeiris

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හ්ම්ම්ම් නායකත්වයට හෝ පක්ශ නායකත්වයට සජිත් තරුණ වැඩියි කියල හිතෙන්නෙ නැද්ද ?
    මිනිහ දක්ශයෙක් තමා ඒකෙ ආයෙ දෙකක් නෑ. වෙන කෙනෙක්ට හම්බන්තොට ඔය තරම්වත් ඔලුව උස්සල ඉන්න බෑ. මොකද ඒ පැත්තෙ අය බලන්නෙ උපන්ගම ගැන මිසක් මිනිහහොඳද නරකද කියල නෙවෙයිනෙ :dull:

    මං කැමතියි කරූ වගේ කෙනෙක් පක්ශ නායකත්වයට ඇවිල්ල සජිය 2 වෙනි තැනක වගේ ඉන්නවනං :)
     

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    I voted Mahinda twice. Im happy i made the correct decision in 2005. And Im waiting to vote Sajith to make him the next executive precident. No matter what the party is we should meke the correct decision.